හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා. මේක බුක් මාක් කරලා තියාගන්න.



    ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ වරයාම තමා. හැබැයි දැන් එක වෙලා තියනවා.
    අප්‍රේල් 28 ඉදන් හරියටම සතියකින් ලංකාවේ වෙනසක් ඇතිවනවා.
    ධර්මිෂ්ට රාජ්‍යක් බිහිවීම ගැන සහ ඉදිරියට ලංකාවට සීදු වීමට නියමිත අසුභවාදී ලේ වැගිරීම් ගැන සිදු කල අනාගත වාක්‍ය
    පැය 6 යි විනාඩි 20 ක් තියනවා දේශනාව. සහ සම්පුර්ණ වීඩියෝ එක බලලාම ඔබගේ අදහස දක්වන්න .

    update
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව
     
    Last edited:

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Another fraud using religion to make a living.

    ජීවත් විමට ආගම යොදාගෙන වංචා කරනවනං. ඉස්සල්ලාම හැම පන්සලක්ම වහන්න ඕන ඒ අයත් බහුතරය එහෙම අය බව මුලු සමාජයම දන්නවා ඇහැට පේන්නත් තියනවා.

    සී.අයි.ඩී එකේ අය විශේෂඥ වදෛ්‍යවරු ඉන්ජිනියස්ලා, දිලිදු, අය පවා මෙතනට එනවා. යේසුස් වහන්සේ තරා තිරම් නොබලා උන්වහන්සේ වෙතට එන සෙනගට ආශිර්වාද කරනවා. මෙතන වංචාවක් වෙනවනං සී.අයි.ඩී එකේ අය නිකං ඉදීද. මුලු ලංකාවේම ද්‍රිස්ත්‍රික්ක 25 ම සී.ජී.සී චර්ච් තියනවා. හැම දේම මුල්‍ය විගනනයකින් සිදු වෙනවා. ඔබ ඇහේ රොඩ්ඩක් තියාගෙන අනිත් එකාගේ ඇහේ රොඩ්ඩට පිබින්න පුලුවන්ද.ඉස්සල්ලා තමන්ගේ ඇහේ රොඩ්ඩ ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාට අනිත් කෙනොගේ ඇහේ රොඩ්ඩ හොදට පෙනේවේ.

    ඉස්සල්ලා දෙයක් ඔප්පු කරන්න කලින් සාක්ෂි නැතුව පිටින් ඉදං ගල් ගහන්න තරම් මෝඩ වෙන්න එපා. බොරුවෙන් කපටිකමින් මුලාවෙන් ජීවත් වන අයට සත්‍යතාවය මැජික්, ඉතින් ඒ අය ලැජ්ජව වහගන්න මේවට වංචාවලු බොරුවලු , ඉතිං ලංකාවට මෙහෙම වෙන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඩොලර් එක වැඩි වෙන බව නන් ඕන කෙනෙක්ට කියන්න තිබ්බ. ඩොලර් එක අඩු වෙන්න නන් එක්කො අපනයන වැඩි වෙන්න ඕන, නැත්නන් ලොකු ණයක් ලැබෙන්න ඕන. IMF එකේ ණය ලැබෙන්නත් මාස 6 ක් වත් යයි. අපනයන වැඩි කරන එක මාස 3 කින් ලොවෙත් කරන්න බෑ.

    තව මාස 3 කින් තියා තව අව් රුදු 3 කින් වත් ඩොලර් එක 170 ට අඩු වෙන්න කිසිම හේතුවක් නෑ.

    මේ වගේ කතා ජනාධිපතිට,අගමැතිටත් කියල ඇති මේ ආගමික කන්ඩායම්. මේගොල්ලො මේව ඉහලින්ම පිළිගන්න කට්ටියනෙ, ඒකයි ලෝකෙන්ම මෙච්චර කිච වෙලත් මේ තනතුරු අල්ලන් ඉන්නෙ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    :lol: ඉතින් ඕයි ඒ අඩු වුනත් කොහෙන් හරි ගන්න ණයක් නිසානේ..කලිනුත් ඵහෙම වුනේ..ඒවා තාවකාලිකයි..
     
    • Haha
    Reactions: Cypress

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව