Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හර්ෂ ද සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* එකක් තමයි බදු අනුපාතයන් අඩු කිරීම හේතුවෙන් රාජ්ය ආදායම සෑහෙන ගණනකින් අඩු කරගැනීම. 2020 වසරේ දී පමණක් රුපියල් බිලියන 600ක මුදලක් රජයට අහිමි වුණා කියලා හර්ෂ කියනවා. නමුත් හිටපු මුදල් අමාත්යංමශ ලේකම් ආටිගල පෙන්නලා දුන්න කරුණක් තමයි බිලියන 600ක් අහිමි වෙන්න හේතු වුනේ බදු අඩු කිරීමට වඩා වාහන ආනයනය නැවැත්වීමයි. සාමාන්යයෙන් ලංකාවේ රජය ආදායම් ලබාගන්නා ක්රමයක් තමයි වාහන ආනයනයේ දී ලැබෙන බද්ද.

ඔහු කියා සිටියේ මේ බදු ප්රතිපත්තිය හේතුවෙන් ශ්රේණිගත සමාගම් විසින් ලංකාව ශ්රේණිගත කිරීම් වලින් පහළට දැම්මා කියලයි. ඇත්ත. හැබැයි 2016 වසරේ දීත් ඒ කියන්නේ හර්ෂ ද සිල්වා කියන විදිහට සාර්ථක වැඩසටහනක් යන අතරතුරත් ලංකාව ශ්රේණිගත කිරීම් වල පහළට ගියා. රජය 2020 දී බදු අනුපාත අඩු කළේ නැත්තම් කොරෝනා අර්බුදය හමුවේ මේ රටේ පුද්ගලික අංශය සමහර විට නැත්තටම නැති වෙන්න තිබ්බා.

*අනෙක් ප්රධාන චෝදනාව තමයි, ගෝඨාභය රජය විසින් රසායන පොහොර ගෙන්වීම තහනම් කිරීම. මේ තීරණයත් සමඟ ආහාර නිෂ්පාදනය අඩු වීමත් ආහාර ආනයනය කරන්නත් සිදු වුණා. මෙතන දි අපි අමතක කරන කාරණය තමයි පොහොර තහනමට හේතු වුනේ 2021 වසරේ අග භාගයේ දී ලෝක වෙළඳ පළේ පොහොර වල මිල අධික ලෙස ඉහළ යාමයි. රසායනික පොහොර තහනමට ඇත්ත හේතුව වුණේ ඩොලර් හිඟයයි. නමුත් පැවති රජය ඇත්ත හේතුව ජනතාවට පහදා නොදීම නිසා ඒ කාර්යය තවත් දුෂ්කර වුණා. නමුත් හර්ෂගේ තර්කය පිළිගන්න කලින් පොහොර තහනම නිසා ඉතිරි කරගත්ත ඩොලර් ප්රමාණය හා හදිසි ආනයන හේතුවෙන් වියදම් කරන්න සිදුවුණු ඩොලර් ප්රමාණයන් සැසඳීමෙන් තමයි අපට පොහොර සම්බන්ධ තීරණයේ නියම බලපෑම තේරුම් ගන්න වෙන්නේ.

* රාජපක්ෂ රජය විසින් ආනයන සීමා, ඩොලර් ලබා දීම සීමා කිරීම සිදුකරගෙන, බංග්ලාදේශයෙන්, ඉන්දියාවෙන් හා චීනයෙන් මූල්යන සහාය මත රටේ ආර්ථිකය පවත්වා ගෙන යන්න උත්සාහ කළ බවට හර්ෂ චෝදනා කරනවා. ඔව්, එහෙම කළා. ඒ වගේම ඒක 2021 වසරේ දී සාර්ථක වුණා. ඒ නිසා අපට 2021 වසරේ දී බිලියන 12.5ට ආසන්න අපනයන ආදායමක් ලැබුණා. ආනයන - අපනයන පරතරය අඩු කරගත්තා. ඒ සේරම කළේ රටේ ආර්ථිකය නැවතත් 3%ක වේගයකින් වර්ධනය කරගනිමින්. මේ සැලසුම ප්රතිඵල අත්කර දුන්නා. මේක අපහසු වුණේ 2022 ජනවාරි මාසයේ දී ශ්රේණිගත කිරීමේ සමාගම් විසින් නැවතත් අපව පහළට දැම්මාට පස්සෙයි.

* රුපියල ආරක්ෂා කිරීම සඳහා ඩොලර් වැය කිරීම ගැනත් ණය ගෙවීම ගැනත් හර්ෂ චෝදනා කරලා තිබ්බා. ලංකාවේ සංචිත බිලියන 7.6 ඉඳන් 2022 වෙද්දි මිලියන 50ක ප්රැමාණයට වැටීම සම්බන්ධයෙන් රාජපක්ෂ රජය වගකිව යුතුයි. නමුත් එතනදි ඇඟිල්ල දික් වෙන්න ඕන, රුපියල ආරක්ෂා කිරීම හා ණය ගෙවීම සම්බන්ධයෙන් නෙමෙයි. රටට අවශ්යව තිබ්බ බිලියනයක පමණ ඩොලර් ලබාගැනීමට අවශ්යෂ නැගෙනහිර පර්යන්තයේ ගිවිසුම හා ඇමරිකානු ගෑස් සමාගමේ ගිවිසුම ඉදිරියට ගෙනියන්න රාජපක්ෂ රජයට දේශපාලනික වශයෙන් නොහැකි වීමයි. ඒ වගේම උන්ඩියල් මුදලාලිලා සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමට පමා වීම.

* ණය ගෙවීම වැරදි දෙයක් විදිහට හර්ෂ පෙන්වා දෙනවා. ඒත් අපි දන්නවා, ලංකාවේ රජය ණය ගෙවීම පැහැර හැරියා නම් අපි එදාම බංකොලොත් රාජ්යෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපට ණය ලබාගැනීම ඉතා අපහසු වෙනවා, තෙල් ලබාගැනීම අපහසු වෙනවා. (දැන් තියන තත්ත්වය). ණය ප්රතිව්යුහගත කිරීම ගැන උපදෙස් දෙන බ්රිතාන්ය නීති වේදියෙක් වන Lee Buchheit ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වලා සෘජුවම ප්රකාශ කරලා හිටියේ 2022 ජනවාරියේ ණය පැහැර හැරීම කිසිසේත් නොකළ යුත්තක් බවයි. අපට මතකයි ඒ ණය පැහැර හරින්න කියලා හර්ෂ ද සිල්වා කීපවතාවක්ම ඉල්ලා සිටියා.

* හර්ෂ ද සිල්වා කියා සිටිනවා ආර්ථික කඩා වැටීම හේතුවෙන් ලංකාව බංකොලොත් රාජ්යයක් බවට පත් වෙලා කියලා. නමුත් ඇත්ත කතාව නම් ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගයක් ලෙස බංකොලොත් බව ප්රකාශ කළ යුතුයි කියලා හර්ෂ ද සිල්වා මේ වසරේ ජනවාරියේ ඉඳන් ප්රකාශ කළා. ඒක පාර්ශ්විකව ණය ගෙවීම පැහැර හැරීම කළ යුතුයි කියලා ඔහු යෝජනා කළා. එතනදි බංකොලොත් බව ප්රෙකාශයට පත් කිරීම ගෙනාවේ විසඳුමක් විදිහටයි.

* හර්ෂ ද සිල්වා පෙන්වලා දෙන තවත් කාරණයක් තමයි පැය 12ක කාලයක් පුරා විදුලිය කපා දැමීමට සිදුවුණේ ඩොලර් හිඟය නිසා බවයි. ඔව්. ඩොලර් හිඟය නිසා අපට තෙල් ලබාගැනීමේ අපහසුතාවය ඇති වුණා. නමුත් යහපාලන සමයේ දී සාම්පූර් බලාගාරය නැවැත්වූයේ නැතිනම්, අපට තවත් ගල් අඟුරු බලාගාරයක් තිබ්බා නම් විදුලිය ලබාගැනීමට ඩීසල් පුච්චන්නට වෙන්නේ නැත. එහෙම කළා නම් අපට පැය 12ක විදුලි කප්පාදුව අවශ්ය වෙන්නේ නැත. බොහෝ විට ආර්ථික අර්බුදය ජනතාවට අවම පීඩාවක් යටතේ බංකොලොත් නොවී බේරාගන්නට තිබුණි.

* අවසානයට කියන්න තියෙන්නේ හර්ෂ ද සිල්වාගේ සැලසුමෙන් කියන්නේ වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මාර්ගය නෙමෙයි, IMF ණය ලැබුණාම කළ යුතු දේ ගැනයි. එතකන් කොහෙන් හරි bridging finance හොයාගන්න කියලා තමයි ඔහු කියන්නේ. IMF ණය සමඟ කළ යුතු යැයි හර්ෂ යෝජනා කරන දේවල් වලින් අපේ රටට අවශ්ය ආර්ථික වර්ධනයක් ලැබෙයි ද කියලා ප්රශ්නයක් තියනවා. කියන්න තියෙන්නේ IMF ලැබුණා හෝ නැතා හෝ ලංකාවට ගොඩ යන්න පුළුවන් එකම ක්රමය, රටේ ආයෝජන වැඩි කිරීම, අපනයන වැඩි කිරීම වගේ දේවල් තමයි.

[QUOTE="xcorat, post: 28103241, member: 555034"] * එකක් තමයි බදු අනුපාතයන් අඩු කිරීම හේතුවෙන් රාජ්ය ආදායම සෑහෙන ගණනකින් අඩු කරගැනීම. 2020 වසරේ දී පමණක් රුපියල් බිලියන 600ක මුදලක් රජයට අහිමි වුණා කියලා හර්ෂ කියනවා. නමුත් හිටපු මුදල් අමාත්යංමශ ලේකම් ආටිගල පෙන්නලා දුන්න කරුණක් තමයි බිලියන 600ක් අහිමි වෙන්න හේතු වුනේ බදු අඩු කිරීමට වඩා වාහන ආනයනය නැවැත්වීමයි. සාමාන්යයෙන් ලංකාවේ රජය ආදායම් ලබාගන්නා ක්රමයක් තමයි වාහන ආනයනයේ දී ලැබෙන බද්ද. ඔහු කියා සිටියේ මේ බදු ප්රතිපත්තිය හේතුවෙන් ශ්රේණිගත සමාගම් විසින් ලංකාව ශ්රේණිගත කිරීම් වලින් පහළට දැම්මා කියලයි. ඇත්ත. හැබැයි 2016 වසරේ දීත් ඒ කියන්නේ හර්ෂ ද සිල්වා කියන විදිහට සාර්ථක වැඩසටහනක් යන අතරතුරත් ලංකාව ශ්රේණිගත කිරීම් වල පහළට ගියා. රජය 2020 දී බදු අනුපාත අඩු කළේ නැත්තම් කොරෝනා අර්බුදය හමුවේ මේ රටේ පුද්ගලික අංශය සමහර විට නැත්තටම නැති වෙන්න තිබ්බා. *අනෙක් ප්රධාන චෝදනාව තමයි, ගෝඨාභය රජය විසින් රසායන පොහොර ගෙන්වීම තහනම් කිරීම. මේ තීරණයත් සමඟ ආහාර නිෂ්පාදනය අඩු වීමත් ආහාර ආනයනය කරන්නත් සිදු වුණා. මෙතන දි අපි අමතක කරන කාරණය තමයි පොහොර තහනමට හේතු වුනේ 2021 වසරේ අග භාගයේ දී ලෝක වෙළඳ පළේ පොහොර වල මිල අධික ලෙස ඉහළ යාමයි. රසායනික පොහොර තහනමට ඇත්ත හේතුව වුණේ ඩොලර් හිඟයයි. නමුත් පැවති රජය ඇත්ත හේතුව ජනතාවට පහදා නොදීම නිසා ඒ කාර්යය තවත් දුෂ්කර වුණා. නමුත් හර්ෂගේ තර්කය පිළිගන්න කලින් පොහොර තහනම නිසා ඉතිරි කරගත්ත ඩොලර් ප්රමාණය හා හදිසි ආනයන හේතුවෙන් වියදම් කරන්න සිදුවුණු ඩොලර් ප්රමාණයන් සැසඳීමෙන් තමයි අපට පොහොර සම්බන්ධ තීරණයේ නියම බලපෑම තේරුම් ගන්න වෙන්නේ. * රාජපක්ෂ රජය විසින් ආනයන සීමා, ඩොලර් ලබා දීම සීමා කිරීම සිදුකරගෙන, බංග්ලාදේශයෙන්, ඉන්දියාවෙන් හා චීනයෙන් මූල්යන සහාය මත රටේ ආර්ථිකය පවත්වා ගෙන යන්න උත්සාහ කළ බවට හර්ෂ චෝදනා කරනවා. ඔව්, එහෙම කළා. ඒ වගේම ඒක 2021 වසරේ දී සාර්ථක වුණා. ඒ නිසා අපට 2021 වසරේ දී බිලියන 12.5ට ආසන්න අපනයන ආදායමක් ලැබුණා. ආනයන - අපනයන පරතරය අඩු කරගත්තා. ඒ සේරම කළේ රටේ ආර්ථිකය නැවතත් 3%ක වේගයකින් වර්ධනය කරගනිමින්. මේ සැලසුම ප්රතිඵල අත්කර දුන්නා. මේක අපහසු වුණේ 2022 ජනවාරි මාසයේ දී ශ්රේණිගත කිරීමේ සමාගම් විසින් නැවතත් අපව පහළට දැම්මාට පස්සෙයි. * රුපියල ආරක්ෂා කිරීම සඳහා ඩොලර් වැය කිරීම ගැනත් ණය ගෙවීම ගැනත් හර්ෂ චෝදනා කරලා තිබ්බා. ලංකාවේ සංචිත බිලියන 7.6 ඉඳන් 2022 වෙද්දි මිලියන 50ක ප්රැමාණයට වැටීම සම්බන්ධයෙන් රාජපක්ෂ රජය වගකිව යුතුයි. නමුත් එතනදි ඇඟිල්ල දික් වෙන්න ඕන, රුපියල ආරක්ෂා කිරීම හා ණය ගෙවීම සම්බන්ධයෙන් නෙමෙයි. රටට අවශ්යව තිබ්බ බිලියනයක පමණ ඩොලර් ලබාගැනීමට අවශ්යෂ නැගෙනහිර පර්යන්තයේ ගිවිසුම හා ඇමරිකානු ගෑස් සමාගමේ ගිවිසුම ඉදිරියට ගෙනියන්න රාජපක්ෂ රජයට දේශපාලනික වශයෙන් නොහැකි වීමයි. ඒ වගේම උන්ඩියල් මුදලාලිලා සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමට පමා වීම. * ණය ගෙවීම වැරදි දෙයක් විදිහට හර්ෂ පෙන්වා දෙනවා. ඒත් අපි දන්නවා, ලංකාවේ රජය ණය ගෙවීම පැහැර හැරියා නම් අපි එදාම බංකොලොත් රාජ්යෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපට ණය ලබාගැනීම ඉතා අපහසු වෙනවා, තෙල් ලබාගැනීම අපහසු වෙනවා. (දැන් තියන තත්ත්වය). ණය ප්රතිව්යුහගත කිරීම ගැන උපදෙස් දෙන බ්රිතාන්ය නීති වේදියෙක් වන Lee Buchheit ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වලා සෘජුවම ප්රකාශ කරලා හිටියේ 2022 ජනවාරියේ ණය පැහැර හැරීම කිසිසේත් නොකළ යුත්තක් බවයි. අපට මතකයි ඒ ණය පැහැර හරින්න කියලා හර්ෂ ද සිල්වා කීපවතාවක්ම ඉල්ලා සිටියා. * හර්ෂ ද සිල්වා කියා සිටිනවා ආර්ථික කඩා වැටීම හේතුවෙන් ලංකාව බංකොලොත් රාජ්යයක් බවට පත් වෙලා කියලා. නමුත් ඇත්ත කතාව නම් ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගයක් ලෙස බංකොලොත් බව ප්රකාශ කළ යුතුයි කියලා හර්ෂ ද සිල්වා මේ වසරේ ජනවාරියේ ඉඳන් ප්රකාශ කළා. ඒක පාර්ශ්විකව ණය ගෙවීම පැහැර හැරීම කළ යුතුයි කියලා ඔහු යෝජනා කළා. එතනදි බංකොලොත් බව ප්රෙකාශයට පත් කිරීම ගෙනාවේ විසඳුමක් විදිහටයි. * හර්ෂ ද සිල්වා පෙන්වලා දෙන තවත් කාරණයක් තමයි පැය 12ක කාලයක් පුරා විදුලිය කපා දැමීමට සිදුවුණේ ඩොලර් හිඟය නිසා බවයි. ඔව්. ඩොලර් හිඟය නිසා අපට තෙල් ලබාගැනීමේ අපහසුතාවය ඇති වුණා. නමුත් යහපාලන සමයේ දී සාම්පූර් බලාගාරය නැවැත්වූයේ නැතිනම්, අපට තවත් ගල් අඟුරු බලාගාරයක් තිබ්බා නම් විදුලිය ලබාගැනීමට ඩීසල් පුච්චන්නට වෙන්නේ නැත. එහෙම කළා නම් අපට පැය 12ක විදුලි කප්පාදුව අවශ්ය වෙන්නේ නැත. බොහෝ විට ආර්ථික අර්බුදය ජනතාවට අවම පීඩාවක් යටතේ බංකොලොත් නොවී බේරාගන්නට තිබුණි. * අවසානයට කියන්න තියෙන්නේ හර්ෂ ද සිල්වාගේ සැලසුමෙන් කියන්නේ වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මාර්ගය නෙමෙයි, IMF ණය ලැබුණාම කළ යුතු දේ ගැනයි. එතකන් කොහෙන් හරි bridging finance හොයාගන්න කියලා තමයි ඔහු කියන්නේ. IMF ණය සමඟ කළ යුතු යැයි හර්ෂ යෝජනා කරන දේවල් වලින් අපේ රටට අවශ්ය ආර්ථික වර්ධනයක් ලැබෙයි ද කියලා ප්රශ්නයක් තියනවා. කියන්න තියෙන්නේ IMF ලැබුණා හෝ නැතා හෝ ලංකාවට ගොඩ යන්න පුළුවන් එකම ක්රමය, රටේ ආයෝජන වැඩි කිරීම, අපනයන වැඩි කිරීම වගේ දේවල් තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom