කැලේ දඩයමේ ගිය රජා ගිරවෙක් ට බයේ පැනල ගියාද ??ඒ රටේ රජතුමා දඩයමේ ගියා. රජතුමාට පාර වැරදුනා. හොරු කණ්ඩායම හිටිය කැලයේ ගසක් මුල වෙහෙසට පත් රජතුමා ඉඳගත්තා. හොරුන් ලඟ හැදුන ගිරවා " මූව අල්ලාපිය, මූට කොටාපිය , මූව මරාපිය " කියල නපුරු කැත වචන වලින් කෑ ගැහුවා. රජතුමා හොඳටම බය වෙලා එතැනින් ගියා.
මූ නම් නන්දසේන වගේ එකෙක් වෙන්න ඕනේ
