හරක් මරන එවුන්ට පවු සිදු වෙනවද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,970
    8,312
    113
    Kotahena
    karma isnt about some higher entity punishing and rewarding u. karma is taught as a natural law of the universe. natural laws dont care about ur feelings or desires. they just work. universe doesn't care whether they understand what they are doing or not.
    එතකොට
    අංගුලිමාල?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    ස්තුතියි හොද පැහැදිලි කිරීමක් කරනවා



    අන්තිමට කිව්ව තමන්ගේ දරුවගේ මස් කාලා හරි සසරෙන් එතෙර වෙන්න කිව්ව දේ පොඩ්ඩක් අවුල් වගේ මට නම්



    :nerd: එහෙම කිව්වද ? ඉඳකින්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    ස්තුතියි හොද පැහැදිලි කිරීමක් කරනවා



    අන්තිමට කිව්ව තමන්ගේ දරුවගේ මස් කාලා හරි සසරෙන් එතෙර වෙන්න කිව්ව දේ පොඩ්ඩක් අවුල් වගේ මට නම්




    1. ධම්මජීව හාමුදුරුවන්ගේ කතා විලාශය සමහරවිට සමහර අයට අවුල් වගේ දැනෙනවා.. භාවනා කර්මස්ථානාචාර්ය කෙනෙක් කතා කරන විදිහද කියල...

    2. පුත්‍ර මාංශ කලා හරි සසරින් ගොඩ යන්න කියන්නේ, අපි සසරේ ගියොත් අපි දැන නොදැන පුත්‍ර මාංශ කන්න වෙන වාර ගාන කොච්චරද කියල කියන්න බැරි වෙන නිසා නේද?:nerd:

    අනික එකෙන් කියන්නේ මස් මලු කන එක පවු පින් බලන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න කියන එක. අපි එකේ පවු පින් බල බල හිටියොත් එකටම ඇලිල ඉන්නවා මිසක් සසරෙන් එතෙරෙවෙන්න දුක්කාර්යසත්ය හොයන්නේ නැනේ.