හර්ශද සිල්වට හොදටම කේන්ති ගිහින් . ගංජ ගහලද කියලත් අහනව

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo

    ආචාර්‍ය තුමා හොදටම දැනගෙන බොරු කියනව . එහෙම නැත්තන් දන්නෙ නෑ .පුදුම මිනිස්සු . ආර්තික වර්දනය ෆෝකාස්ට් එක ගැන කිවහම වෙන මගුලක් ගැන කියනව . 2024 ආර්තික වර්දයන ඇක්චුවල් එක 5% ක් උනාට ෆෝකාස්ට් එක තිබ්බෙ 2.2% වගේ. පස්සෙ ඒක 4.3 කරා . ෆෝකාස්ට් එක වෙනයි අඑත්තටම වෙන දේ වෙනයි කියල දැන දැනම පච කෙලිනව . මේක චාමර සම්පත් ,නාමල් වගේ එකෙක් කිව්වනම් පිලිගන්න තිබ්බ .

    උඹ මේ කතාව සම්පූර්ණයෙන් ඇහුවද ? මේකෙ මේ මනුස්සයා කියන කතා ඔක්කොම ඇත්ත.
     
    • Like
    Reactions: shiwankaswe

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආණ්ඩුව අස්වැසුම දුන්නොත් රටේ GDP වැඩිවෙනවා කියල දන්නවද?
    😲 ඒ කොහොමද?

    මොකද්ද පචේ ??
    ඔය ඩොලර් එක අඩුවෙන් දාපු එක පචයක් ද උබ කියන්නේ ?

    @shenat 195ට මුං ඩොලර් රේට් හදල තියෙන්නේ උබලගේ රටෙන් එවන ගෑස් වලටද? 😆
    ------ Post added on May 9, 2025 at 7:32 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    😲 ඒ කොහොමද?
    ඒ සල්ලි වලින් රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට වියදම් කරන නිසා.

    2025 දී රුපියල් බිලියන 232ක් අස්වැසුම බෙදනවා. මේකෙන් GDP එකට 1% දායකත්වයක් තියෙයි කියල අනුමාන කරනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ සල්ලි වලින් රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට වියදම් කරන නිසා.

    2025 දී රුපියල් බිලියන 232ක් අස්වැසුම බෙදනවා. මේකෙන් GDP එකට 1% දායකත්වයක් තියෙයි කියල අනුමාන කරනවා.

    හ්ම් 👍
    හැබැයි උන් ඒ සල්ලි වලින් ඩේටා කාඩ් දාලා අලි එක්ස්ප්‍රස් ප්ලාස්ටික් ගෙනාවොත් තමයි වැඩේ.
    GDP ⤵️ රටේ ඩොලර් ලෙප්ට් 😄
     
    • Haha
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    ඒකනෙ කියන දේ තේරෙන්නෙ නෑනෙ . දැනට තියන දත්ත අනුව තමා ඊලග අවුරුදු වලට ප්‍රෙඩික්ශන් එකක් දෙන්නෙ . ඒත් ඒකම ඒ අවුරුද්දෙ වෙන්නෙ නෑ . වෙනස් වෙනව . ප්‍රෙඩික්ශන් එක අනුව මේ අවුරුද්දෙ 2.2 තියෙන්න ඕන . ඒක එහෙම නෑ 5ක් තියනව

    prediction ekay actual ekay
    ------ Post added on May 9, 2025 at 6:45 PM
    කවදද ඔය prediction එක කරල තියෙන්නේ 195ට
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    ඒ සල්ලි වලින් රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට වියදම් කරන නිසා.

    2025 දී රුපියල් බිලියන 232ක් අස්වැසුම බෙදනවා. මේකෙන් GDP එකට 1% දායකත්වයක් තියෙයි කියල අනුමාන කරනවා.
    රටේ GDP එකට ලොකුවටම දායක වෙන මිනිස්සුන්ට එපා වෙන්න බදු ගහලා.... කිසිම පිඊවෙලක් නැති ප්‍රාථමික ක්‍රමයකට කොටසකට අර බදු වලින් ගාණක් ගෙවලා වැඩි වෙන GDP එක රටකට බරක්. අර මහන්සි වෙලා ව්‍යාපාර කරන මිනිහට හැම ජාතියෙම බදු ගහල ඒකෙන් යැපෙන රස්සා කරන මිනිස්සුන්ටත් රස්සව නැති වෙන එකෙන් තව අස්වැසුම ලාභින් ටිකක් නම් බිහි කරනවා.
     
    • Like
    Reactions: Camacho

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ GDP එකට ලොකුවටම දායක වෙන මිනිස්සුන්ට එපා වෙන්න බදු ගහලා.... කිසිම පිඊවෙලක් නැති ප්‍රාථමික ක්‍රමයකට කොටසකට අර බදු වලින් ගාණක් ගෙවලා වැඩි වෙන GDP එක රටකට බරක්. අර මහන්සි වෙලා ව්‍යාපාර කරන මිනිහට හැම ජාතියෙම බදු ගහල ඒකෙන් යැපෙන රස්සා කරන මිනිස්සුන්ටත් රස්සව නැති වෙන එකෙන් තව අස්වැසුම ලාභින් ටිකක් නම් බිහි කරනවා.
    අස්වැසුම නැතිනම් නම් මේ අවුරුද්දෙ GDP (predicted) එක 3.5% සිට 2.5% ට අඩුවෙන්න තිබුන
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    අස්වැසුම නැතිනම් නම් මේ අවුරුද්දෙ GDP (predicted) එක 3.5% සිට 2.5% ට අඩුවෙන්න තිබුන
    තවම හිතනවද නම්බර් වලින් ආර්ථිකය ගොඩ යන්නෙ කියලා..