හොරා කන්න තරම් රටක් ඉතුරු වෙලා නෑ . හොරකම් කරන්නත් රට හොදට තියෙන්න ඕනේ කියල් මොලේ තියන හොරෙක්ට තේරෙන්න ඕනේ.උගෙන් ඔක්කොම බලතල අයින් කලොත් වෙන්නේ ඇමැති සෙට් එක හොරා කන එක හිටු කියලා. දැන් පුලුවන්ම් කරන්න ඕනේ අලුත් වියවස්තාවක් ගෙනල්ලා හොරා කන්න පුළුවන් මාර්ග ඔක්කොම බ්ලොක් කරන එක.
හරියට හරි, මයිනා උගේ ඇඟේ අමාරුවට ඔය යන්නෙ.මහින්ද මොනවද කරේ අයින් කරන්න ?? ඌ අගමැති උන දවසේ ඉදන් කිසි වැඩක් කරේ නෑ නේ බන්.
පිස්සා තාම ජනාදිපති කමේ ඉගෙන කොහොමද කරන්නේ. එහෙනම් උගේ බලතල ටික ඔක්කොම අයින් කරල නමට විතරක් තියලා තියන්න ඕනේ
SIRAWATAMA BASIL HONDAI MUTA WADADinesh Gunawardena wage ponnayekta wada hodai hutto Basilma pm kala nam
naki ponna rilawa
ඔව් පිස්සවත් එලවා ඉක්මනට ජනාධිපතිවරනෙටයි මහ මැතිවරණයකටයි යන්න බලකරන්න ඕන. නැත්නම් ආයෙම පරණ තැටියම ගහන්න ගන්නව ඕකුන් ටික දවසකින්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න කීපදෙනෙක් ඇරෙන්න අනිත් උං එක්ක ගමනක් නෑ රටට.හරියට හරි, මයිනා උගේ ඇඟේ අමාරුවට ඔය යන්නෙ.
පිස්සාව යවන්නම ඔ්න
ඉතින් ලපයට බාරගන්ඩ කියපන් , මොකෝ ඌ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ????Dinesh kiyanne hama ekatama ehei kiyagena hitiya ekek. U wadak na
මු මල පැනලා පාර්ලිමේන්තුවේදී කෑ ගහනකොට පට්ට අර බොක හිරවෙලා වගේ .....දිනේශ් පප්ප අගමැති...
හූ....... හැක හැක හැක

ඉතින් ලපයට බාරගන්ඩ කියපන් , මොකෝ ඌ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ????Agamathikamayi janadipathikamayi dekama unta aran karanna bane. ekak anek pakshawala ayata denna one.
e wagema 20 ahosi karanna one mona de karannath kalin. nathnam meke therumak naha
ඉතින් ලපයට බාරගන්ඩ කියපන් , මොකෝ ඌ නැට්ට පුකේ ගහන් හැoගිලා ඉන්නෙ????මිනිස්සු පාරවල් ගානේ කෑගැහුවේ උන්ට කැමති උන් විතරක් අයින් කරලා කැමති මගුල් නටන්න නෙවෙයි නේ
ඔය එන එකෙක් වත් හොරකම් අල්ලනවා නම් ඔය පට්ටම් දෙන්නේ නෑ කියන එක විතරක් ස්ථිරයි
මේවට රැවටිලා මිනිස්සු නැවතුනොත් නම් මහා අපරාදයක් වෙන්නේ
කෙල වෙන එක නවත්තන්න මොන වැඩර් ආවත් බැරි වෙයි හොරකම් කරපුව ආයේ ගෙන්නුවේ නැත්තන්
මට හිතෙන විදිහට ඇත්තටම රටට කෙල වෙන එක නවත්තන්න ඕනේ එකෙක් නම් ඔය වැඩේට එකඟ වෙන එකක් නෑ
දැක්කනේ ජලනිලා රෝසිලා නිරුපමාල එකට ආතල් ගන්න හැටි
ඒක අැත්ත..මාත් මේ ප්‍රෝග්‍රෑම් ඵක බලල ඒක හිතුව..සජබෙන් වැඩකට අැති ඵකෙක්ට ඉන්නෙ මූයි තව දෙතුන් දෙනෙක් විතරයි..මූත් තව නාකි වෙන්න කලින් වැඩක් ගන්න පුළුවන් ඵකෙක්.සුවසැරියටත් මූනේ මුල් වුනේ.
Aniwa. Oka gawa wada karapu ekekgen ahapnko. Amu hiwala. Nandeta wada nondi sinha hama dagattu nariyek dinesh kiynneDinesh Gunawardena wage ponnayekta wada hodai hutto Basilma pm kala nam
naki ponna rilawa
Komath mun oya wage hawul seen ekakata ynwa. JVP eka awe nattm apahu Pohotto karayek nattm Gommanpilaya wage ekekta wadi power ekak yai.උන්ට බල පෙරේතයක් නැතිව රට ගොඩ ගන්න නම් මේ වෙලාවේ support එක දෙන්න වෙනවා. අඩුම මාස 6ක් support එක දීලා බලන්න ඕනේ.
bumpබාරකාර ආණ්ඩුයි, අරවයි මේවයි කියලා හරියන්නෙ නෑ. රාජපස්ස පවුලම හිරේට යවලා ඕකුන් හොරාකාපුවා සම්පූර්ණෙන් අයකර ගෙන ඉවර වෙනකම් වැඩේ අතාරින්න හොද නෑ. මුන් වෙන ජල්තරයකට ලෑස්ති වෙන්නෙ මේ නම්. මොකෝ ඕකුන්ට ඔහොම ලේසියෙන් මේවා අතඇරලා යන්න තරම් මොළේ අමාරුවක් තියේයැ. මල පෙරේත පවුලක් තනිකරම.
ඒක අැත්ත..මාත් මේ ප්‍රෝග්‍රෑම් ඵක බලල ඒක හිතුව..සජබෙන් වැඩකට අැති ඵකෙක්ට ඉන්නෙ මූයි තව දෙතුන් දෙනෙක් විතරයි..මූත් තව නාකි වෙන්න කලින් වැඩක් ගන්න පුළුවන් ඵකෙක්.සුවසැරියටත් මූනේ මුල් වුනේ.