හරියටම Sync වෙන සබ්ටයිටල්ස්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    සබ්ස්ටයිටල් නැතුව බලන්න පුරුදු වෙන්න. ඉන්ග්‍රීසි සබ්ස්ටටිටල් නම් ගොඩක් වෙලාවට මන් හිතන්නෙ ෆිල්ම් එක එක්කම එන නිසා ඔහොම වෙන්න හේතුවක් නෑ.?.සින්හල ඒවනම්, ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒවා තියෙන්නෙ මොන විදිහෙ කොපි එකකටද කියලා,Web ද HDrip ද Blueray ද වගේ එව්වා .සමහරවිට ඔය හේතුව වෙන්නත් පුලුහන්
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    සබ්ස්ටයිටල් නැතුව බලන්න පුරුදු වෙන්න. ඉන්ග්‍රීසි සබ්ස්ටටිටල් නම් ගොඩක් වෙලාවට මන් හිතන්නෙ ෆිල්ම් එක එක්කම එන නිසා ඔහොම වෙන්න හේතුවක් නෑ..සින්හල ඒවනම්, ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒවා තියෙන්නෙ මොන විදිහෙ කොපි එකකටද කියලා,Web ද HDrip ද Blueray ද වගේ එව්වා .සමහරවිට ඔය හේතුව වෙන්නත් පුලුහන්
    FAMILY GUY bn Sub nathuwa eke jokes therenawa adui

    VLC is the best!.. VLsub kiyana extension eka daganna VLC ekata, kelinma subtitles tika online search karala list karanawa.. e welawema download karala search karaganna.. sync naththam wena ekka download karaganna. hari lesi

    https://addons.videolan.org/p/1154045/
    mchn error enawane welawakata meka dagannm mn hithnne mn oka dagena na. Thanks a lot
    ------ Post added on Nov 20, 2022 at 9:33 AM
     
    • Wow
    • Like
    Reactions: Arges and fdx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    හරියටම sync වෙන්න නම් ගැලපෙන subtitle file එක add කරන්න ඕනිනෙ. උදා : Webrip video එකකට BRrip subtitle එකක් add කලොත් හරියට sync නොවෙන්න පුලුවන්. ඒක player එකේ අවුලක් නෙවෙයි
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    Oka balanwa nam season 1 eka idala balanna epa mokada kathawa ekin ekata set wen naha. Kaalina siddi thamai un daala tiyenne season 21 wage patanganna. Mama season 1 balala kammali hituna. Parana peter inne picture quality kathai.
    එහෙමත් එකක්ද ?
    පරණ ජෝක්ස් උත් මාරු හැබැයි
    උදා :- අරූ වයින් බොද්දි අහනවා මේ ඇත්තමට ජේසුගේ රුධිරයද කියලා කාදිනල් මීක් කියනවා
    එතකොට අරූ කියනවා අඩේ ඌ හැමවෙලේම බීලා ඉන්න ඇත්තේ කියලා :lol: