හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    හර්ශය (සජබේ නිකන් ජොකර් කෙනෙක් වගෙ කියල හිතෙන්නෙ කාටද
    සජිය ලගදිම ඔකව එලවල දයි වගෙ.රනිල් ඔකව පෑත්තක තිබ්බෙත් සෙවල යෙක් වගෙ නිසා කියල හිතෙන්නෙ
    මහා ආර්තික ඔස් තාර් කියල පෙන්නන්න හදනව

    එරාන් ආවනම් ඉවරය් ඔකව එලවල

    Open for discussion
    Ow pora talk denawa, byte ekak wela iwarai
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    oya atta dakuna kiyanne patali da?
    නැ කොහෙත්ම නැ. පාටලි හිතින් වමේ. ඕකා ආරුඩ කරගත්ත දකුනක් පෙන්වන්නේ.

    පාඨලීට නායකත්ව ලක්ෂණ තියෙනවා කියලා පේනවා. වැඩත් කරලා තියෙනවා. මිනිස්සු ඩයල් එකක් විදිහට පිළිගන්නවත් එක්ක.

    ඒත් මිනිහා වටේ අනිත් එවුන් එකතු වෙන්නෙ නැත්තෙ ඇයි? 2020දිත් මිනිහා එක්ක ඡන්දෙ කරලා ඡන්දෙන් පස්සෙ මුල්ලකට කරලා තිබ්බා. මිනිහා වෙන වෙන පක්ෂ අටවන්න හැදුවත් අනික් එවුන් එතෙන්ට එකතු වෙන්න කැමති නෑ. සජියා මෝඩයා බව පේන එවුන්ට පුලුවන්නෙ කඩාගෙන ගිහින් පාඨලී වටේ එකතු වෙන්න. ඒත් එහෙම උනේ නෑනෙ. 43 සේනාංකය හදපු කාලෙ ඒකට කට්ටිය සෙට් උනා නම් අඩුම ගානෙ මිනිහා එක්ක ප්‍රබල විපක්ෂයක් හැදෙන්නත් තිබ්බා.

    2024දි ජනාධිපතිවරණෙන් පස්සෙ ආයෙම මිනිහාව පැත්තකට විසි උනා. මිනිහා එක්ක වැඩ කරන්න අනික් එවුන් කැමති නැද්ද? සජියාගෙ යටතේ බයිලා ගගහා ඉන්න එක ඊට වඩා ශෝක්ද?

    පාටලි ටත් උනේ වැරදි වෙලාවට වැරදි තිරණ ගැනිම. සටන පාවාදුන්නා. ඕකා ලගම එකාට හරි අරිනවා⁣නේ. ඒකනේ කට්ටිය එකතුවෙන්නැත්තේ. දැන් සජබෙන් ගලවන් ගිහින් ගිහින් අටෝගත්ත එක වටා එකතු උන ඔක්කොටම කටඋත්තර නැතිකරලා ඌ වෙනම මගක්.
     
    • Like
    Reactions: Honda.putha

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    පාඨලීට නායකත්ව ලක්ෂණ තියෙනවා කියලා පේනවා. වැඩත් කරලා තියෙනවා. මිනිස්සු ඩයල් එකක් විදිහට පිළිගන්නවත් එක්ක.

    ඒත් මිනිහා වටේ අනිත් එවුන් එකතු වෙන්නෙ නැත්තෙ ඇයි? 2020දිත් මිනිහා එක්ක ඡන්දෙ කරලා ඡන්දෙන් පස්සෙ මුල්ලකට කරලා තිබ්බා. මිනිහා වෙන වෙන පක්ෂ අටවන්න හැදුවත් අනික් එවුන් එතෙන්ට එකතු වෙන්න කැමති නෑ. සජියා මෝඩයා බව පේන එවුන්ට පුලුවන්නෙ කඩාගෙන ගිහින් පාඨලී වටේ එකතු වෙන්න. ඒත් එහෙම උනේ නෑනෙ. 43 සේනාංකය හදපු කාලෙ ඒකට කට්ටිය සෙට් උනා නම් අඩුම ගානෙ මිනිහා එක්ක ප්‍රබල විපක්ෂයක් හැදෙන්නත් තිබ්බා.

    2024දි ජනාධිපතිවරණෙන් පස්සෙ ආයෙම මිනිහාව පැත්තකට විසි උනා. මිනිහා එක්ක වැඩ කරන්න අනික් එවුන් කැමති නැද්ද? සජියාගෙ යටතේ බයිලා ගගහා ඉන්න එක ඊට වඩා ශෝක්ද?
    මොළේ තියන උන්ව කපනව හැමෝම, බයට. හර්ෂට වැඩිය පාඨලී ප්ලෑනින් වලින් ගොඩක් ඉදිරියෙන් කියල මට තේරෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    ගොඩක් කියන්නේ ලක්ශයක් වත් නෑ
    එහෙම නෙවේ මචන් සජබෙ ටීම් එක තමයි ශක්තිමත් කියලා විශ්වාස කරන කොළඹින් පිට අය පවා හර්ශ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා. හැබැයි ඌට හරි දේ කරන්න කොන්දක් නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හරි දකුණු ඉවුරක් හැදෙනවා ඉස්සරහට. ඔය කයිවාරු හර්සලා, ⁣⁣⁣පොනිල්ලා නැති හරි දකුණු ඉවුරක්. Npp ජයග්‍රහණය විසින් මුන්ව හොදලා දාපු එක ඇත්ත දකුණු ඉවුරට ලොකු උදව්වක්.
    කොහොමත් ජෙප්පන්ගෙන් පස්සෙ සුභ සාධක රාජ්‍ය අසාර්ථකයි කියලා තේරුනාම , මිනිස්සුන්ට නියම දකුණෙ ආණ්ඩුවක් ඕනේ වෙනවා.

    ඒත් ඉතිං ඉන්නෙ නායකත්වයක් ගන්න එකෙක් නෑනේ. දීප්ති කුමාරගෙ සමබිම පක්ෂෙ තමයි තියෙන්නෙ 😁.
     
    • Like
    Reactions: CohenLenstra

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    එහෙම නෙවේ මචන් සජබෙ ටීම් එක තමයි ශක්තිමත් කියලා විශ්වාස කරන කොළඹින් පිට අය පවා හර්ශ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා. හැබැයි ඌට හරි දේ කරන්න කොන්දක් නෑ.
    ඕක මෙහෙමයි, ඉස්සර මිනිස්සුන්ගෙ විශ්වාසය තිබුනෙ නීති හදන තැනට නීතිඥයො යවන්න ඕන කියල. ඔය මතයෙන් ගොඩක් අය ගොඩ ගියා. පස්සෙ ආවෙ ආර්ථික අර්බුදය ඒකට යවන්න ඕන ආර්ථික විශේෂඥයො කියල තමයි දැන් මතය.
     
    • Like
    Reactions: ruchira55

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    කොහොමත් ජෙප්පන්ගෙන් පස්සෙ සුභ සාධක රාජ්‍ය අසාර්ථකයි කියලා තේරුනාම , මිනිස්සුන්ට නියම දකුණෙ ආණ්ඩුවක් ඕනේ වෙනවා.

    ඒත් ඉතිං ඉන්නෙ නායකත්වයක් ගන්න එකෙක් නෑනේ.
    නියම දකුන තියනවා. ඒක මේ 5 තුල හිමිට උඩට එනවා.

    දීප්ති කුමාරගෙ සමබිම පක්ෂෙ තමයි තියෙන්නෙ 😁.
    දීප්ත 😄
     
    • Like
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    ඕක මෙහෙමයි, ඉස්සර මිනිස්සුන්ගෙ විශ්වාසය තිබුනෙ නීති හදන තැනට නීතිඥයො යවන්න ඕන කියල. ඔය මතයෙන් ගොඩක් අය ගොඩ ගියා. පස්සෙ ආවෙ ආර්ථික අර්බුදය ඒකට යවන්න ඕන ආර්ථික විශේෂඥයො කියල තමයි දැන් මතය.
    :yes: අපේ මිනිස්සුන්ට අවංක කම වගේ දේවල් අදාලම නැති දේවල්නෙ
     
    • Like
    Reactions: kingcapton

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,925
    10,170
    113
    මේකෙම එකෙක් කියපු දෙයක් වගේ මතක,
    "ඉගෙන ගත්ත උන් එක්ක වැඩ කරනවා කියන්නෙත් මාරම අමාරු වැඩක්" කියන එක ඇත්ත.
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,701
    167,345
    113
    එකමත් එක රටක
    naa bn Sajithta chande awee oya labbata nemei. okata colombo podi posh votes tikak tiyenne. sajiyage votes walin baagayaynee buwaata
    නෑ ඌ , එරාන් වගේ සෙට් එකක් නැති තැන සජබේ තනිකර හිස් බන් . ඔය ගම් වල නිකන් දෙන ඒවා බලාගෙන උන් අත ඇරියම සජියට චන්ද එන්න ඔකේ ඉන්න තේරුමක් තියන දෙතුන් දෙනා නිසා . හර්ෂය ඉල්ලන්නේ නැතුව හිටියනම් මූට ඔයිට වඩා අඩුයි .
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මොළේ තියන උන්ව කපනව හැමෝම, බයට. හර්ෂට වැඩිය පාඨලී ප්ලෑනින් වලින් ගොඩක් ඉදිරියෙන් කියල මට තේරෙන්නෙ.
    A unata sajiyata vote 🗳 karana unta harsha weddek. Kawadawath okunta goda yamak na.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නෑ ඌ , එරාන් වගේ සෙට් එකක් නැති තැන සජබේ තනිකර හිස් බන් . ඔය ගම් වල නිකන් දෙන ඒවා බලාගෙන උන් අත ඇරියම සජියට චන්ද එන්න ඔකේ ඉන්න තේරුමක් තියන දෙතුන් දෙනා නිසා . හර්ෂය ඉල්ලන්නේ නැතුව හිටියනම් මූට ඔයිට වඩා අඩුයි .
    his thanak oya premadasagee UNP votes tika tamai. ekanee seeya binduwatama watunee election eke. Hardcore premadasa set ekak inne. thatta waddek hinda taama votes enwa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,649
    2,431
    113
    harsha hariyanne na. thawakalika nayakayek widiyata ara usa hadaya daganna thibbe, koheda minihawath elogatta

    අනුරගෙ මාලිමාවට උත්තර නැතිවෙන විපක්ෂයක් හදන්න තිබුනා. කොහෙද උඹල පෙරට්ටොන්ට එක සීට් එකක්වත් දීලා නැහැ
    ------ Post added on Nov 23, 2024 at 8:29 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,701
    167,345
    113
    එකමත් එක රටක
    his thanak oya premadasagee UNP votes tika tamai. ekanee seeya binduwatama watunee election eke. Hardcore premadasa set ekak inne. thatta waddek hinda taama votes enwa
    එහෙම උන් ටිකක් ඇති ගම් වල වයසක .
    නැත්නම් ජෙප්ප්න්ටත් කැමති නැති පොහොට්ටුවටත් කැමති නැති උන් තාම ස්ජබෙට දෙන්නේ ඔය ඔකේ ඉන්න හර්ෂ , එරාන් , කාවිංග වගේ දෙතුන් දෙනෙක් නිසා . උන් ටික නැති උනාම බුරු පුතා විතරක් නම් ඉන්නේ මූට ඉතුරුවෙන්නේ අර ගම් වල ප්‍රේමදාස මතක උන්ගේ චන්දෙ විතරයි
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එහෙම උන් ටිකක් ඇති ගම් වල වයසක .
    නැත්නම් ජෙප්ප්න්ටත් කැමති නැති පොහොට්ටුවටත් කැමති නැති උන් තාම ස්ජබෙට දෙන්නේ ඔය ඔකේ ඉන්න හර්ෂ , එරාන් , කාවිංග වගේ දෙතුන් දෙනෙක් නිසා . උන් ටික නැති උනාම බුරු පුතා විතරක් නම් ඉන්නේ මූට ඉතුරුවෙන්නේ අර ගම් වල ප්‍රේමදාස මතක උන්ගේ චන්දෙ විතරයි
    harshala,iranlata apat naa bn Sajith nattan tho mona lokee inna ekekda manda 😂 😂 😂 😂 onee ekek dannwa sajithta tamai fixed votes tiyenne. Harshalata middle class un tikak support karai.Ranil 2 tamai harsha leader wunot.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    හර්ශ පාටලීට ගෝල්ඩන් ඔපචුනිටිය ආවෙ 2022ගෝටා එවෙව්වට පස්සෙ. රනිල්ට ජැක් එකක් ගැහුවා නම් කන්චන සේමසින්හ වෙනුවට පොරවල් වෙන්නෙ මුන් දෙන්නා