හරිනි ආයි නාගනි 🤭🤭

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හරි බන් ඉතින් ආයේ කරන්නෙත් මුලින් විදියට නිකම්ම ලකුණු දීමම නේද ??
    අදිකරනය කියන්නේ ඒ ගැන තීරනය ගන්න ඕන විබාග කොමසාරිස් කියලා... හැබැයි ඔය තීරනය අරන් තියෙන්නේ කැබිනට් එකෙන්... එහෙම කැබිනට් එකට අයිතියක් නැති දෙයක් ගැන තීරනය ගත්ත එක නඩු දාපු අයගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා තින්දු කරලා ඒ කැබිනට් තීරනය අවලන්ගු කරලා තියනවා... ඊට පස්සෙ වි.කො. ස්වාදීනව සුදුසු තීරනය ගන්න කියලා නියෝග කරනවා... වි.කො. ස්වාදීනව කැබිනට් එක ගත්ත තීරනයම අරන් තියනවා...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    කලින් තීන්දුව ගත්තෙ අධ්‍යාපන ඇමති
    දැන් තීන්දුව ගත්තෙ විභාග කොමසාරිස්

    පැහැදිලිද වෙනස?
    The Grade 05 Scholarship Examination was held on September 15

    Sep 17

    * Grade 5 Scholarship Exam Paper Leaked Online, Department Of Examinations Launches Investigation
    * A decision was taken to remove three questions from the first paper of the Grade Five scholarship examination.
    (The decision was taken following a discussion held today between the examiners, paper correction officers, and the Commissioner General of Examinations.)
    * special investigation team has been appointed to investigate the leaking of first paper

    Sep 18
    * Protests over alleged leak of Grade 5 scholarship exam paper
    (the parents claimed that the Commissioner General of Examinations has taken the matter lightly, and hence, must resign.)
    * Accordingly, with the agreement of the panel of experts who prepared the question paper, the Examination Department decided yesterday to give the final marks after removing the relevant 03 questions.

    Sep 19
    * CID and Exams Dept. probing Grade 5 exam paper leak
    * Meanwhile, a group of parents of students who recently sat for the Grade 5 Scholarship exam staged a protest in front of the Department of Examinations yesterday (18) over the proposed decision to remove the three questions in the exam’s first paper.

    Sep 20

    * The Ministry of Education has announced that marking of the Grade 05 Scholarship Examination answer scripts will be temporarily suspended until the investigation into the exam paper leak is completed.
    * Thilaka Jayasundara said that the Ministry together with the Examinations Department will take a final decision after taking into consideration the preliminary probe reports of the Examination Department and the CID in this regard.

    Sep 23
    * Top official arrested over Grade 5 exam paper leak
    (The Director of the Planning Division at the National Institute of Education (NIE) in Maharagama has been arrested by the Criminal Investigation Department (CID)

    Sep 24
    * Grade 5 Scholarship Exam ‘paper leak’: Ministry promises ‘fair solution’
    (Speaking to Ada Derana, the Education Ministry Secretary further stated that a ‘fair solution’ will be reached once the relevant investigations are completed)

    Sep 25
    * Human Rights Commission Launches Investigation Into Grade 5 Scholarship Examination Scandal

    Sep 27
    * Grade 5 exam issue : Update from PM’s office
    (The Prime Minister further instructed the officials to take measures based on the probe reports in a manner that does not further affect the children or parents concerned with the scholarship exam.)

    Sep 28
    * Seven-member committee to decide on Grade 5 Scholarship Exam
    * The Ministry of Education has taken steps to appoint a seven-member committee to decide whether or not this year’s Grade 5 Scholarship Examination should be re-conducted.
    (Ministry Secretary Thilaka Jayasundara said that this decision was taken on the advice of Prime Minister Dr. Harini Amarasuriya.)
    * Education Ministry Secretary Thilaka Jayasundara added that the relevant committee will decide whether to conduct the examination again or not after considering the outcome of those investigations.

    Sep 29
    * Final decision taken over ‘leaked’ questions of Grade 5 Scholarship exam
    * The Ministry of Education stated that a decision has been taken to award full marks to all students for the three questions in the first paper of this year’s Grade 05 Scholarship Examination that had allegedly been shared in advance, as recommended by the committee of experts.
    (The expert committee has stated that re-conducting the examination would significantly affect the mental well-being of the children who have already faced the exam. )

    Oct 14
    * The Commissioner General of Examinations has confirmed that the recent Grade 05 Scholarship Examination will not be re-held despite controversy over three leaked questions.
    (The Commissioner further said all students will receive full marks for these questions, and the marking of answer scripts will now proceed as scheduled.)

    Oct 18
    * Parents seek court remedy for scholarship exam paper leak tangle
    (The government’s decision to not repeat the Grade 5 scholarship examination has sparked outrage, with many parents claiming that the exam’s integrity has been compromised, potentially jeopardising the future of thousands of students)

    ඔන්න ෆැක්ට්ස් ටික..
    අපිට තේරෙන ඉංගිරිසි වලට නම් පේන්නෙ බන්, එක්පර්ට් කොමිටි (7දෙනෙක්) එකෙන් ගත්තු තීරනයක් කියලා 29 සැප්තැම්බර් වල
     
    • Like
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    ප්‍රශ්ණ 3ට ලකුණු නිකන් දුන්නහම FR violate වෙනවා කියල තීන්දුව දුන්නහම ආපහු ඒකම අරන් නේද?
    නැත්තන් media වැරදියට report කරලද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    ප්‍රශ්ණ 3ට ලකුණු නිකන් දුන්නහම FR violate වෙනවා කියල තීන්දුව දුන්නහම ආපහු ඒකම අරන් නේද?
    නැත්තන් media වැරදියට report කරලද?

    වයලේට් වෙලා කිව්වා,
    දඩ නියම කරා
    එක්පර්ට්ලාගෙ විසදුම් 3න් එකක් කරන්න කියලත් කිව්වා උසාවියෙන්.
    (එයින් එකක් තමයි නිදහස් ලකුනු) :eek::confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    Fundamental rights violate උනා කියලා.
    නිදහස් ලකුණු දිමෙන්.

    Violate වෙලා, ඒක හරි කියලා උසාවිය.
    දඩයකුත් ගහලා.
    Expert ලා දිපූ proposals වලින් කැමති(සුදුසු) එකක් කරන්න කියලා.

    E proposals වලින් එකක් තමයී ඔය නිදහස් ලකුණු.
    ආයේ නා ගනී...
    හුත්තො ලෙස්බියන් ගෑනි credit එක ගන්න process එක බයිපාස් කරලා decision එක දුන්නා, courts වලින් ඒක fundemental rights වයලේශන් එකක් කියලා rule කලා.

    හරියට process එක නොදැන් හෝ පුරුදු පරිදි අනිත් උන්ගෙ දේවල් වල credit එක ගන්න ගිහින් නොන්ඩි උන එක තමා මෙතන නෑම.

    ප්‍රශ්ණ 3ට ලකුණු නිකන් දුන්නහම FR violate වෙනවා කියල තීන්දුව දුන්නහම ආපහු ඒකම අරන් නේද?
    නැත්තන් media වැරදියට report කරලද?
    ලෙස්බියන් ගෑනි credit එක ගන්න process එක බයිපාස් කරලා decision එක දුන්නා, courts වලින් ඒක fundemental rights වයලේශන් එකක් කියලා rule කලා.

    හරියට process එක නොදැන් හෝ පුරුදු පරිදි අනිත් උන්ගෙ දේවල් වල credit එක ගන්න ගිහින් නොන්ඩි උන එක තමා මෙතන නෑම.

    solution එක නෙවී මම හිතන්නෙ ප්‍රශ්නේ. අරුන්ට කියලා තියෙන්නෙ කොමසාරිස්ට මේ process එකෙන් අයින් වෙන්න බෑ කියන එක. අර ගෑනි credit එක ගන්න වෙනම ගේමක් ගහන් නාගෙන.

    ------ Post added on Jan 1, 2025 at 10:23 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    හුත්තො ලෙස්බියන් ගෑනි credit එක ගන්න process එක බයිපාස් කරලා decision එක දුන්නා, courts වලින් ඒක fundemental rights වයලේශන් එකක් කියලා rule කලා.

    හරියට process එක නොදැන් හෝ පුරුදු පරිදි අනිත් උන්ගෙ දේවල් වල credit එක ගන්න ගිහින් නොන්ඩි උන එක තමා මෙතන නෑම.

    ලෙස්බියන් ගෑනි credit එක ගන්න process එක බයිපාස් කරලා decision එක දුන්නා, courts වලින් ඒක fundemental rights වයලේශන් එකක් කියලා rule කලා.

    හරියට process එක නොදැන් හෝ පුරුදු පරිදි අනිත් උන්ගෙ දේවල් වල credit එක ගන්න ගිහින් නොන්ඩි උන එක තමා මෙතන නෑම.

    solution එක නෙවී මම හිතන්නෙ ප්‍රශ්නේ. අරුන්ට කියලා තියෙන්නෙ කොමසාරිස්ට මේ process එකෙන් අයින් වෙන්න බෑ කියන එක. අර ගෑනි credit එක ගන්න වෙනම ගේමක් ගහන් නාගෙන.

    ------ Post added on Jan 1, 2025 at 10:23 PM
    පොල් එකක් දාන්න වෙනවා ප්‍රොෆ් තාරක...
    නියුස් වල නම් තියෙන්නෙ මෙහෙම...

    Sep 28
    * Seven-member committee to decide on Grade 5 Scholarship Exam
    * The Ministry of Education has taken steps to appoint a seven-member committee to decide whether or not this year’s Grade 5 Scholarship Examination should be re-conducted.
    (Ministry Secretary Thilaka Jayasundara said that this decision was taken on the advice of Prime Minister Dr. Harini Amarasuriya.)
    * Education Ministry Secretary Thilaka Jayasundara added that the relevant committee will decide whether to conduct the examination again or not after considering the outcome of those investigations.

    Sep 29
    * Final decision taken over ‘leaked’ questions of Grade 5 Scholarship exam
    * The Ministry of Education stated that a decision has been taken to award full marks to all students for the three questions in the first paper of this year’s Grade 05 Scholarship Examination that had allegedly been shared in advance, as recommended by the committee of experts.
    (The expert committee has stated that re-conducting the examination would significantly affect the mental well-being of the children who have already faced the exam. )
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    FR violate වෙලා තියෙන්නේ අරුන් දෙන්න paper එක leak කරපු නිසා වෙන්න ඇති. ඒකට උන් දෙන්නට දඩ ගැහුවා මම හිතන්නේ. නැත්තන් ඔක්කොටම free ලකුණු දුන්නහම හැමෝටම සමානයිනෙ. එකෙන් FR violate වෙන්න බෑනේ.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,119

    Ithin okata uba methana puke lunumiris gawila wage dagalanne ai :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    FR violate වෙලා තියෙන්නේ අරුන් දෙන්න paper එක leak කරපු නිසා වෙන්න ඇති. ඒකට උන් දෙන්නට දඩ ගැහුවා මම හිතන්නේ. නැත්තන් ඔක්කොටම free ලකුණු දුන්නහම හැමෝටම සමානයිනෙ. එකෙන් FR violate වෙන්න බෑනේ.
    නඩුව දාපු අම්මලා සෙට් එක කියනො ඇහුනේ
    ෆ්‍රි ලකුනු දුන්නම FR කේස් එක කියලා.

    එක ලකුනෙන් 2න් ස්කොල මිස් වෙන ඒවා මතක් වෙන්න ඇති
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    නඩුව දාපු අම්මලා සෙට් එක කියනො ඇහුනේ
    ෆ්‍රි ලකුනු දුන්නම FR කේස් එක කියලා.

    එක ලකුනෙන් 2න් ස්කොල මිස් වෙන ඒවා මතක් වෙන්න ඇති
    එහෙම බැලුවොත් ඉතින් ආපහු විබාගේ තිබ්බත් FR violate වෙනවා කලින් කරපු තරම් හොඳට කරගන්න බැරි වෙලා හොඳම එක තමයි හැමෝටම ලකුණු දෙන එක. leak කරපු කාලකන්නි දෙන්නට දඩ ගහල මදි ඕකුන් ව හිරේ දාන්න ඕනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    පොල් එකක් දාන්න වෙනවා ප්‍රොෆ් තාරක...
    නියුස් වල නම් තියෙන්නෙ මෙහෙම...

    Sep 28
    * Seven-member committee to decide on Grade 5 Scholarship Exam
    * The Ministry of Education has taken steps to appoint a seven-member committee to decide whether or not this year’s Grade 5 Scholarship Examination should be re-conducted.
    (Ministry Secretary Thilaka Jayasundara said that this decision was taken on the advice of Prime Minister Dr. Harini Amarasuriya.)
    * Education Ministry Secretary Thilaka Jayasundara added that the relevant committee will decide whether to conduct the examination again or not after considering the outcome of those investigations.

    Sep 29
    * Final decision taken over ‘leaked’ questions of Grade 5 Scholarship exam
    * The Ministry of Education stated that a decision has been taken to award full marks to all students for the three questions in the first paper of this year’s Grade 05 Scholarship Examination that had allegedly been shared in advance, as recommended by the committee of experts.
    (The expert committee has stated that re-conducting the examination would significantly affect the mental well-being of the children who have already faced the exam. )
    නඩුව දාපු අම්මලා සෙට් එක කියනො ඇහුනේ
    ෆ්‍රි ලකුනු දුන්නම FR කේස් එක කියලා.

    එක ලකුනෙන් 2න් ස්කොල මිස් වෙන ඒවා මතක් වෙන්න ඇති
    FR violate වෙලා තියෙන්නේ අරුන් දෙන්න paper එක leak කරපු නිසා වෙන්න ඇති. ඒකට උන් දෙන්නට දඩ ගැහුවා මම හිතන්නේ. නැත්තන් ඔක්කොටම free ලකුණු දුන්නහම හැමෝටම සමානයිනෙ. එකෙන් FR violate වෙන්න බෑනේ.

    උඹලට සිංහල තේරෙන්නෙ නෑනේ බන්. ගෑනිට මැදිහත් වෙන්න බෑලු ඕකට. මැදිහත් වෙච්ච එකෙන් තම FR violation එකක් වෙලා තියෙන්නෙ. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියා වගෙ සීන් එකක්.

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    උඹලට සිංහල තේරෙන්නෙ නෑනේ බන්. ගෑනිට මැදිහත් වෙන්න බෑලු ඕකට. මැදිහත් වෙච්ච එකෙන් තම FR violation එකක් වෙලා තියෙන්නෙ. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියා වගෙ සීන් එකක්.

    ඒකද case එක. මම ඕක වැඩිය බැලුවේ නැහැ
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    ඒකද case එක. මම ඕක වැඩිය බැලුවේ නැහැ
    ඔව් බන්, මම හිතන්නේ ඒ කාලේ මේක හොට් ටොපික් එකක්. අර ගෑනි credit එක ගන්න හොඳ low hanging fruit එකක් කියලා හිතන් මැදට පැනලා settle කරලා. දැන් ඉතින් නැට්ටෙ ඉඳන් ගොම 🤭 🤭
     
    • Like
    Reactions: monson

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    උඹලට සිංහල තේරෙන්නෙ නෑනේ බන්. ගෑනිට මැදිහත් වෙන්න බෑලු ඕකට. මැදිහත් වෙච්ච එකෙන් තම FR violation එකක් වෙලා තියෙන්නෙ. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියා වගෙ සීන් එකක්.

    මම කියන්නෙත් උන දේවල් තමයි
    සැප්තැම්බර් 18

    Sep 18
    * Protests over alleged leak of Grade 5 scholarship exam paper
    (the parents claimed that the Commissioner General of Examinations has taken the matter lightly, and hence, must resign.)
    * Accordingly, with the agreement of the panel of experts who prepared the question paper, the Examination Department decided yesterday to give the final marks after removing the relevant 03 questions.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    මම කියන්නෙත් උන දේවල් තමයි
    සැප්තැම්බර් 18

    Sep 18
    * Protests over alleged leak of Grade 5 scholarship exam paper
    (the parents claimed that the Commissioner General of Examinations has taken the matter lightly, and hence, must resign.)
    * Accordingly, with the agreement of the panel of experts who prepared the question paper, the Examination Department decided yesterday to give the final marks after removing the relevant 03 questions.
    Dude there is nothing to argue here. The bitch decided to interfere with the proper process (probably to take credit for an issue that was a hot topic during the time) and court decided that she cannot do that. End of story.
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63

    ශිෂ්‍යත්වයේ පිටවූ ප‍්‍රශ්ණවලට නිදහස් ලකුණු දෙන්න යලිත් තීන්දු කරයි..

    1735751738168.png

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    Dude there is nothing to argue here. The bitch decided to interfere with the proper process (probably to take credit for an issue that was a hot topic during the time) and court decided that she cannot do that. End of story.
    I’m not here to argue, just to clarify the facts.
    The Exam Department made their decision on September 18.
    Some parents were unhappy with it and took the matter to the Education Ministry.
    The Ministry proposed the same outcome after consulting an expert committee.
    When the parents didn’t get the answer they wanted, they went to court, which upheld the same decision.
    That’s the sequence of events , just the same conclusion from different channels.
     
    • Like
    Reactions: ttj and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    I’m not here to argue, just to clarify the facts.
    The Exam Department made their decision on September 18.
    Some parents were unhappy with it and took the matter to the Education Ministry.
    The Ministry proposed the same outcome after consulting an expert committee.
    When the parents didn’t get the answer they wanted, they went to court, which upheld the same decision.
    That’s the sequence of events , just the same conclusion from different channels.
    Bottom line --> The PM doesn't seem to understand how shit is supposed to be done. Not the first time she had fucked up something like that. Remember 2 or 3 board papers been rejected, and then some circular getting cancelled a week or so ago.
     
    • Like
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපරාදේ ඔය විසදුම් තුනෙන් හොඳ මොකක්ද අහලා මේකේ පෝල් එකක් දාන්න තිබ්බා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    4 වෙනි විසදුම කාටවත් මතක් උනෙ නැ නෙ!

    ඔක ලික් කර්පෞ එකා අල්ලලා ඌව වැඩ බලන විබාග කොමසාරිස් තනතුරෙ පිහිටවීම!
    Leak කරලා කරලා තියෙන්නේ ජෙප්පෙක් බන්
     
    • Like
    Reactions: Mr Bones