හරිම ලස්සන ගැමි කෙල්ලක්

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
405539_2550956016728_1338699105_32170932_1538885509_n.jpg
 

Humanoid~

Member
Apr 3, 2012
86
11
0
ගමක කෙල්ලක් අඳුර ගන්න බැරි මෝඩයෝ ටිකක් නේ
 

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
චීත්ත ගවුමක් ඇන්ද පළියට හැම කෙල්ලෙක්ම ගැමි කෙල්ලෙක් වෙන්නෙ නෑ බං. බලපන් මේකප් තට්ටුව.
 
Last edited:

chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    චීත්ත ගවුමක් ඇන්ද පළියට හැම කෙල්ලෙක්ම ගැමි කෙල්ලෙක් වෙන්නෙ නෑ බං. බලපන් මේකප් තට්ටුව.

    සිරා කොමෙන්ට් එක බං. මාත් ඔකමයි කියන්න ගියෙ. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ColdBreath

    chathudscp

    Member
    Jun 27, 2007
    225
    70
    0
    42
    Polgasowita, Colombo, Sri Lanka
    මෙයාගේ කොහෙද බං ගැමි ලස්සන... ???

    අයිබෝ හදලා, තොල් පාට කරලා, කොණ්ඩේ ලේයර් කරපු අයගෙන්ද අහිංසක ගැමි ලස්සන හොයන්නේ ???
     

    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    දැන් කාලේ මේකප් කියන්නේ නාගරික දෙයක් නෙවෙයි .ඕනම පේමන්ට් එකකින් මේකප් සෙට් එකක් ගන්න පුලුවන්. ගම්වල ඉස්කෝලේ යන කෙල්ලො කොලඹ සෙන්ට් බ්‍රිජට් එකට යන අයට වඩා මේකප් දානවා. හොඳ ඩිසයින්ඩ් තියෙන ඇදුම් අදිනවා.