හරක් පට්ටියක් හැදුවොත් නරකද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    කිරිත් නෑ
    ගෑසුත් නෑ
    පෝරත් නෑ
    තෙලුත් නෑ

    තියන වාහනේ විකුණලා හොඳ ගොන් කරත්ත දෙක කුයි
    ඉතුරු සල්ලි වලින් හොඳ අම්බරුවෝ තුන් හතර දෙනෙක් එක්ක හරක් පට්ටියක් හදා ගත්තොත් හොඳ නැද්ද


    කිරි ✅
    පෝර ✅
    ප්‍රවාහන පහසුකම් ✅
    bio gas 💤
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,455
    113
    කිරිත් නෑ
    ගෑසුත් නෑ
    පෝරත් නෑ
    තෙලුත් නෑ

    තියන වාහනේ විකුණලා හොඳ ගොන් කරත්ත දෙක කුයි
    ඉතුරු සල්ලි වලින් හොඳ අම්බරුවෝ තුන් හතර දෙනෙක් එක්ක හරක් පට්ටියක් හදා ගත්තොත් හොඳ නැද්ද


    කිරි ✅
    පෝර ✅
    ප්‍රවාහන පහසුකම් ✅
    bio gas 💤
    Also we need to send the 226 numbered herd of dumb, old and useless cattle who are grazing the entire country from Diyawanna to the slaughter house. :P
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    විහිලු නෙමෙයි.ඉඩකඩ තියෙනවනම්,යටකරන්න මුදලක් තියෙනවනම් මේ කාලේ කරන්න පුළුවන් සුපිරි වැඩක්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගන්නවා නං 69 ලක්ෂන් එකෙක් ගනින්. සමහර හොඳ බයිසන් ගවයෝ ඉන්නවා.

    ස්වාමියාට හොඳ අවනත උන්.
     
    • Haha
    Reactions: imhotep

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි උබලගෙ මෝඩ සජියව දාමු හරක් පට්ටිය බලාගන්ඩ..🤭🤭🤭
     
    • Haha
    Reactions: Sri_Sampath

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කිරිත් නෑ
    ගෑසුත් නෑ
    පෝරත් නෑ
    තෙලුත් නෑ

    තියන වාහනේ විකුණලා හොඳ ගොන් කරත්ත දෙක කුයි
    ඉතුරු සල්ලි වලින් හොඳ අම්බරුවෝ තුන් හතර දෙනෙක් එක්ක හරක් පට්ටියක් හදා ගත්තොත් හොඳ නැද්ද


    කිරි ✅
    පෝර ✅
    ප්‍රවාහන පහසුකම් ✅
    bio gas 💤

    hariyatama hari
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    විහිලු නෙමෙයි.ඉඩකඩ තියෙනවනම්,යටකරන්න මුදලක් තියෙනවනම් මේ කාලේ කරන්න පුළුවන් සුපිරි වැඩක්.
    ඉඩ කඩත් තියේ, සල්ලිත් තියේ කියමුකෝ , හරක් නෑ
    බලා ගන්න අයත් නෑ :cautious:
     
    • Like
    Reactions: CONCORDE777

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ජනහද දිනූ පරිසර හිතකාමී,අඩු වියදම් පවුලේ වාහනය (Single හෝ double engine මාදිලි යටතේ තෝරාගත හැක)


    image4.jpeg

    95174326_140376654208377_4783518601854320640_n.jpg


     
    • Love
    Reactions: Stimulus mind