හර්ෂ ද සිල්වා හිමීට මාරු වෙලා 😀

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    හර්ෂද සිල්වා කෝප් කමිටුවෙන් අස්වෙයි…

    1655098512_6625182_hirunews.jpg

    කෝප් කමිටුවට යෝජනා කර සිටි හර්ෂ ද සිල්වා මහතා ස්වෙච්ඡාවෙන්ම ඉල්ලා අස් වීම හේතුකොටගෙන ඇතිවන පුරප්පාඩුව වෙනුවෙන් චරිත හේරත් මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
    කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබා දෙන ලෙස මීට පෙර කිහිප අවස්ථාවක්ම ප්‍රසිද්ධිය ඉල්ලීම් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට අදාළ එකඟතාවය කතානායක කතානායකවරයා විසින් ද පළ කළ බව සිහිපත් කළ අතර, වර්තමාන ජනාධිපතිවරයා එවක අගමැතිවරයා ලෙස සිටියදී එම මතයේම සිටි බවද පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට එය වෙනස් වී ඇතැයි පැවසීය.
    මේ අතර බ්‍රහස්පතින්දා දිනය විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ දැයි විමසා සිටි විපක්ෂ නායකතුමා,එය එසේ නොවන්නේ නම් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විසිඑක් වෙනි සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසද ඉල්ලා සිටියේය.

    මු ආචර්යා මාහචර්ය කියලා ලොකු ටෝක් නම් දෙනවා වැඩක් බාර දුන්නම එක දාලා බයේ දුවනවා 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    Naah mama hitanne Sajith ponnayage janapriya move ekak oka.
    Charithaya gihin tv ekey anduwa wuwa ain kala kiyala. FB ekey post giya, Sajiya eeka dakala hituwa "Muwa dammoth mata votes ei" kiyala. So muta aswenna kiyala aruwa danna athi.

    Sajiya komath gobba hukannek. oka innakan hari wipakshayak ne. Oka kauru hari mokakhari kiwoth balanne natuwa karanawa
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    මු ආචර්යා මාහචර්ය කියලා ලොකු ටෝක් නම් දෙනවා වැඩක් බාර දුන්නම එක දාලා බයේ දුවනවා
    Gota th ehema kala wage mathakai :rolleyes:
     
    • Dislike
    Reactions: SL Hypocrite

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ පාර සුපිරි ඩයල් ටිකක් ඉන්නවා කියල ආරංචි
    සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ කාටවත්
    සෙට් වෙලා වැඩ කරන්න නියම සෙට් එක. කොහෙද හර්ශයාට පින නෑ නේ ඒ වගේ විද්වත් කමිටුවක් අරගෙන කරන්න....
    පත් කරපු මහත් හොරු සමාවන්න...... වැරදුනා මහත්හොරු ගේ මොලේ බලපන් නේ..........කාටවත්ම හැරෙන්න පුළුවන් ද ? බෑ............................
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ගූටා හොරෙන්ම මුහුදෙන් පැනලා ගියා ගියාමයි තාම එලියට ආවේ නැහැ
    ලෝක වටේ රවුම් ගහලා ඇවිත් හැංගිලා ඉන්නේ නැතිව ගම සමග පිලිසරදරක් වත් කරන්න කියපන්කො
     
    • Haha
    Reactions: Cypress and wqe123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Naah mama hitanne Sajith ponnayage janapriya move ekak oka.
    Charithaya gihin tv ekey anduwa wuwa ain kala kiyala. FB ekey post giya, Sajiya eeka dakala hituwa "Muwa dammoth mata votes ei" kiyala. So muta aswenna kiyala aruwa danna athi.

    Sajiya komath gobba hukannek. oka innakan hari wipakshayak ne. Oka kauru hari mokakhari kiwoth balanne natuwa karanawa
    අහා මෝඩ සජියා කරොත් ගොන් තක තීරු වැඩක් කරන්නේ
     
    • Haha
    Reactions: NRTG and imhotep

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඌ හිතන්ඩ ඇති මොකට ඔය උත්තට කාලෙ නාස්ති කරනවද කියල නඩුත් නෑ නිකන් කාලෙ නාස්තියක් විතරනෙ ඕක...හැබැයි දැන් අලුත් සෙට් එකනන් එල බුලට් බඩු ටිකක් එකෙක්වත් ඉතුරු කරන එකක් නෑ ඔක්කොම හිරේ තමා
     
    • Like
    Reactions: NRTG and 2osama

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    වැඩ බැරි රෙදි නැති කටින් බතල වොක්ස්වොගන් ආචාරියා😂
    මුගේ කය්ය නම්.. අම්මෝ😂🤮😂
     
    • Like
    Reactions: 2osama

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අපෝ මූ වෑඩක් නෑ.. සුපිරි ඩයල් ටිකක් පත් කරලා තියෙන්නේ.. රෙද්දක් ඈදන් උන් එක්ක කෝප් එක්ක ඉන්න බෑරි එකට අපිට කරන්න දෙයක් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හර්ෂද සිල්වා කෝප් කමිටුවෙන් අස්වෙයි…

    1655098512_6625182_hirunews.jpg

    කෝප් කමිටුවට යෝජනා කර සිටි හර්ෂ ද සිල්වා මහතා ස්වෙච්ඡාවෙන්ම ඉල්ලා අස් වීම හේතුකොටගෙන ඇතිවන පුරප්පාඩුව වෙනුවෙන් චරිත හේරත් මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
    කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබා දෙන ලෙස මීට පෙර කිහිප අවස්ථාවක්ම ප්‍රසිද්ධිය ඉල්ලීම් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට අදාළ එකඟතාවය කතානායක කතානායකවරයා විසින් ද පළ කළ බව සිහිපත් කළ අතර, වර්තමාන ජනාධිපතිවරයා එවක අගමැතිවරයා ලෙස සිටියදී එම මතයේම සිටි බවද පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට එය වෙනස් වී ඇතැයි පැවසීය.
    මේ අතර බ්‍රහස්පතින්දා දිනය විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ දැයි විමසා සිටි විපක්ෂ නායකතුමා,එය එසේ නොවන්නේ නම් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විසිඑක් වෙනි සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසද ඉල්ලා සිටියේය.

    මු ආචර්යා මාහචර්ය කියලා ලොකු ටෝක් නම් දෙනවා වැඩක් බාර දුන්නම එක දාලා බයේ දුවනවා 🤭
    හරක් රැලක් ඉන්න තැන ගනං උගන්නන්න පුලුවන්ද ගොං හරකෝ