ආචාර්‍ය තුමා හොදටම දැනගෙන බොරු කියනව . එහෙම නැත්තන් දන්නෙ නෑ .පුදුම මිනිස්සු . ආර්තික වර්දනය ෆෝකාස්ට් එක ගැන කිවහම වෙන මගුලක් ගැන කියනව . 2024 ආර්තික වර්දයන ඇක්චුවල් එක 5% ක් උනාට ෆෝකාස්ට් එක තිබ්බෙ 2.2% වගේ. පස්සෙ ඒක 4.3 කරා . ෆෝකාස්ට් එක වෙනයි අඑත්තටම වෙන දේ වෙනයි කියල දැන දැනම පච කෙලිනව . මේක චාමර සම්පත් ,නාමල් වගේ එකෙක් කිව්වනම් පිලිගන්න තිබ්බ .
උඹ මේ කතාව සම්පූර්ණයෙන් ඇහුවද ? මේකෙ මේ මනුස්සයා කියන කතා ඔක්කොම ඇත්ත.