ඔයාල යූ ටියුබ් එකේ ‘අනුරකුමාර දිසානායක’ හෝ ජවිපෙ ඉහල පෙලේ කෙනෙකුගෙ නමක් ගහල බලන්න මේ වගේ කතා 100ක් වත් අහන්න පුලුවන් අවු. 10ක් පමන වෙලේ ඉදල ඒ අය කියපු. මමත් චන්දෙ දුන්නේ ගෝටට තමා. ඊළඟට චන්ඩ්ගේ දුන්නා නාලක ගොඩහේවාට. මම ජේවීපි නෙමේ. නමුත් උංව අපි කවුරුවත් තුට්ටුවකටවත් ගනන් ගත්තේ නෑ. දැං නම් තේරෙනවා උංට විතරයි ඇත්තටම රට ගැන දැක්මක් තියෙන්නේ කියලා.