හරියටම අවුරුදු දෙකයි ආයෙ හොස්පිට්ල්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,271
    113
    34
    Kalutara
    2019 ජූනි 12 පියා ගෙවල් ලඟ කඩේට පයින් යද්දි පාරෙදි හාට් කේස් එකක් ඇවිල්ල වැටිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා අවුරුදු දෙකක් කිට්ටු වෙද්දිම ආයෙ ඇඩ්මිට් අරල ගතවෙන හයවෙනි දවස. එදත් නයිට වෝඩ් එකේ අදත් නයිට වෝඩ් එකේ.

    වෝඩ් එකේ ඩොකී නම් හරිම පොඩි පාටයි. 😌
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    2019 ජූනි 12 පියා ගෙවල් ලඟ කඩේට පයින් යද්දි පාරෙදි හාට් කේස් එකක් ඇවිල්ල වැටිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා අවුරුදු දෙකක් කිට්ටු වෙද්දිම ආයෙ ඇඩ්මිට් අරල ගතවෙන හයවෙනි දවස. එදත් නයිට වෝඩ් එකේ අදත් නයිට වෝඩ් එකේ.

    වෝඩ් එකේ ඩොකී නම් හරිම පොඩි පාටයි. 😌

    Get Well Soon - B U M P - :yes: - Find her name & Search on Facebook & Send a Request :love2: Happy Life
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,613
    100,846
    113
    තාත්තට ඉක්මන සුව මචන්.

    පරිස්සම හිටපන් මචන් කට්ට තමා ඒත් මාස්ක් එක නන් ගලවන්න එපා. කවුරු ලගට ඇවිත් ගියත් සැනටයිස් කරල අල්ලපු තැන් පිහදාන්න.