Video එක දකින කොට නම් හිතුනේ පාකිස්තානය කියලා බන්Lankawa diyunu wechcha ratak wechcha dawasaka balapanko US saha anith ratawal walata puken yanna wenne,![]()
![]()
![]()
![]()
![]()
gal rolakin wage thalagena yanna oni gon haththawaකාලකන්නි ගොන් හැත්ත. ලොකු වාහනේකින් ඔය wrong side එන බයිසිකල් ටික හප්පන් යට කරන් යන්න තියේ නම්.![]()
කකුල් දෙකේ හරක්
කකුල් දෙකේ හරක්
උබට කියන්නෙ අපේ main road එකේ අවුරුදු උත්සවයක් තිබ්බ. කොහෙන් ආප බයිසිකල කාරයොද මන්ද. උන්ට ඉඩ දුන්නැති වුණාම කුණුහරපෙන් බැනගෙන යනවා. පොලීසිය හිනා වෙනවා. මම නම් එකහෙළා විරුද්ධයි ඔය වගේ ගොන් තකතීරු වැඩ වලට. අම්බරුවො වගේ. Ambulance එකක් ආවත් ඌත් පැත්තකට කරන් ඉන්න ඕන උන් ටික යනකන්. අප්පිරියයි දැක්කම.gal rolakin wage thalagena yanna oni gon haththawa