2019 ජූනි 12 පියා ගෙවල් ලඟ කඩේට පයින් යද්දි පාරෙදි හාට් කේස් එකක් ඇවිල්ල වැටිලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා අවුරුදු දෙකක් කිට්ටු වෙද්දිම ආයෙ ඇඩ්මිට් අරල ගතවෙන හයවෙනි දවස. එදත් නයිට වෝඩ් එකේ අදත් නයිට වෝඩ් එකේ.
වෝඩ් එකේ ඩොකී නම් හරිම පොඩි පාටයි.
වෝඩ් එකේ ඩොකී නම් හරිම පොඩි පාටයි.

