den okava pal karanava supiriyatama.. uge politic life ivara vennaහර්ෂ අලුත් මුදල් ඇමැති
haka haka haka![]()
den okava pal karanava supiriyatama.. uge politic life ivara vennaහර්ෂ අලුත් මුදල් ඇමැති
haka haka haka![]()
උගෙන් ඔක්කොම බලතල අයින් කලොත් වෙන්නේ ඇමැති සෙට් එක හොරා කන එක හිටු කියලා. දැන් පුලුවන්ම් කරන්න ඕනේ අලුත් වියවස්තාවක් ගෙනල්ලා හොරා කන්න පුළුවන් මාර්ග ඔක්කොම බ්ලොක් කරන එක.මහින්ද මොනවද කරේ අයින් කරන්න ?? ඌ අගමැති උන දවසේ ඉදන් කිසි වැඩක් කරේ නෑ නේ බන්.
පිස්සා තාම ජනාදිපති කමේ ඉගෙන කොහොමද කරන්නේ. එහෙනම් උගේ බලතල ටික ඔක්කොම අයින් කරල නමට විතරක් තියලා තියන්න ඕනේ
Jvp sjb hawul huchakkuvata sambandha wenne ne luහිටියේ අට පාස් නැති ගොන් බැසිල්..හර්ෂයට උපාධියකුත් තියෙනව.
උන්ට බල පෙරේතයක් නැතිව රට ගොඩ ගන්න නම් මේ වෙලාවේ support එක දෙන්න වෙනවා. අඩුම මාස 6ක් support එක දීලා බලන්න ඕනේ.Jvp sjb hawul huchakkuvata sambandha wenne ne lu
උන්ට බල පෙරේතයක් නැතිව රට ගොඩ ගන්න නම් මේ වෙලාවේ support එක දෙන්න වෙනවා. අඩුම මාස 6ක් support එක දීලා බලන්න ඕනේ.


ගෝට හොඳයි කියලා නෙවේ මන් කීවේ.. ගෝට ගියාම mk කියන ඒක ඇහුවම අපිට බත්බැලයෝ කිව්වා, කොන්ත්‍රාත් කාරයෝ කිව්වා.. අන්න උන්ට කිව්වේ ඒක..ඒ ඇයි බන් එහෙම වෙන්නෙ? ගෝට හොඳටම කරපු නිසා සාංකාව හැදෙයිද?
රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කරපු එකට විතරක් ගෝටට නඩු දාල අවුරුදු 2000කට විතර හිරේ දාන්න ඕනෙ
දිනේශ් පප්ප අගමැති...හර්ෂ අලුත් මුදල් ඇමැති
haka haka haka![]()
සජබ කෙසේ වෙතත් ලපයලනම් කවදාවත් ආණ්ඩුවක් බාරගන්නෙ හරි ඒකට උස්සහ ගන්නෙ හරි නැ, ලපයල දන්නව ඉරහද වගේ උන්ට ඔව කරන්ඩ බැ විපක්ශෙට වෙලා බුර බුරා ඉන්න එක ඇගට ගුනයි කියලඋන්ට බල පෙරේතයක් නැතිව රට ගොඩ ගන්න නම් මේ වෙලාවේ support එක දෙන්න වෙනවා. අඩුම මාස 6ක් support එක දීලා බලන්න ඕනේ.