හර්ශද සිල්වට හොදටම කේන්ති ගිහින් . ගංජ ගහලද කියලත් අහනව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ආචාර්‍ය තුමා හොදටම දැනගෙන බොරු කියනව . එහෙම නැත්තන් දන්නෙ නෑ .පුදුම මිනිස්සු . ආර්තික වර්දනය ෆෝකාස්ට් එක ගැන කිවහම වෙන මගුලක් ගැන කියනව . 2024 ආර්තික වර්දයන ඇක්චුවල් එක 5% ක් උනාට ෆෝකාස්ට් එක තිබ්බෙ 2.2% වගේ. පස්සෙ ඒක 4.3 කරා . ෆෝකාස්ට් එක වෙනයි අඑත්තටම වෙන දේ වෙනයි කියල දැන දැනම පච කෙලිනව . මේක චාමර සම්පත් ,නාමල් වගේ එකෙක් කිව්වනම් පිලිගන්න තිබ්බ .
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මෙයා මේ මාලිමාවට මඩ ගහන්නේ..

    මිනිස්සු මාලිමාව හොරකම් කරන එකට කැමති රාජපක්ෂලා හොරකම් කරනවට වඩා..
     
    • Haha
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මාලිමාවේ උන්ට තියෙන්නේ මේ වගේ ගොබ්බාචාරියලාගේ කතා වලට උත්තර නොදී ඉන්න
    එතකොට කෑගහලා කෑගහලා මහන්සි උනාම ලොන්තයෝ වගේ වාඩි වෙයි
     
    • Like
    Reactions: chammme

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,243
    21,812
    113
    මම නම් බලාපොරොත්තු උනේ සජබෙ ඒලග නායකය වෙයි කියල . මෙහෙම පච කියලනම් ඕව කරන්න වෙන්නෙ නෑ .
    කයියයිපඩගදයිවිතරයිපකයගෙ
     
    • Haha
    Reactions: Cypress

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාලිමාවේ උන්ට තියෙන්නේ මේ වගේ ගොබ්බාචාරියලාගේ කතා වලට උත්තර නොදී ඉන්න
    එතකොට කෑගහලා කෑගහලා මහන්සි උනාම ලොන්තයෝ වගේ වාඩි වෙයි
    නෑ මේවට උත්තර දෙන්න ඕන . පොහොට්ටුවට චන්දෙ දෙන උන් ඇරෙන්න වෙන කිසිම එකෙක් ආර්තිකෙ වැටෙනවට කැමති නෑනෙ . මේ මිනිස්සු කරන්නෙ තම්න්ගෙ පාක්ශිකයොත් රවට්ටන එක බොරු කියල
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,248
    113
    මම නම් බලාපොරොත්තු උනේ සජබෙ ඒලග නායකය වෙයි කියල . මෙහෙම පච කියලනම් ඕව කරන්න වෙන්නෙ නෑ .
    amuma ponnaya

    image.png
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,912
    113
    එකමත් එක රටක
    මම නම් බලාපොරොත්තු උනේ සජබෙ ඒලග නායකය වෙයි කියල . මෙහෙම පච කියලනම් ඕව කරන්න වෙන්නෙ නෑ .
    මොකද්ද පචේ ??
    ඔය ඩොලර් එක අඩුවෙන් දාපු එක පචයක් ද උබ කියන්නේ ?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    මොකද්ද පචේ ??
    ඔය ඩොලර් එක අඩුවෙන් දාපු එක පචයක් ද උබ කියන්නේ ?
    හැබැයි ජයවර්ධනපුර කෝට්ටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සුත් මේ ආචාර්යතුමාව විශ්වාස කරන පාටක් නෑ 🤷🏽‍♂️ ජාඇල නම් ජෙප්පො දිනලා තියෙන්නේ රැල්ලට පුප දෙන මෝඩ මිනිස්සු ඉන්න නිසානේ 🫡
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,912
    113
    එකමත් එක රටක
    හැබැයි ජයවර්ධනපුර කෝට්ටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සුත් මේ ආචාර්යතුමාව විශ්වාස කරන පාටක් නෑ 🤷🏽‍♂️ ජාඇල නම් ජෙප්පො දිනලා තියෙන්නේ රැල්ලට පුප දෙන මෝඩ මිනිස්සු ඉන්න නිසානේ 🫡
    මු මේ චන්දෙ ඉල්ලුවද
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    මු මේ චන්දෙ ඉල්ලුවද
    මූ ඉල්ලපු ඡන්දේ ඔයිට වඩා හපන් බන් 🤦🏽‍♂️
    Screenshot-20250509-155013-UC-Browser.jpg

    ඌ කියන එක හරි බන් ,,ආර්තික වර්දනය අඩුවෙනවා බලබලාපොරොත්තුවෙන් ඉන්න ආංඩු මොකටද??
    පොර හිටපු ආණ්ඩුව ඕක වැඩි කරාද බන් 🤔
    image-a498ee8b59.jpg

    ------ Post added on May 9, 2025 at 3:57 PM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌ කියන එක හරි බන් ,,ආර්තික වර්දනය අඩුවෙනවා බලබලාපොරොත්තුවෙන් ඉන්න ආංඩු මොකටද??
    ඒකනෙ කියන දේ තේරෙන්නෙ නෑනෙ . දැනට තියන දත්ත අනුව තමා ඊලග අවුරුදු වලට ප්‍රෙඩික්ශන් එකක් දෙන්නෙ . ඒත් ඒකම ඒ අවුරුද්දෙ වෙන්නෙ නෑ . වෙනස් වෙනව . ප්‍රෙඩික්ශන් එක අනුව මේ අවුරුද්දෙ 2.2 තියෙන්න ඕන . ඒක එහෙම නෑ 5ක් තියනව

    මොකද්ද පචේ ??
    ඔය ඩොලර් එක අඩුවෙන් දාපු එක පචයක් ද උබ කියන්නේ ?
    prediction ekay actual ekay
    ------ Post added on May 9, 2025 at 6:45 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    මෙයා මේ මාලිමාවට මඩ ගහන්නේ..

    මිනිස්සු මාලිමාව හොරකම් කරන එකට කැමති රාජපක්ෂලා හොරකම් කරනවට වඩා..
    ආ රාජපක්ශල හොරකන් කලාද?