හරින් - AKA බැලුන් හරින්

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    12733416_463630080509921_2204384984541098721_n.jpg

    kakki soup ...sirikotha soup :rofl::rofl::rofl::rofl:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උෟවේ ජනතා ප්‍රතිශතයෙන් වැඩිපුරම ඉන්නෙ දුප්පත් අයයි අපි ඉස්සල්ලම මේ දුප්පත් කම නැති කරන්න ඕනැයි කියාගෙන ආව එකා... දැන් ඌට බැලුමටයි ඉන්දියාවට පු(*&&^ දෙන එක ඇරෙන්න වෙන ලොකු දෙයක් නැහැ.. මට මතකයි කිව්වා දවසක් මූ බත් පැකට් එකට චන්දෙ දෙන මිනිස්සු ඉන්න පැත්තක් නිසා උඩ ඉන්න දෙයියන්ගෙ අතේ තමයි මුගේ ඉරනම තියෙන්නෙ කියලා . ඒත් ඒ බත් පැකට් එක ගැනවත් නොබලා මිනිස්සු මේ මනුස්සයට චන්දෙ දීලා තැනකට ගෙනාවා.. මගෙත් චන්දයක් යුඑන්පි එකට පළවෙනි සැරෙට දුන්නෙ මූ නිසා.. අදටත් මන් ඒ ගැන හිතලා දුක් වෙනවා...:angry::angry::angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    අප්පට සිරි මමත් හිතුවේ හරිනා බොරු කියනවයි කියලා.
    මෝඩ බයියෝ කියන දේවල් විස්වාස කරන්න තරම් මම මෝඩයෙක් වුනානේ





    එක්නැලිගොඩ කියන සිංහල කොටියට කඩේ ගිහිල්ලත් මෝඩයෙක් උන එකේ ඕක මොකක්ද?


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113


    එකනේ බන් මක්කටෙයි ඒක හංගල ජනතාවට බයිල ගහල ගොනාට අන්දන්න හදන්නෙ ඇත්තම කිව්වනම් ඉවරනෙ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    බොරු කරා නම් වැරදියි තමා..:yes:

    බයියෝ බොරුවටත් එක එක ලබ්බවල් මේකේ දාන නිසා මුන් ඇත්තටම වැරදි කරත් අපිට හිතෙන්නේ බොරු කියලා..:rofl:

    Ane manda Media vishwasa karannath be Ministersla vishwasa karannath be... :(

    menna kollo.... :)


    Google eke Thawama Parana Logo Eka use karanawa. Samahara Products wala Use karanne Parana LOGO eka.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ටෝයියෝ : අපිට ඕනේ යහපාලානේ. හැමෝම එකතු වෙලා රට හදමු. දුෂිතයන්ට දඩුවම් දෙමු.

    වහල්ලු (AKA බයියෝ) : භංග වේවා . ඕකුන්ට කෙල වෙයව්, කොටි නැගිටිත්වා , හොරු අල්ලන FCID එක භංග වේවා, අනේ මැරියන් , රොටිය පිච්චෙනවා,


    ඒ වෙනසට අපි ගරු කරන්න ඕන. :lol::lol:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    හරි දැන් ඕක කඩා වැටුනයි කියමුකෝ..අයි මේකට හරින් ඔච්චර කෑ මොර දෙන්නේ..අනික හරින් කියන විදියට මේක ආරක්‍ෂිත වැ ගොඩ බෑමක් කියනවනේ..ඒ කියන්නේ මේකේ තියෙන හයිට්‍රජන් අඩු කරලා බාවයි කියලා..මම දන්නා විදියට ඕක ආයි බාන ඕන උනාම එයාල ආයි ඒක ලගට ගෙන්න ගන්නවා..එහෙම තමයි එයාල ඕවා බලන්නේ..මොකද ගුගල් කියන්නේ අපේ කාලගුනෙන් යවන බලුන් වගේ නොවෙන නිසා..මොකද අපේ කලගුනෙන් යවන බැලුන් පවා අයි ලගටම ගෙන්න ගන්න නිසා ..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    මෙන්න එකෙකුට රිදිලා
    qCizN1J.png

    කව්ද කියන්නේ හොරු ගැන..මම කිව්වේ දන්නා දේවල්..ලංකාවේ කල්ගුනෙන් යවන බලුන් වලින් 60% වැඩි ප්‍රමාණයක් අපහු තමන්ට ගන්න පුළුවන් විදියට ගන්නා බවත් ඇමරිකාව වගේ රටවල් 100% බලු න් ගන්න බවත් කාලගුණයට ට්‍රිප් එකක් ගී ය වෙලාවේදී කිව්වා .එහම එකේ ගුගල් කියන්නේ මෙහෙ ඉන්න බයියොත් නෙවෙයි ටෝයියොත් නෙවෙයි..උබලා මේ දෙක පටලෝගෙන..