හෙට (25) දින දිවයිනේ ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීමේදී ඕනෑම සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට සිසුන්ට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
https://www.newsfirst.lk/sinhala/20...gKacO8JKXl_pmMaRpbfTNGbRpQNJSdT-HWWvgykIia2Wk