හරිම උච්ඡාරණේ මොකක්ද? ප්‍රොසීඩියර්ද?

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    හරිම උච්ඡාරණේ මොකක්ද? ප්‍රොසීඩියර්ද?

    ලංකාවෙ අපි කතා කරන ඉංග්‍රීසිය ටිකක් කස්ටමයිස්ඩ්. ඉතිං අපි සමහර වචන උච්ඡාරණය කරන්නේ අපට ඕනැ හැටියට. මේ වීඩියෝ එකේ අපි බොහොම බහුලව පාවිච්චි වෙන සරල වචන ටිකක නිවැරදි උච්ඡාරණය ප්‍රැක්ටිස් කරමු. බලන්න මෙච්චර කල් ඔබත් Procedure කියන වචනේ කිව්වේ ප්‍රොසීඩියර් කියලා නේද? අදම, වහාම ඒක ප්‍රසීජර් කියලා වෙනස් කර ගන්න. Suit සහ Suite අතර වෙනස මොකක්ද? හරි උච්ඡාරණේ ඩිසර්ට්ද ඩෙසර්ට්ද? ඔන්න අහලා බලන්න උත්තර... ආහ් මතක ඇතුවම සබ්ස්ක්‍රයිබ් කරන්න...
    Today's video discusses about the correct pronunciation of some commonly mispronounced words. Follow the video to catch them. Don't forget to subscribe the channel as well.