Not a bad choice thoughහර්ෂ අලුත් මුදල් ඇමැති
haka haka haka![]()
He is not a bad choice. Better than Basilහර්ෂ මුදල් ඇමති උනාට අවුලක් නෑනේ බං
He can be s better finance minister than Basil. He understands economy.හරශය මිනිහෙක්ද බන් අනුරයට දෙන්ඩ තියෙන්නෙ කොරපන් කියල?????![]()
ජාතික ආණ්ඩු හරියන්නේ නැහැ බන් ඊට වඩා හොදයි ගෝටා අයින් වෙලා සජිත්ට බලේ දුන්නා නම් ඒ තරමට ඔය දේ ෆේල්https://www.dailymirror.lk/latest_news/MR-likely-to-step-down-as-PM-in-new-interim-govt/342-234390
බලමු දැන් කියපු දේවල් කරයිද කියලා?
Prime Minister Mahinda Rajapaksa is likely to step down from his position in the coming hours after both he and President Gotabaya Rajapaksa has agreed to form an All Party interim government, the Daily Mirror learns.
Following a meeting with the 11 party alliance members, a proposal had been submitted by the members that an all party interim government should be formed immediately with a new Prime Minister to ensure political stability in the country.
Both Mahinda and Gotabaya had given a favorable response with sources stating that Mahinda had agreed to step down for a new SLPP MP to be appointed to the Premiership to ensure immediate political stability.
Sources said that the name of Dinesh Gunwawardena had been proposed as the new Prime Minister but this was yet to be confirmed.
From the main opposition SJB side, the name of Harsha De Silva has been proposed as the new Finance Minister to replace Basil Rajapaksa.
| Harsha de Silva | |
| Undergraduate: | BA, Truman State University, USA |
| Postgraduate: | PhD, University of Missouri |
| School: | Isipathana College, Colombo |
| School 2: | Ananda College, Maradana |
| Undergraduate: | |
| Postgraduate: |
ඌට ආර්ථිකේ තේරෙන එක තමයි අවුල. කලින් ආණ්ඩුවේ හිටපු උන් ඔක්කොම මහ බැංකු සීන් එකෙන් බේරුවේ කවුද?මොනව උනත් ඌට ආර්ථිකේ ගැන තේරෙනව. බැසිල් වගේ මොට්ටයෙක්ට වඩා බන්දුලය ඔතනට දැම්මත් කමක් නෑ .
රටේ ආර්ථිකේ තියා කඩේට ගිහින් බඩු අරගෙන ඉතුරු සල්ලි බලන්නවත් දන්නේ නැති මෝඩක් නේ මෙච්චර කල් හිටියේ මුදල් ඇමති වෙලා.
මොනව උනත් ඌට ආර්ථිකේ ගැන තේරෙනව. බැසිල් වගේ මොට්ටයෙක්ට වඩා බන්දුලය ඔතනට දැම්මත් කමක් නෑ .
රටේ ආර්ථිකේ තියා කඩේට ගිහින් බඩු අරගෙන ඉතුරු සල්ලි බලන්නවත් දන්නේ නැති මෝඩක් නේ මෙච්චර කල් හිටියේ මුදල් ඇමති වෙලා.
ඌට මොලේ තිබ්බට වැඩක් නෑ වහල් වෙන්න ගියා. නැත්නම් ඌ ඉස්සර හොදට හිටියා. මම කිව්වේ ඌ වගේ එකෙක් ඉද්දි බැසිල් වගේ මොට්ටයෙක් දාන එක ගැන.. ඕකට වරදින්නේ නැතුව 1000 ට ගනින්න පුලුවන් ද කියලා ෂුවර් නෑ .Bandula vadak na. Minissunta Rs 2,500k athi kiyayi.
මහපොළ 2500 ගැන කිව්වේ .ඒක අැත්ත..මාත් මේ ප්‍රෝග්‍රෑම් ඵක බලල ඒක හිතුව..සජබෙන් වැඩකට අැති ඵකෙක්ට ඉන්නෙ මූයි තව දෙතුන් දෙනෙක් විතරයි..මූත් තව නාකි වෙන්න කලින් වැඩක් ගන්න පුළුවන් ඵකෙක්.සුවසැරියටත් මූනේ මුල් වුනේ.
ambe me okun ekekwath one na.මොනව උනත් ඌට ආර්ථිකේ ගැන තේරෙනව. බැසිල් වගේ මොට්ටයෙක්ට වඩා බන්දුලය ඔතනට දැම්මත් කමක් නෑ .
රටේ ආර්ථිකේ තියා කඩේට ගිහින් බඩු අරගෙන ඉතුරු සල්ලි බලන්නවත් දන්නේ නැති මෝඩක් නේ මෙච්චර කල් හිටියේ මුදල් ඇමති වෙලා.
බම්ප්ගෝතය ජනාධිපතිකමේ තියාගෙන මේ රට ගොඩගන්න බෑ. ඌව හිරේ දාන්න ඕනෙ මුලින්ම
Under that idiot Ranil & his pet Ravi? Harsha was sidelined with Eran... Couldn't do shitgiya paaara deela kola nee