හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ වගේ බොරු කාරයොන්ට අහුවෙන මිනිස්සු කවදත් ඉන්නවා. අන්ත අසරණ වුණාම මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා. බොරු තොගයක් කියලා ඒ අසරණ මිනිස්සු රවට්ටනවා
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    600x600bf-60.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අඩෝ ඔහොමම අනාවැකියක් කියපන්කො මේ @pipe පයිප්පයා කියන එක අහල admin ල අපිව ban කරයිද නැද්ද කියල.. පයිප්පයා තර්ජනය කරපු වෙලේ ඉඳන් මන් බයේ වෙව්ලනවා.. ඔබතුමාගේ ඥානයෙන් මේක කලින් බලාගන්න විදිහක් නැද්ද? Help pls :(