හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉක්මනට සනීප වෙලා කසිප්පු පෙරපන් කසිප්පුවෝ..... ඉංගිරිය පැත්තේ උන් උඹේ කසිප්පු නැතුව වේලෙනවලු...... :rofl:

    මලයව බලන්න යන්න ඕනේ බං..මට ඉතිං පාන්දර තමයි පුළුවන්..කියපන්කො පාන්දර එහෙම යන උන ඉන්නවද කියලා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    කසිප්පුවා බලන්න යන්න ඕනි

    :yes:

    ජන්තු අයියා;16984447 said:
    මලයව බලන්න යන්න ඕනේ බං..මට ඉතිං පාන්දර තමයි පුළුවන්..කියපන්කො පාන්දර එහෙම යන උන ඉන්නවද කියලා..

    :oo: හෙට උදේ නෙවේ, අනිද්දා (සෙනසුරාදා) උදේ යමුද......?? :rolleyes:

    අද උදේ නින්ද ගියා.... ඈහැරවන්න බාර දුන්න එකා කෝල් කරේ නෑ.... :dull:

    හෙට උදේ සර්විස් එකට දාන්න යන්න තියේ කාර් එක..... අනිද්දට දාන්න ගියොත් පෝලිම වැඩි..... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉක්මනට සනීප වෙලා ආයෙ බයික් එක පදින්නම ලැබේවා මචෝ....
    උඹව බලන්න ඉස්පිරිතාලෙට එන්න බැරි උන එකට සොරි.. :(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    උඹ ඉප්පිරිතාලේ ඉදියට කමක් නෑ
    නර්ස් ඇන්ටිලා පස්සේ යනෝ ඒම නෙමෙයි..

    ඉක්මන් සුව..
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    ඉක්මන් සුව මචන්! මූව ඉස්පිරිතාලෙට දැම්ම කියන්නෙ නරියට කුකුල් කොටුව භාර දුන්න වගේ වෙයි ද දන්නෙ නෑ...:rofl:
    හරිඳුව එළ කොල්ලා. එක පාරක් කරපු උදව්වක් තාම මතකයි. ඉක්මන් සුව පතමි:yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Get well soon Harinduwoooooo............ ova ohoma tamaii.. ganan ganna epaaa.....