හරක් කටා පොඩි හොරෙක් නෙ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මිනී මැරීමට ආධාර/ අනුබල දීම වරදක් නේද?

    ඇප ඕනත් නැතිවෙයි මට හිතෙන්නෙ. දඩයක් ගහල / අත්හිටවූ එකක් දීල නිදහස් කරන්න පුළුවන් වෙයි.
    ඔවු ඉතින් NPP එක ආපු දවසේ ඉදලාම අල්ලා යන්න දීපු ඒකනේ කරේ😂
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇප ඕනත් නැතිවෙයි මට හිතෙන්නෙ. දඩයක් ගහල / අත්හිටවූ එකක් දීල නිදහස් කරන්න පුළුවන් වෙයි.
    මූ කොල්ලකද්දි තුවක්කුවක් අරන් ගියා නම් ඇප නෑ... ඒක එන්නේ ගිනි අවි අග්නාපනත යටතේ... ඒකට ඇප නෑ... ලංසා ඇතුලට ගියේ ඒකයි...
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,783
    113
    image.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    නීතියේ අවුලක් තියෙනව නේ, ඔය සංවිධානත්මක අපරාධ කරන එවුන් උන් මිනී මරලත් නෑ ආයුධ අල්ලත් නෑ

    ඔක්කොම වැටෙන්නේ මරන්න ප්ලෑන් කරා කියන එකටනේ,
    Shooters ල ව හයර් කරනව
    Rider ව හයර් කරනව
    Plan එක වෙන කාගෙවත්..

    මූ කරන්නේ කෝල් එකෙන් බැලැන්ස් කරන එක විතරයි.

    මං හිතන්නේ නෑ මිනී මරපු කෙනාට තරම් ලොකු කේස් එකක් මුන්ට පත්තු කරගන්න පුලුවන් වෙයි ද කියලා,

    එක්කෝ නීතිය වෙනස් කරන්න ඕනේ සංව්දානාත්මක අපරධ වලට වෙනම

    මෙව්වා සම්පාදනය කරන කාලේ මෙවගෙ Online Apps පාවිච්චි කරලා ගේම් දෙන යුගයක් නෙමෙයි නේ තිබිලා තියෙන්නේ...මුං එකෙන් රිංගන්න හදන්නේ
     
    • Like
    Reactions: ttj

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Okunta samanyen karanne podi packet ekak daala usawi danawa..
    NPP un ehema karaida sure na ithin..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැන් පද්මයා මිනි මරලා තියනව ද ඌ ම ?
    මිනී මැරීමට අනුබල දීමටත් මරණ දඬුවම නියම වුණ අය ලංකාවේ ඉන්නවා. පොර ඔය පස් පොඩ්ඩා කියන එකා & ඌත් එක්ක ගියපු තව පොරක් මරපු එකටනම් කොටුවෙන්න චාන්ස් එකක් තියෙනවා. ඕකේ වෙඩි තියන්න ආපු එකා ඇල්ලුවාම ඌ ඔක්කොම ටික කියලා තිබුණා පද්මයාගේ විස්තර එක්කම.

    අනිත් මිනීමැරුම් වලටත් ආපු පොරවල් රජයේ සාක්ෂිකරුවන් වෙලා පොරට විරුද්ධව සාක්ෂි දුන්නොත් සමහරවිට ලොකු දඬුවමක් ලැබෙයි 🤷🏽‍♂️
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,627
    113
    East Blue (Goa Kingdom)
    bambuwa thamayi

    aparadha parikshana karanna danna un inspector post wala and adala ayathana wala naha molayak thiyena un naha
    . hariyata chodana gonu karanne naha
    .
    e athareth athule pathale unta wada karanna un innawa.
    deshapalana support eka.

    rate minissunta , media walata samahara dewal wiwechanaya karanna baha samahara moda parana neethi nisa.

    thawa police un wedi thiyapu un marana nisa sakshi hanganna .
    issarath kara danuth karanwa.

    kappam case eke wedi thiyapu un dennata mokada kare?