හර්ෂි_රසංගා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් කතාවෙ මෙයා ලොකුවෙලා නෙහාරා පීරිස් තමා වීරකම් පෙන්නන්නෙ :P

නෙහෙරා ව්ර කම් පෙන්නුවේ පවුලක් කඩලා. :dull:
 

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    ඔය ළමයාගේ අදවස් ඔක්කොම තියෙන්නේ වැඩිහිටියෙක්ගේ වගේ බන්. :confused:
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    දැන් කතාවෙ මෙයා ලොකුවෙලා නෙහාරා පීරිස් තමා වීරකම් පෙන්නන්නෙ :P

    අඩෝ එහෙමද බන් ? නෙහාරා නම් ඉතින් වැඩ හෝ ගාලා දානවා ඇති :D :yes:
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    කිලී මහාරාජට අහු වුනොත් මේ කෙල්ලත් ඉවරයි බන්.:(

    ඔව් බන් ... ඊළඟට ඔය කෙල්ල නවතින්න්නේ සිරස කුමරිය හරි ඒවගේ මොනාහරි modeling මගුලක .... ( එහෙම වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා ) :no:
    එහෙම උනොත් ඉතින් දන්නවනේ ඊටපස්සේ කොහෙද නතර වෙන්නේ කියලා .... ...
    :yes: