හරිම දුක් බර කතාවක්.

ටිකට් වෙලෙන්දා ගේ චරිතේ ඔයා හොදට රගදක්වනවා සහෝ.... එත් අකුරු දෙකක හරි අර්ථයක් ගැබ් වෙලා තිනවානම් , එක උසස් නිර්මාණයක් සහෝ...ට එක පිලි ගන්න බැරි උනාට , ඒ දෙය හදුනන මිනිස්සු ඉන්නාව . සහෝට එක තේරුම් ගන්න බැරි නම් සද්ද නැතුව එන්න එක ගොඩක් යහපත් , මොකද ඒ නිර්මාණ කරුවා කුණු හරපයක් කියලත් නැ , සහෝට බැනලත් නැ . ඔහු ඇති දක්ෂයෙක් කියල අපිට කියලත් නැ . වචන 100 උනත් අර්ථයක් ඇති දෙයක් ලිය ගන්න බැරි සහෝ වගේ කට්ටියට දක්ෂ හැකියාව ඇති පුද්ගලයෙක් වත් ගය කරන්න පුරුදු වෙන්න .
නැත්තම් බලන් එන්න මිනිස්සුන්ට පෙන්නේ හරියල
පු* කැඩිච්ච දිමියෙක් දගලනවා වගේ එක සහෝට කොහොමත්ම හොද නැ.

:D:D හරි හරි අපි ඉතින් ඔයාලා වගේ සම්බාව්‍ය බුවාලා නෙවෙයි නේ :rolleyes::rolleyes:
ඒත් තණකොල නොකන කෙනෙක්ට නම් තේරෙන්න ඕන අර මනුස්සයා කරලා තියෙන්නේ එයාගේ අඬෝවැඩියාව නවකතා ලියන විදියට ලියලා කෑලිවලට කඩලා ඉමේජ් එකක් එක්ක දාපු එක :P :P
ඒක නෙවෙයි උඹ කොහොමද බන් මට ලියන්න පුලුවන්ද බැරිද කියලා දන්නේ?? :rolleyes::rolleyes:
මට නම් මෙයාගේ පේන එකම හැකියාව අනුකම්පාව දිනාගන්න පුලුවන් විදියේ ත්‍රෙඩ් දාන එක :P :P

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
දැන් හැමෝමලා මොකක් හරි කුරුටු ගාලා ඒකට නිසදැසක් කියනවා..
ආදරේ ගැන විතරක් නෙමේ බන් මේ ලෝකේ ලියන්න තියෙන්නේ...
ඕන නම් මම ලියපුවා මෙතන දාන්නම්...
 
දැන් හැමෝමලා මොකක් හරි කුරුටු ගාලා ඒකට නිසදැසක් කියනවා..
ආදරේ ගැන විතරක් නෙමේ බන් මේ ලෝකේ ලියන්න තියෙන්නේ...
ඕන නම් මම ලියපුවා මෙතන දාන්නම්...

:yes::yes: සිරාවට
 
vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ටිකට් වෙලෙන්දා;9834437 said:

    :D:D හරි හරි අපි ඉතින් ඔයාලා වගේ සම්බාව්‍ය බුවාලා නෙවෙයි නේ :rolleyes::rolleyes:
    ඒත් තණකොල නොකන කෙනෙක්ට නම් තේරෙන්න ඕන අර මනුස්සයා කරලා තියෙන්නේ එයාගේ අඬෝවැඩියාව නවකතා ලියන විදියට ලියලා කෑලිවලට කඩලා ඉමේජ් එකක් එක්ක දාපු එක :P :P
    ඒක නෙවෙයි උඹ කොහොමද බන් මට ලියන්න පුලුවන්ද බැරිද කියලා දන්නේ?? :rolleyes::rolleyes:
    මට නම් මෙයාගේ පේන එකම හැකියාව අනුකම්පාව දිනාගන්න පුලුවන් විදියේ ත්‍රෙඩ් දාන එක :P :P

    සහෝ... බුවලා කෙසේ වෙතත් දෙයක් සාමකාමිව කිව්වම , හොද දෙයක් කිව්වාම , පොඩ්ඩක් හරි තිරුම් ගන්න, සහෝ.... රසවත් ලෙස ඉතා ඕනෑකමින් විස්තර කරන තණ කොලම කන්න ඕන නැ.

    සහෝ.. කියන දේ ඇත්තක් නැත්තෙත් නැ ,මොකද ? ඔහු කරලා තින්නේ තමාගේ දුක් මුසු ඇද්ද කීම
    ඔහුගේ දක්ෂ තාවය මත එදිරි පත් කිරීමක් , එක නිකම්ම නිකම් පටු පොත්ගලික ආදර කතාවක්ද ? නැත්තම් උසස් නිර්මාණයක් ද? කියලා තීරණය කරන්න .සහෝ....ට වත් , මටවත් බැ.
    සහෝ.. කියනවා නව කතාවක් ලියන විදිහට ලියලා කියලා , එකනම් මත් යටහත් පත්ව පිලිගන්නවා . මොකද ? නව කතාව වේවා .කෙටි කතාව වේවා . නිසදෙස වේවා ඔක්කොම අකුරු ගලපලා ලියන ඒවා හින්දා.
    සහෝ..අහනවා ''
    ඒක නෙවෙයි උඹ කොහොමද බන් මට ලියන්න පුලුවන්ද බැරිද කියලා දන්නේ?? '' එකටත් එතින් මම උත්තර දෙන්න එපාය . එකට නම් මම සමාව ඉල්ලනවා . මොකද මෙච්චර වෙලාවක් මම හිතන් හිටියේ ; සහෝ ... කියන ආහාරය කන අයට ලියන්න බැ කියලා ,. සහෝ... පිළිඅරන් තිනවා ඒ වැඩේ කරන නැ කියලත්, නවකතා නිසදෙස් වගේ පෙන අය කන වගත් .
    සහෝ ... කියන ඒ අනු කම්පාව දී
    නාගන්න පුලුවන් විදියේ ත්‍රෙඩ් වලින් කට හරි හොද දෙයක් ලබා ගන්න පුළුවන් වුනා නම් මට ඒ හොදටම ඇති .
     
    Last edited:

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    දැන් හැමෝමලා මොකක් හරි කුරුටු ගාලා ඒකට නිසදැසක් කියනවා..
    ආදරේ ගැන විතරක් නෙමේ බන් මේ ලෝකේ ලියන්න තියෙන්නේ...
    ඕන නම් මම ලියපුවා මෙතන දාන්නම්...

    සහෝ ..ගේ නිර්මාණයක් අපිටත් බලන්න ආසය.
     
    සහෝ... බුවලා කෙසේ වෙතත් දෙයක් සාමකාමිව කිව්වම , හොද දෙයක් කිව්වාම , පොඩ්ඩක් හරි තිරුම් ගන්න, සහෝ.... රසවත් ලෙස ඉතා ඕනෑකමින් විස්තර කරන තණ කොලම කන්න ඕන නැ.

    සහෝ.. කියන දේ ඇත්තක් නැත්තෙත් නැ ,මොකද ? ඔහු කරලා තින්නේ තමාගේ දුක් මුසු ඇද්ද කීම
    ඔහුගේ දක්ෂ තාවය මත එදිරි පත් කිරීමක් , එක නිකම්ම නිකම් පටු පොත්ගලික ආදර කතාවක්ද ? නැත්තම් උසස් නිර්මාණයක් ද? කියලා තීරණය කරන්න .සහෝ....ට වත් , මටවත් බැ.
    සහෝ.. කියනවා නව කතාවක් ලියන විදිහට ලියලා කියලා , එකනම් මත් යටහත් පත්ව පිලිගන්නවා . මොකද ? නව කතාව වේවා .කෙටි කතාව වේවා . නිසදෙස වේවා ඔක්කොම අකුරු ගලපලා ලියන ඒවා හින්දා.
    සහෝ..අහනවා ''
    ඒක නෙවෙයි උඹ කොහොමද බන් මට ලියන්න පුලුවන්ද බැරිද කියලා දන්නේ?? '' එකටත් එතින් මම උත්තර දෙන්න එපාය . එකට නම් මම සමාව ඉල්ලනවා . මොකද මෙච්චර වෙලාවක් මම හිතන් හිටියේ ; සහෝ ... කියන ආහාරය කන අයට ලියන්න බැ කියලා ,. සහෝ... පිළිඅරන් තිනවා ඒ වැඩේ කරන නැ කියලත්, නවකතා නිසදෙස් වගේ පෙන අය කන වගත් .
    සහෝ ... කියන ඒ අනු කම්පාව දී
    නාගන්න පුලුවන් විදියේ ත්‍රෙඩ් වලින් කට හරි හොද දෙයක් ලබා ගන්න පුළුවන් වුනා නම් මට ඒ හොදටම ඇති .

    :rolleyes::rolleyes: ත්‍රෙඩ් එක දාපු කෙනාටත් නැති අමාරුවක් මෙයාට මොකද :shocked::shocked::eek::eek:
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ටිකට් වෙලෙන්දා;9835257 said:

    :rolleyes::rolleyes: ත්‍රෙඩ් එක දාපු කෙනාටත් නැති අමාරුවක් මෙයාට මොකද :shocked::shocked::eek::eek:

    අනේ ! සහෝ .... 100/100 එකනම් ඔයාට හොදටම වැරදුනා , මේ ත්‍රෙඩ් එක මගේ ...සහෝ..... හැබැඉ නිසදෙස නම් මගේ නෙමි .
     
    අනේ ! සහෝ .... 100/100 එකනම් ඔයාට හොදටම වැරදුනා , මේ ත්‍රෙඩ් එක මගේ ...සහෝ..... හැබැඉ නිසදෙස නම් මගේ නෙමි .

    සොරි සොරි ප්‍රින්ටිං මිස්ටේක් 1ක්, මටත් අහන්න ඕන වුනේ ලියපු නැති කෙනාටත් නැති අමාරුවක් මෙයාට මොකද කියලා :P මොකද මට හිතෙන්නේ මේක උයාම ලියලා වෙන කෙනෙක්ගේ 1ක් කියලා ත්‍රෙඩ් 1 දැම්මා කියලා :eek::eek:
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ටිකට් වෙලෙන්දා;9836226 said:
    සොරි සොරි ප්‍රින්ටිං මිස්ටේක් 1ක්, මටත් අහන්න ඕන වුනේ ලියපු නැති කෙනාටත් නැති අමාරුවක් මෙයාට මොකද කියලා :P මොකද මට හිතෙන්නේ මේක උයාම ලියලා වෙන කෙනෙක්ගේ 1ක් කියලා ත්‍රෙඩ් 1 දැම්මා කියලා :eek::eek:

    සහෝ... එහෙනම් කමක් නැ . හැබැට මට පොඩි දුකක් තිනවා , ප්‍රින්ටිං මිස්ටේක් එකෙන් නිකක්ම අපතේ ගිය සහෝ...ගේ .A4 කොලය ගැන ,මොකද ? සම්පත් අරපිරි මැස්මෙන් පාවිච්චි කරන්න ඕනෑ කාලයක් මේක. හැබැට සහෝ... මේක මගේ උනානම් කොච්චර හොදද? සහෝ ..ට නඩුවක් හරි දන්නා තිබ්බා.
    එත් මම එක උපුටා ගත්තු එකක් . ලිව්වේ කව්ද ? කියලා නිසදෙස .... නැ... නැ සහෝ..ගේ නව කතාව අන්තයේ ඇති...

    :lol::lol: elasz best of luck writing/promoting nonsense!! :rolleyes:
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ටිකට් වෙලෙන්දා;9836768 said:
    :lol::lol: elasz best of luck writing/promoting nonsense!! :rolleyes:

    :lol::lol::lol:
    සහෝ.....මේ කතාව , කරට ඉස්තුති කරනවා. මොකද ? සහෝ පිලි අරන් තිනවා . ඔහු දක්ෂ , ලේකකයෙක් කියලා ,
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    පොදු වැසිකිලියක් ඉකි බිදියි...

    වීදියේ අදුරු මුල්ලක..
    බස් නැවතුමේ මැදට වන්නට....
    නහය හකුලවන පල් ගදින්....
    වැටහේවි මා සිටිනා බව.....

    කවි ලියයි මහතුන්.....
    මල් ගැන ආදරය ගැන....
    අනේ නෑ කිසිවෙකුත්....
    ලියන්නට වැසිකිලිය ගැන........

    හිනා වෙයි පෝස්ට‍ර්....
    මාගේ මුහුන පුරාම....
    ගදක් නොදැනේ මුන්ට....
    ඡන්දේ උනුසුම් ඒ තරමට.......

    බලන්නට ලැජ්ජාය.......
    රුපියල් දහයකට විස්සකට....
    විකිනෙනවාලු.....
    අපේ මිනිසුන්ගේ....
    මුත්‍රා බර......
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    පොදු වැසිකිලියක් ඉකි බිදියි...

    වීදියේ අදුරු මුල්ලක..
    බස් නැවතුමේ මැදට වන්නට....
    නහය හකුලවන පල් ගදින්....
    වැටහේවි මා සිටිනා බව.....

    කවි ලියයි මහතුන්.....
    මල් ගැන ආදරය ගැන....
    අනේ නෑ කිසිවෙකුත්....
    ලියන්නට වැසිකිලිය ගැන........

    හිනා වෙයි පෝස්ට‍ර්....
    මාගේ මුහුන පුරාම....
    ගදක් නොදැනේ මුන්ට....
    ඡන්දේ උනුසුම් ඒ තරමට.......

    බලන්නට ලැජ්ජාය.......
    රුපියල් දහයකට විස්සකට....
    විකිනෙනවාලු.....
    අපේ මිනිසුන්ගේ....
    මුත්‍රා බර......

    sahan42 ...සහෝ... ගේ අපුරු නිර්මාණයට

    මම ලකුණු 42 වඩා දෙන්න මම කිසි විටක පසුබට වෙන් නැ . මොකද ඔබගේ නිර්මාණය එතාමත් අපුරු ය. යම් කිසි පුද්ගලයකු තමාගේ නිර්මාණයට පාදක කරගන්නේ තමාගේ ජිවිතයේ වඩාත් සමීප දෙයි , එය ආදරය ,විරහව , දේශ පාලනය , සමාජය , ඔබ තුමා කියන පොදු වැසි කිලිය වෙන්නත් බැරි කමක් නැ.

    Last edited: