හරක්මස් පිළිකා කාරක ද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    බීප් පෝක් කන්න ඕන නෑ ඕයි මුලින්ම මැරෙන්නෙ එලවලු කන උන්, ගහන තෙල් ගොඩේ හැටියට.
    මැරෙන දවසට මැරෙනව. කැමති දෙයක් කාල බීල සතුටින් ඉදපල්ල

    Yup

    Main thing to consider in food is how pure are they

    Vegetable are a source of high concentration of pesticides and heavy metals. Vegan and vegetarian ewunta Samma sambudu saranai :lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    බීප් පෝක් කන්න ඕන නෑ ඕයි මුලින්ම මැරෙන්නෙ එලවලු කන උන්, ගහන තෙල් ගොඩේ හැටියට.
    මැරෙන දවසට මැරෙනව. කැමති දෙයක් කාල බීල සතුටින් ඉදපල්ල
    True... I know for a fact that some use systemic pesticides that have long persistence and market their produce even before the half-life. :(
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    onama deyak onawata wada honda nah, oya moda minissu kiyana katha thama, chicken kannai honda naththey, dena tharamak denne hormone, lankawe harak ta ehema denne nah, eka hinda ehema kiyana wasa wisa lankawe harak kanne nah

    sausages, chicken, soya meat, burger, chips., dan oya elawalu walata kochchara beth gahanawada, ewalata wasa wisa thiyanawa

    minissu kanna purudu wenna ona balanced diet ekak misak, mala perathayo wage ekama kanna neme, wathura bonne nathuwa coca cola bona kochchara unta leda da...

    red meat godak hondai, baya nathuwa kapan, sathiyata wel dekak wage.. mala perathay wage hama dama kawoth harak mas angata sarai, lankawe unge diet eka neme sudanta thiyenne, api godak bath, kola mallum kanawa, api un wage as kutti kanneth nah, un godak welawata kanneth medium stake..
    Curry chicken එහෙම හොඳයි නේද? උන්ට බෙහෙත් ගහන්නේ නෑ නේ..
    බීප් පෝක් කන්න ඕන නෑ ඕයි මුලින්ම මැරෙන්නෙ එලවලු කන උන්, ගහන තෙල් ගොඩේ හැටියට.
    මැරෙන දවසට මැරෙනව. කැමති දෙයක් කාල බීල සතුටින් ඉදපල්ල
    හාපෝ ඔව් බං. ලීක්ස් වලට ගලවන්න සතියකට කලින් බෙහෙත් ගහන එක නවත්වන්න කියන්නේ .. හැබැයි ගලවන දවසට කලින් දවසේත් බෙහෙත් ගහනවා
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    macronutrients.jpeg
    greek-salmon-bowl-f681500cbe054bb1adb607ff55094075.jpeg


    හරක් මස් විතරක් නෙමෙයි කුකුල්මස්වලටත් ඔය කතාව කියනවනේ බන්. ඒකට ප්‍රධානම හේතුව තමයි සත්ව ආහර හදන්න ගන්නේ පරන ධාන්‍ය වර්ග. ලංකාවේ පරණ ධාන්‍ය ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒවගේ ඇල්ෆාටොක්සීන් තියනවා. ඒවා සත්තු කෑඅවම, ඒවා උන්ගේ ඇගේ තියනවා. ඒවා අපි කෑවම ඒ ලෙඩ අපිට එනවා. මේ නිසයි පිළිකා කතාව කියන්නේ.

    ඒවගේම දැන් උබලා කියයි වෙජිටේරියන් උනා නම් අවුලක් නෑනේ කියලා. ඒකෙත් අවුලක් තියනවා. වෙජිටේරියෙන් වෙන්න පුළුවන් නම් ඇත්තටම හොදයි. එහෙම වෙනවා නම් හින්දු අය වගේ, ජැෆ්නා ටැමිල් අය වගේ වෙජිටේරියන් කෑම කන්න ඕනි. ගස් කොළ කන එක නෙමෙයි වෙජිටේරියන් කියන්නේ. සයිවර් කඩවල්වලින් කාපු උන් දන්නවනේ උන්ගේ කැම බීම ගැන. ඒවගේ පෝෂණය ගැනත් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

    අනිත් වැදගත්ම දේ තමයි එළවළු පළතුරු වලට ගහන බෙහෙත් , පොහොරවල හැටියට ඒ විසත් අපේ ශරීරයට ගිහින් පිළිකා හැදෙන්න ලොකු අවධානමක් තියනවා. ඒ නිසා මොනවා කෑවත් ලෙඩ වෙනවා.

    මම මේ දවස්වල උඩ රූපවල තියන ජාතියේ විදියට කෑම කන්න පුරුදු වෙනවා. හැම වේලක්ම නෙමෙයි. ඒත් පුළුවන් වෙලාවකට මෙහෙම කනවා. මේ විදියට කෑම පුළුවන් නම් අනවශ්‍ය විදියට මස් මාළු ඕනි නෑ. මස් පෙත්තක්, මාලු කෑල්ලක් හොදටම ඇති. ඒවගේම ආහර වේලත් හැම අතින්ම බැලන්ස්. අපේ රටේ මිනිස්සු වේලක් කන්න උයන්න ලොකු වේලවක් ගන්නවා, ලොකු වියදමක් දරනවා. විනාඩි 10-15න් කන කැම එක හදනන් පැය 2ක් විතර දගලන එක බොරු වැඩක්. අඩු වියදමකින්, පෝෂදයි ආහර වේලක් හදා ගන්න ට්‍රයි කරපල්ලා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පිළිකා හැදෙනව කියන්නේ steak වගේ බාගෙට කුක් කරල කනකොට නේද?අපි කන්නේ උයලනේ.ඒකෙන් හොඳක් වගේම නරකකුත් වෙනව හැබැයි..steak හදනකොට (grill කරලා) ඒ මස් වල තියෙන තෙල් ටික බේරෙනව උයල කන කොට තෙල් ටික ඔක්කොම හොද්දෙ..අපේ උන් ඒ හොඳි ටිකත් පාන් ඵක්ක හරි කනවනේ ඒකෙන් අර තෙල් ඔක්කොම අැඟට ගිහින් කොලෙස්ට්‍රෝල් වැඩි වෙනව.කොහොමත් හරක් මස්,බටර් කියන්නෙ කොලෙස්ට්‍රෝල් අධිකම කෑම..නිතරම කන්නෙ නැතුව ඉන්න ඵක අැඟට ගුණයි.
    Thel kewa kiyala cholestrol wedi wenne ne.
    Hodi thawaragena paan gediyak hari haal seruwak hari kana eka thamai lokuma awula.
     
    • Like
    Reactions: scorpion MW

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යුරෝප් ,බටහිර, නොර්ඩික් රටවල ප්‍රදාන අහාර වේල් වෙන්නේ මස් බහුල ආහාර මෙනු එක. උන් වඳවෙලා යන්න එපැයි :oops: කීයෙන් කී දෙනාද දන්නේ මේ රටවල අමුවෙන් හරක් මස් කනවා කියලා. :unsure:තම්බිත් තනිකරම බුදින්නේ මස්
    උන්ගේ ජාන මස් කන්න හැදිලා තියනවා කියන්නේ ගොං ආතල් එකක් ( හිත නිවන කතා ):-)
    ටිකක් මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද :lol:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    cancerous tumor එකක් වගේ තිනවා නම් ඕනවට වඩා protein intake එකක් ඇඟට ලැබුනම ඒක ඇන්ගෙන් විනාස කරන්න කලින් tumor එක වැඩි වෙන එක තීන්නේ අවුල .
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    lankawe ewun mas malu kanta epa kiyala thamai push karanne,
    kanta kiyanne ala bathala manyokka thamai... kala kalama leda minissunta, pressure, seeni...
    Ita wada mas kana eka hodai man hithanne... agawal, mole hari wardanaya wenawa
    මුන්ගේ මොලේ වර්ධනය උනොත් කොස් ගෙඩියක් පොල් ගෙඩියක් කඩාගන්න ගස් නගින්න, ගෙඩර තනකොල ටික පකා ගන්න බල්ලො නාවන්න, චන්ඩෙට පෝස්ටර් ටික අලවගන්න, ජාතිවාදයේ නාමයෙන් චන්දයක් දිනා ගන්න සහ කඩේ යවාගන්න වගේ වැඩවලට එක කොල්ලෙක් නැතිවෙනව අපිට... "පුලුවන් තරම් හරක් මස් නොකා ඉන්න එකයි හොඳ" කියන මතය පුලුවන් තරම් ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එකයි මගේ විද්වත් අදහස. ඔච්චරම මස් කන්න ආසනම් මඩේ ලගින ඌරුමස් කන්න දෙන්නයි තියෙන්නෙ රොටි එක්ක.
     
    • Haha
    Reactions: Hamu mahaththaya1