හර්ෂ ද සිල්වා මුදල් ඇමති කම ඉල්ලයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    20220828-100259.jpg

    @dxx
    @Edward Kenway
    මොකද මූ ගැන හිතන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    බැසිල්ට වඩා හොඳයිනේ..අැයි උඹට බැසිල්ද ඕන?🤭🤭
    බැසිල් ට වඩා හොදයි කියලා කියන්නේ මොකෝ ඌ මුදල් ඇමති කම එක පාරක් හරි කරලා තියනවා ද 🤣🤣
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම මේ කල්පනා කරන්නේ ආර්ථික විද්‍යාව ගැන හොඳ අවබෝධයක් තියෙන හර්ෂ වගේ කෙනෙකුට මුදල් ඇමතිකම දෙන්නේ නැත්තේ ඇයි කියලා
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    බැසිල්ට වඩා හොඳයිනේ..අැයි උඹට බැසිල්ද ඕන?🤭🤭
    බැසිල් රාජපක්ෂ සර් ට දන ගහලා වැදපන් අඩුකුළේ පද්දෝ 🤣

    Champika. Not Harsha.
    චම්පික කියන්නේ හොඳ ලීඩර් කෙනෙක් ඌට ඇමතිකම් දීලා වැඩක් නෑ බාන්. ඌට දෙනවනම් අගමැති කම ක් වත් දෙන්න තිබ්බේ මීට අවුරුදු 5කට විතර කලින්. මිනිස්සුන්ගේ හොදම කාලේ ගිහින් ඉවරයි. සුදුසු මිනිස්සු සුදුසු කාලේ සුදුසු තැන් වල තියන්නේ නැතිව. නාකි වෙනකම් ඉදලා උන්ට බැන බැන ඉන්න එක විතරයි ඉතිරි වෙන්නේ.
    ------ Post added on Aug 28, 2022 at 10:42 AM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ශ්‍රී ලංකාවේ ඇයි සුදුස්සාට නිසිතැන ලබාදෙන්නේ නැත්තේ ?
     
    • Like
    Reactions: SL Hypocrite

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ponil kayanawan ithin ona deyak :lol: :lol:
    අපි විතරක් නෙවේයි, පොහොට්ටුවෙ මන්ත්‍රීලට රනිල් අරක්ෂාව දෙන්නම් මට
    ඡන්දෙ දෙන්න කිව්වම උනුත් රනිල් කියන විදිහට තමයි වැඩ කරේ. ලේසි නෑනේ බන් විධායක ජනාදිපති කෙනෙක්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැසිල් ට වඩා හොදයි කියලා කියන්නේ මොකෝ ඌ මුදල් ඇමති කම එක පාරක් හරි කරලා තියනවා ද 🤣🤣
    https://www.bbc.com/sinhala/sri-lanka-57730950

    බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුලි 08) දිවුරුම් දුනි.
    අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
    මෙයට පෙර මුදල් අමාත්‍යංශය පැවතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේය.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි විතරක් නෙවේයි, පොහොට්ටුවෙ මන්ත්‍රීලට රනිල් අරක්ෂාව දෙන්නම් මට
    ඡන්දෙ දෙන්න කිව්වම උනුත් රනිල් කියන විදිහට තමයි වැඩ කරේ. ලේසි නෑනේ බන් විධායක ජනාදිපති කෙනෙක්නෙ.
    අම්මෝ ඔවු පොන්නයා කියපු කටවල් වලින් දෑන් සර් කියලා කියන්නේ.. කටවුට් ගහලා රජෙක් වගේ පිලිගන්නේ.. අමෝ අමෝ පෝට්ටු වහල්ලුන්ට අලුත් රජෙක් ලෑබිලා.. වෑදගෙන ඉන්නේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රවී මේ වන විටත් ෆයිනෑන්ස් ම්නිස්ට්‍රියෙ ස්තානගත වෙලා ඉවරයිලු නේද නිලනොවන මට්ටමින් ඒක වෙන්නැති හර්ශට දෙන්න බැරි. රනිල් ඕක තමන්ම තියාගෙන රවීට මන්ත්‍රිදුරයක් නැති නිසා සයිලන්ට් indirect එකේ රන්කරන්න ඉඩදීල බලන් ඉදී. හර්ශ මිනිස්ටර් උනොත් රවීට කරන්යන්න බැරි වෙනවා සයිඩ් එකේ ඉදගෙන ඒකයි දෙන්න බැරි හර්ශට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අම්මෝ ඔවු පොන්නයා කියපු කටවල් වලින් දෑන් සර් කියලා කියන්නේ.. කටවුට් ගහලා රජෙක් වගේ පිලිගන්නේ.. අමෝ අමෝ පෝට්ටු වහල්ලුන්ට අලුත් රජෙක් ලෑබිලා.. වෑදගෙන ඉන්නේ
    උදව්වට ආපු යාළුවා වගේ වෙලාව එනකම් මාන බල බල ඉඳලා නන්දෙගෙ ජනාදිපතිකම පොකට් ගැහුව එකට බයියන්ට රෙවිලා ඉන්නෙ.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93

    චම්පික කියන්නේ හොඳ ලීඩර් කෙනෙක් ඌට ඇමතිකම් දීලා වැඩක් නෑ බාන්. ඌට දෙනවනම් අගමැති කම ක් වත් දෙන්න තිබ්බේ මීට අවුරුදු 5කට විතර කලින්. මිනිස්සුන්ගේ හොදම කාලේ ගිහින් ඉවරයි. සුදුසු මිනිස්සු සුදුසු කාලේ සුදුසු තැන් වල තියන්නේ නැතිව. නාකි වෙනකම් ඉදලා උන්ට බැන බැන ඉන්න එක විතරයි ඉතිරි වෙන්නේ.
    ------ Post added on Aug 28, 2022 at 10:42 AM
    අනිවාර්යෙන්ම
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    උදව්වට ආපු යාළුවා වගේ වෙලාව එනකම් මාන බල බල ඉඳලා නන්දෙගෙ ජනාදිපතිකම පොකට් ගැහුව එකට බයියන්ට රෙවිලා ඉන්නෙ.
    දුක අහන්න ආපු අයියා
     
    • Haha
    Reactions: ruchira55

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    අනිවා දෙන්න ඔනේ.. කටින් පුටින් කෙනෙක්කද කියලා බලාගන්නත් එක්ක...
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    https://www.bbc.com/sinhala/sri-lanka-57730950

    බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුලි 08) දිවුරුම් දුනි.
    අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
    මෙයට පෙර මුදල් අමාත්‍යංශය පැවතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේය.
    ithin oke mokkda thiyena sambanda basil lu yi Harasha yayi athara 🤣
     
    Similar threads