හර්ෂද සිල්වා කෝප් කමිටුවෙන් අස්වෙයි…
කෝප් කමිටුවට යෝජනා කර සිටි හර්ෂ ද සිල්වා මහතා ස්වෙච්ඡාවෙන්ම ඉල්ලා අස් වීම හේතුකොටගෙන ඇතිවන පුරප්පාඩුව වෙනුවෙන් චරිත හේරත් මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබා දෙන ලෙස මීට පෙර කිහිප අවස්ථාවක්ම ප්‍රසිද්ධිය ඉල්ලීම් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට අදාළ එකඟතාවය කතානායක කතානායකවරයා විසින් ද පළ කළ බව සිහිපත් කළ අතර, වර්තමාන ජනාධිපතිවරයා එවක අගමැතිවරයා ලෙස සිටියදී එම මතයේම සිටි බවද පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට එය වෙනස් වී ඇතැයි පැවසීය.
මේ අතර බ්‍රහස්පතින්දා දිනය විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ දැයි විමසා සිටි විපක්ෂ නායකතුමා,එය එසේ නොවන්නේ නම් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විසිඑක් වෙනි සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසද ඉල්ලා සිටියේය.
මු ආචර්යා මාහචර්ය කියලා ලොකු ටෝක් නම් දෙනවා වැඩක් බාර දුන්නම එක දාලා බයේ දුවනවා

ඒකනෙ වැඩේ... හොර එලි කරනව විතරයි...