හරිම ලස්සනයි බොස්.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අලුත් බොසා වැඩ පටං අරන්.
    හරිම ලස්සනයි.

    399906614_938471600970439_7124503376836443385_n.jpg
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ඉස්සෙල්ලම ටීම් එකේ උන්ව හොද ඉංග්‍රීසි පන්තියකට යවන්න ඔනේ

    දැක්කනෙ කුසල් මෙන්ඩිස්ගෙන් කෝලිට විශ් කරන්නේ නැත්තේ ඇයි කියලා අහුවම උත්තර දීපු විදිහ, වට පඩ දාගෙන හිටියට කතා කරන්නේ ගයිඩ් ඉංග්‍රීසි ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඉස්සෙල්ලම ටීම් එකේ උන්ව හොද ඉංග්‍රීසි පන්තියකට යවන්න ඔනේ

    දැක්කනෙ කුසල් මෙන්ඩිස්ගෙන් කෝලිට විශ් කරන්නේ නැත්තේ ඇයි කියලා අහුවම උත්තර දීපු විදිහ, වට පඩ දාගෙන හිටියට කතා කරන්නේ ගයිඩ් ඉංග්‍රීසි ..
    මොකද උනේ? :eek:
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    ඉස්සෙල්ලම ටීම් එකේ උන්ව හොද ඉංග්‍රීසි පන්තියකට යවන්න ඔනේ

    දැක්කනෙ කුසල් මෙන්ඩිස්ගෙන් කෝලිට විශ් කරන්නේ නැත්තේ ඇයි කියලා අහුවම උත්තර දීපු විදිහ, වට පඩ දාගෙන හිටියට කතා කරන්නේ ගයිඩ් ඉංග්‍රීසි ..
    ක්‍රිකට් ගහන්න දන්නෙත් නෑ , ඉංග්‍රීසි දන්නෙත් නෑ ..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ටීම් එකේ ඉන්න උන් නම් ලොන්ත සෙට් එකක්...

    ඒත් අර්ජුන හොදයි මොන්ටිසෝරික් කරන්න...
     
    • Like
    Reactions: NRTG