හරක් කටා බේරාගන්න ප‍්‍රබලයෙක් සහ පුතෙක් බරට වැඩ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පාතාල නායකයකු වන හරක් කටා බේරා ගැනීම සදහා ප‍්‍රබලයෙක් හා පුතෙකු දැඩි මෙහෙයුමක් දියත් කර ඇතිබව අභ්‍යන්තර ආරංචිමාර්ග මාර්ග සදහන් කරයි.

    මෙම ප‍්‍රබලය සහ පුතා හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙසද දන්වා ඇත.

    මෙම ප‍්‍රබලය මහජන ආරක්ෂක අමාත්‍යවරයාට මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ටද හරක් කටා නිදහස් කර ගැනීම සදහා බලපෑම් කරමින් සිටින අතර ඔවුන්ගේ මේ උත්සාහය අමාත්‍යාවරුන්ද දන්නා බව අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගොට්ට අල්ලලා උඩට යන එවුන්. ලැජ්ජ නැති පාහරයො