බැසිල් ට වඩා හොදයි කියලා කියන්නේ මොකෝ ඌ මුදල් ඇමති කම එක පාරක් හරි කරලා තියනවා දබැසිල්ට වඩා හොඳයිනේ..අැයි උඹට බැසිල්ද ඕන?![]()
බැසිල්ට වඩා හොඳයිනේ..අැයි උඹට බැසිල්ද ඕන?![]()
බැසිල් රාජපක්ෂ සර් ට දන ගහලා වැදපන් අඩුකුළේ පද්දෝ![]()
චම්පික කියන්නේ හොඳ ලීඩර් කෙනෙක් ඌට ඇමතිකම් දීලා වැඩක් නෑ බාන්. ඌට දෙනවනම් අගමැති කම ක් වත් දෙන්න තිබ්බේ මීට අවුරුදු 5කට විතර කලින්. මිනිස්සුන්ගේ හොදම කාලේ ගිහින් ඉවරයි. සුදුසු මිනිස්සු සුදුසු කාලේ සුදුසු තැන් වල තියන්නේ නැතිව. නාකි වෙනකම් ඉදලා උන්ට බැන බැන ඉන්න එක විතරයි ඉතිරි වෙන්නේ.Champika. Not Harsha.
ponil kayanawan ithin ona deyakගැලපෙනම කෙනා නම් රවී. අනේ මන්දා රනිල්ගෙ කැමැත්තක්.

අපි විතරක් නෙවේයි, පොහොට්ටුවෙ මන්ත්‍රීලට රනිල් අරක්ෂාව දෙන්නම් මටponil kayanawan ithin ona deyak![]()
![]()
https://www.bbc.com/sinhala/sri-lanka-57730950බැසිල් ට වඩා හොදයි කියලා කියන්නේ මොකෝ ඌ මුදල් ඇමති කම එක පාරක් හරි කරලා තියනවා ද![]()
අම්මෝ ඔවු පොන්නයා කියපු කටවල් වලින් දෑන් සර් කියලා කියන්නේ.. කටවුට් ගහලා රජෙක් වගේ පිලිගන්නේ.. අමෝ අමෝ පෝට්ටු වහල්ලුන්ට අලුත් රජෙක් ලෑබිලා.. වෑදගෙන ඉන්නේඅපි විතරක් නෙවේයි, පොහොට්ටුවෙ මන්ත්‍රීලට රනිල් අරක්ෂාව දෙන්නම් මට
ඡන්දෙ දෙන්න කිව්වම උනුත් රනිල් කියන විදිහට තමයි වැඩ කරේ. ලේසි නෑනේ බන් විධායක ජනාදිපති කෙනෙක්නෙ.
උදව්වට ආපු යාළුවා වගේ වෙලාව එනකම් මාන බල බල ඉඳලා නන්දෙගෙ ජනාදිපතිකම පොකට් ගැහුව එකට බයියන්ට රෙවිලා ඉන්නෙ.අම්මෝ ඔවු පොන්නයා කියපු කටවල් වලින් දෑන් සර් කියලා කියන්නේ.. කටවුට් ගහලා රජෙක් වගේ පිලිගන්නේ.. අමෝ අමෝ පෝට්ටු වහල්ලුන්ට අලුත් රජෙක් ලෑබිලා.. වෑදගෙන ඉන්නේ
අනිවාර්යෙන්ම
චම්පික කියන්නේ හොඳ ලීඩර් කෙනෙක් ඌට ඇමතිකම් දීලා වැඩක් නෑ බාන්. ඌට දෙනවනම් අගමැති කම ක් වත් දෙන්න තිබ්බේ මීට අවුරුදු 5කට විතර කලින්. මිනිස්සුන්ගේ හොදම කාලේ ගිහින් ඉවරයි. සුදුසු මිනිස්සු සුදුසු කාලේ සුදුසු තැන් වල තියන්නේ නැතිව. නාකි වෙනකම් ඉදලා උන්ට බැන බැන ඉන්න එක විතරයි ඉතිරි වෙන්නේ.
------ Post added on Aug 28, 2022 at 10:42 AM
දුක අහන්න ආපු අයියාඋදව්වට ආපු යාළුවා වගේ වෙලාව එනකම් මාන බල බල ඉඳලා නන්දෙගෙ ජනාදිපතිකම පොකට් ගැහුව එකට බයියන්ට රෙවිලා ඉන්නෙ.
ithin oke mokkda thiyena sambanda basil lu yi Harasha yayi atharahttps://www.bbc.com/sinhala/sri-lanka-57730950
බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුලි 08) දිවුරුම් දුනි.
අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙයට පෙර මුදල් අමාත්‍යංශය පැවතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේය.