හරියට උද්ගෝෂණයක් කරමු.
හරියට උද්ගෝෂණයක් කරමු. හන්දි ගානේ ටෙන්ට් ගහගෙන ලෙමන් පෆ් කාලා බිල්ඩින් වලට ගල් ගහලා, සිවුරු කඩන් තාප්පෙන් පැනලා විගඩම් නටන්නේ නැතුව, විරෝදය හරියට පෙන්නමු.. ඉගෙන ගම්මු සුද්දාගෙන් හරි.. මේ තියෙන්නේ දායකයෝ එක්කාසු කරපු මේයර් සදික් උන්නැහෙත් එක්ක ට්රම්ප්ගේ එංගලන්ත සවාරියට විරෝදය පාන්න හදපු පවුන් 18000 යෝද ට්රම්ප් බබා.

Last edited: