හර්ශව ජානාදිපති කරමු

හර්ශට කැමතිද

  • yes

    Votes: 86 66.2%
  • no

    Votes: 44 33.8%

  • Total voters
    130

handley

Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    watch this at the end you can hear the pain in his voice,

    අලුත් පක්ශෙකින් හර්ශව ගෙනල්ල බස්නාහිර පාලතෙන්වත් පටන් ගත්තනම් හරි බන්, galle face ඉන්න උන් ගෙවල් ගානේ යවල චන්ද ගන්න ඔන




    p.s i was a lifelong bayya i have no hidden agenda's
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,131
    113
    පෙට්‍රල් පෝලිමේ
    Cbs Idk GIF by Paramount+
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    ඔය වගේම පෙන් එකක් විමලයාගේ කතාවෙත් තිබ්බා බන්. හැබැයි අපි දන්නවා විමලේ අය්යා ගැන. හර්ෂ කියන්නේ හොද තේරීමක්. එත් එක දේශපාලනිකව වෙන්න ඕනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රෙද්ද
    එක පිස්සෙක්ට සිලයලුම බලතල දෙන්න හොද නෑ
    20 නැති කරල නාමික ජනාදිපති කෙනෙක් තියන්න ඕන, ගොඩේ බයියන්ට චූන් දෙන එකෙක්
    ආර්තිකය බලන ඇමතිට ඌට අදාල බලය විතරක් දුන්නම ඇති
    අනිත්වා ඒ ඒ ඇමතිලටයි, පාර්ලිමේන්තුවටයි
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,355
    3,025
    113
    Colombo
    katha ahala minissunwa president karanam oka athule inna okkomala presidentla wenna oni ban. okkomalata pluwan hodata katha karanna :ROFLMAO: lankawe un kelo gathe katha ahala chande dila thama. mun okkoma anudu bale hitapu un thama pahugiya kale. me wela thiyana deta munuth waga kiyanna oni kohen hari
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,069
    2,874
    113
    member of footnote clan ?

    But anyway in his speech he is crying, because this could have avoided