හරක් කටා පොඩි හොරෙක් නෙ

topkollek

Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදරකට පැනල 26000ක් හොරකම් කරා කියල චෝදනාවක් විතරයි ඌට විරුද්ධව තියෙන්නෙ. 😀

    මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ ත්‍රිරෝද රථයක් සහ රුපියල් 26,000 ක මුදලක් කොල්ලකෑමේ චෝදනාවට ලක්ව සිටින පාතාල නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි.:poop:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ ලංසා මහත්තවත් කුඩු වලට ගන්න බැරි නිසා පහරදුන්න එකක් දාලනෙ ගත්තෙ.
    ඒ කියන්නෙ අවුරුද්දක් විතර රඳවලා තියාගෙන ප්‍රශ්න කරලත් මුගේ වැරද්දක් හොයාගන්න බැරිවෙලා
     
    • Haha
    Reactions: Asmodeus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    u system eka hodata dannawa. eka nisa ne mun pita rata idan salli dila wena un haraha mini maranne. Weapon eka dena ekaa danne ne shooter kauda kiyala weapon eka salli dila ganne wena ekek, shooter danne ne uwa pickup karana rider kauda. okkoma link karan hoya gena yana kota chain eke ekek hari miss unot plan karapu eka free.
     
    • Like
    Reactions: $onny and topkollek

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    දැන් පද්මයා මිනි මරලා තියනව ද ඌ ම ?
    මං හිතන්නේ නෑ. අනික බලපන්කො මීඩියා වලට කතා කරද්දී පවා ඉස්සර හරි පරිස්සමෙන් කතා කරන්නේ. වෙන උන් වගේ පම්පෝරි ගහන්නේ නෑ . එහෙම බලද්දී කීයක් ඔප්පු කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: topkollek

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වෙලේ සුදා හිරෙ ඉන්න හේතුව හොයලා බලපන්කෝ... එතකොට තේරෙයි සීන් එක වෙන විදිහ...
     
    • Like
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ඔය ලොකු පාතාල කාරයෝ එකෙක්ටවත් විරුද්ධව ලොකු මිනීමැරුම් කුඩු කෙලින්ම සාක්කි නැහැ. උන් ඔක්කොම වෙන උන් දාලා කරවන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ගෙදරකට පැනල 26000ක් හොරකම් කරා කියල චෝදනාවක් විතරයි ඌට විරුද්ධව තියෙන්නෙ. 😀

    මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ ත්‍රිරෝද රථයක් සහ රුපියල් 26,000 ක මුදලක් කොල්ලකෑමේ චෝදනාවට ලක්ව සිටින පාතාල නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි.:poop:

    ඇප දීලා නිදහස් කරමු 😍
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් පද්මයා මිනි මරලා තියනව ද ඌ ම ?
    මේ යන විදිහට නම් උගේ ලොකු වැරද්දක් හොයාගන්න බැරිවෙයි. ස්ත්‍රී දුෂනයකටත් අවුරුදු 15-20 හිරේ දාන රටේ මුන්ව අවුරුදු 5කට වත් හිරේ දාගන්න බැරි නම් වැඩක් නෑ
    u system eka hodata dannawa. eka nisa ne mun pita rata idan salli dila wena un haraha mini maranne. Weapon eka dena ekaa danne ne shooter kauda kiyala weapon eka salli dila ganne wena ekek, shooter danne ne uwa pickup karana rider kauda. okkoma link karan hoya gena yana kota chain eke ekek hari miss unot plan karapu eka free.
    සිස්ටම් එක දන්න නිසා ගේම් ගහනවා වෙන්න පුළුවන්. හැබැයි පාතාල නායකයෙක් වෙන්න නම් තමන්ගේ අතින්ම මොනවා හරි මුල කාලේ කරන්න වෙනවා කියලයි මට හිතෙන්නෙ. පස්සෙ පුළුවන් ඉත්තො දාන්න

    මං හිතන්නේ නෑ. අනික බලපන්කො මීඩියා වලට කතා කරද්දී පවා ඉස්සර හරි පරිස්සමෙන් කතා කරන්නේ. වෙන උන් වගේ පම්පෝරි ගහන්නේ නෑ . එහෙම බලද්දී කීයක් ඔප්පු කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
    මටත් එහෙම හිතෙනවා
    25000ට අඩු නං කෙස් එක වෙනස් වෙනවා නෙ
    එහෙම එකක් තියෙනවද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    යකෝ ඌව ගේන්න විතරක් කොච්චර වියදම් කරාද? 😆 ප්ලේන් ටිකට් කියක් ද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ලොකු පාතාල කාරයෝ එකෙක්ටවත් විරුද්ධව ලොකු මිනීමැරුම් කුඩු කෙලින්ම සාක්කි නැහැ. උන් ඔක්කොම වෙන උන් දාලා කරවන්නේ.
    මිනී මැරීමට ආධාර/ අනුබල දීම වරදක් නේද?
    ඇප දීලා නිදහස් කරමු 😍
    ඇප ඕනත් නැතිවෙයි මට හිතෙන්නෙ. දඩයක් ගහල / අත්හිටවූ එකක් දීල නිදහස් කරන්න පුළුවන් වෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ඒ කියන්නෙ අවුරුද්දක් විතර රඳවලා තියාගෙන ප්‍රශ්න කරලත් මුගේ වැරද්දක් හොයාගන්න බැරිවෙලා
    හරක් කටා බොගෙ සකි - යහපත් ළමයෙකි
    නුවණත් ඇත් තෙකි - වැඩටත් සමතෙකි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සිස්ටම් එක දන්න නිසා ගේම් ගහනවා වෙන්න පුළුවන්. හැබැයි පාතාල නායකයෙක් වෙන්න නම් තමන්ගේ අතින්ම මොනවා හරි මුල කාලේ කරන්න වෙනවා කියලයි මට හිතෙන්නෙ. පස්සෙ පුළුවන් ඉත්තො දාන්න
    ow aniwa histry ekak tiyenne one. netnam me wele suda elluwa wage Money laundering walin tamai hira karanna wenne.

    ehemath netnam ara Maari film eke wage kellek daala rawattala confess karala allanna puluwan 😂😂

    tenor.gif
     
    • Like
    Reactions: topkollek

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    තේරුනේ නෑ

    "In a seperate case, Samantha Kumara has been sentenced to death after he was found guilty of charges of possessing 7.05 grams of heroin in Mount Lavinia in 2008."

    https://asianmirror.lk/news/2006/breaking-wele-suda-sentenced-to-eight-years-rigorous-imprisonment/

    ඔය ලොකු ලොකු පාතාල උන් ඇතුලට දාන්නේ පොඩි පොඩි සූපින් කේස් වලට තමයි... මොකද උන් සාක්ශි තියන විදිහට නෙවෙයි වැඩ කරලා තියෙන්නෙ...

    වෙලේ සුදාගේ වත්කම් කෝටි 15ක් රාජසන්තක කලා ඒවා හම්බකරපු හැටි හොයන්න බැරි හින්දා... ඒ දේපලට බදු ගෙව්ව නැති, හරියට ඩික්ලෙයාර් කරේ නැති වැරදි වලට අවුරුදු 8යි ඇතුලට යන්නේ... ඌව ජීවිතාන්තය දක්වා හිරේ යවන්නේ 7.05 ග්‍රෑම් හෙරොයින් ලග තියා ගත්තාට...

    මුන් ගාව හෙරොයින් තිබ්බා කියලා කියන්නත් බෑ නේ ඉන්දුනීසියාවෙදිනේ අහු උනේ... ඔය වගේ ගෙවල් බින්ද කේස් එකකට ඇතුලට දා ගත්තේ නැත්නම් වෙන නඩුවක් ගොනු කරන්න කලින් ඇප දෙන්න වෙනවා උසාවියට... එහෙම උනොත් අර කන්ජිපානි ඉම්රාන් වගේ තමයි... ඊලග දවසේ බෝට්ටුවෙන් රට පනිනවා...