4 වෙනි විසදුම කාටවත් මතක් උනෙ නැ නෙ!
ඔක ලික් කර්පෞ එකා අල්ලලා ඌව වැඩ බලන විබාග කොමසාරිස් තනතුරෙ පිහිටවීම!
ඔක ලික් කර්පෞ එකා අල්ලලා ඌව වැඩ බලන විබාග කොමසාරිස් තනතුරෙ පිහිටවීම!
ඒක කිව්වොත් අරුන්ට බැන බැන ත්‍රෙඩ් එක දාපු මුත් උන්ගේ ලිඳටම වැටෙනවා. ඒක නිසා සද්ද නැතුව හිටියා. දැන් තව එකෙක් ඇවිල්ල solution 3 දාල. ඔක්කොම ලිඳේ.Solution 3 mokakda prof tharaka ??


ලිඳේ ඉන්නෙ හරිනියි, හරිනිගෙ කක්කා අදින උඹල වගේ උනුයි බන්. ගොන් වේසිගෙ තීරනය අදිකරනෙන් නවත්තලා තියෙනවා කියන එක උඹ කොහොම ඇඹරුවත් නොන්ඩි තමා. පේන විදියට ක්‍රෙඩිට් එක ගන්න කට්ටය බයිපාස් කරලා තීන්දුවක් දීලා ගෑනි, දැන් එක අකුලගන්න වෙලා. එචරයි කතාව.ඒක කිව්වොත් අරුන්ට බැන බැන ත්‍රෙඩ් එක දාපු මුත් උන්ගේ ලිඳටම වැටෙනවා. ඒක නිසා සද්ද නැතුව හිටියා. දැන් තව එකෙක් ඇවිල්ල solution 3 දාල. ඔක්කොම ලිඳේ.![]()
Thread Closed!!![]()
මම හෙව්වෙත් නෑ... ඔය උබ උදේ පාන්දර උස්සගෙන ආපු නිවස් එකේම තමයි ඒ තුනත් තිබ්බෙ...solution 3 මොනාද කියලා මම හොයන්න ගියේ නෑ, ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනි process එක bypass කරලා වෙන විදියකට තීරනයකට ආපු එක. එකෙන් මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය උනා කියලා තමා කියන්නෙ.
ඉතින් අර 3න් එකක් මේ ගෑනි කරන්න ගිය එකද නැද්ද කියන එක වැඩක් නෑ. කරන්න තිබ්බෙ ක්‍රෙඩිට් එක ගන්න හිතන් ශෝ එක නොදා ප්‍රොසෙස් එකට වැඩේ කරන්න දෙන එක. දැන් ඉතින් හත් පොලේ ගාගෙන ගඳ ගස්ස ගස්ස ඉන්නවා.
------ Post added on Jan 1, 2025 at 12:16 PM
ඇයි උඹට හිත රිදිලා?මම හෙව්වෙත් නෑ... ඔය උබ උදේ පාන්දර උස්සගෙන ආපු නිවස් එකේම තමයි ඒ තුනත් තිබ්බෙ...
උබත් හරිනි වගේමයි... මොකක් හරි කුනු ගොඩක් උස්සගෙන ඇවිල්ලා මේකේ අත ඇරලා ගද ගස්සනවා...
මට නම් වේදනාවක් නෑ... උපරිම වේදනවේ සලකුනු පේන තැන් ගැන මිනිස්සු දන්නවා...ඇයි උඹට හිත රිදිලා?![]()
![]()
ත්‍රෙඩ් එක දාපු එකා ගැන හරියටම දන්නවා නම් උබ උගෙන් ඕකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඌ ඔය නිව්ස් එක බලලවත් නෙවෙයි ඕක උස්සගෙන එන්නේ... එච්චරකට තාර්කික මිනිස්සු...මම ඔයා නෙමෙයි Quote කලේ. ත්‍රෙඩ් එක දාපු කෙනා. නමුත් ත්‍රෙඩ් එක දාපු කෙනා උත්තර නොදී හීන් සීරුවේ ඉද්දි ඔයා ඇවිල්ල උත්තරයක් දාපු නිසා කියන්නම්. එතකොට අධිකරණයට ගිය උන් ගියේ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු දීම අහෝසි කරන්න කියල නේ ( වීඩියෝ එකේ 10.31 ). ඔයා සදහන් කරලා තියන solution 3 න් පළමු එක මොකක්ද ??![]()
![]()
අපේ පොඩි මොලේ ට ඔව්ව බර වෑඩි prof.solution 3 මොනාද කියලා මම හොයන්න ගියේ නෑ, ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනි process එක bypass කරලා වෙන විදියකට තීරනයකට ආපු එක. එකෙන් මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය උනා කියලා තමා කියන්නෙ.
ඉතින් අර 3න් එකක් මේ ගෑනි කරන්න ගිය එකද නැද්ද කියන එක වැඩක් නෑ. කරන්න තිබ්බෙ ක්‍රෙඩිට් එක ගන්න හිතන් ශෝ එක නොදා ප්‍රොසෙස් එකට වැඩේ කරන්න දෙන එක. දැන් ඉතින් හත් පොලේ ගාගෙන ගඳ ගස්ස ගස්ස ඉන්නවා.
solution 3 මොනාද කියලා මම හොයන්න ගියේ නෑ, ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගෑනි process එක bypass කරලා වෙන විදියකට තීරනයකට ආපු එක. එකෙන් මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය උනා කියලා තමා කියන්නෙ. නිව්ස් එක අහපන් හරියට.
ඉතින් අර 3න් එකක් මේ ගෑනි කරන්න ගිය එකද නැද්ද කියන එක වැඩක් නෑ. කරන්න තිබ්බෙ ක්‍රෙඩිට් එක ගන්න හිතන් ශෝ එක නොදා ප්‍රොසෙස් එකට වැඩේ කරන්න දෙන එක. දැන් ඉතින් හත් පොලේ ගාගෙන ගඳ ගස්ස ගස්ස ඉන්නවා.
------ Post added on Jan 1, 2025 at 12:16 PM
අනී අන්තිමට ජෙප්පොන්ට චන්දේ දීපු එකෙක් හොයාගන්න බැරිවෙයිද?
මම මුළ ඉඳලම කිව්වා කෑළේ බත් ටිකක් උයාගන්න බැරි උන් කොහේ ආන්ඩු කරයිද කියලා
![]()
මම හිතන්නේ විබාග කොමසාරිස් තමා decision එක ගන්න ඕන. ඒත් වෙලා තියෙන්නෙ හරිනි වෙන එකෙක් එක්ක ඕක අරන්. ගත්ත decision එකට වඩා ප්‍රශ්නේ follow කරපු process එක වෙන්න ඕනා ප්‍රශ්නෙ.අපේ පොඩි මොලේ ට ඔව්ව බර වෑඩි prof.
මට හිතුනෙ, paper leak උන නිසා, නිදහස් ලකුණු දිමෙන් ළමයින්ගේ rights violation කියලා, උසාවියෙන් කියලා, කියල...
උසාවි ගිහින් තියෙන්නේ fundamental rights case එකක් වගේ.
Exam එක repeat කරන්න කියලා නෑ neh...
උ බන් මොරටුවේ Engineering කරා කියලද කොහෙද (හරියට දන්නේ නෑ) කියල තිබුන නිසා මම හිතුවේ ටිකක් facts & figures හොයල කතා කරන එකෙක් කියල. දැන් තමා තේරුනේ උගේ තරම. බලනකොට මොරටුව ගාවල කතා කරන උන් සේරම එකයි වගේ. අර ජපානේ PhD තියනව කියපු එකත් මොරටුව ගාවල තමා කතාව පටන් ගත්තේ.ත්‍රෙඩ් එක දාපු එකා ගැන හරියටම දන්නවා නම් උබ උගෙන් ඕකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඌ ඔය නිව්ස් එක බලලවත් නෙවෙයි ඕක උස්සගෙන එන්නේ... එච්චරකට තාර්කික මිනිස්සු...
------ Post added on Jan 1, 2025 at 12:56 PM
ආයේ නා ගනී...2025.01.01
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2024) පිටවූ ප්‍රශ්න 3 සඳහා සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කෙරේ
-විභාග කොමසාරිස් ජනරාල්
https://www.facebook.com/share/17b9Bj4bm9/
මුල් තීරණයත් ඕකමනේ ?? නඩු දාල ඉල්ලන් තියෙන්නෙ මොකක්ද ??2025.01.01
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2024) පිටවූ ප්‍රශ්න 3 සඳහා සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කෙරේ
-විභාග කොමසාරිස් ජනරාල්
https://www.facebook.com/share/17b9Bj4bm9/
Fundamental rights violate උනා කියලා.මුල් තීරණයත් ඕකමනේ ?? නඩු දාල ඉල්ලන් තියෙන්නෙ මොකක්ද ??
හරි බන් ඉතින් ආයේ කරන්නෙත් මුලින් විදියට නිකම්ම ලකුණු දීමම නේද ??Fundamental rights violate උනා කියලා.
නිදහස් ලකුණු දිමෙන්.
Violate වෙලා, ඒක හරි කියලා උසාවිය.
දඩයකුත් ගහලා.
Expert ලා දිපූ proposals වලින් කැමති(සුදුසු) එකක් කරන්න කියලා.
E proposals වලින් එකක් තමයී ඔය නිදහස් ලකුණු.
ඔයා ලිස්ට් එකේ ඉන්නෙ..පරිස්සමින්@Walter White ගෑනි ලගදිද ලොකු ළමයෙක් උනේ ?
නානව ඉවරයක් නෑ
කලින් තීන්දුව ගත්තෙ අධ්‍යාපන ඇමතිහරි බන් ඉතින් ආයේ කරන්නෙත් මුලින් විදියට නිකම්ම ලකුණු දීමම නේද ??