හරියට භාවනා කරන්නේ කොහොමද??

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Menna meekee kiyala thiyena vidihata apee charithayata gelapena bhanvanawa anduraganna karanna oona test gena poddak vistara daanna puluvanda?
    සොරි මචන් කලින් reply කරන්න බැරි උනාට. මං ඔය විස්තර කියෙව්වෙ දැනට කාලෙකට කලින් මඩවල උපාලි හාමුදුරුවන්ගේ 'භාවනා අත්පොත' (රත්න ප්‍රකාශකයෝ) කියලා පොතක. ඒක නිකන් overall, භාවනා ක්‍රම, භාවනාවට සම්බන්ධ අනිත් දේවල් ගැන beginners ලට සරලව අදහසක් දෙන්න ලියපු පොතක්. ඒකෙ ඔය ස්වයං චරිත විභාග ගැන නම් ලොකු විස්තරයක් තිබ්බේ නෑ. තාම ඒ ගැන විස්තරාත්මකව ලියවෙච්ච වෙන පොතක් හම්බුනෙත් නෑ. හම්බුනොත් update එකක් දාන්නම්. මං මේ අවුරුද්දේ නේවාසික භාවනා වැඩසටහනකට යන්න ගිහින් ඒකත් කචල් උනා පොඩි කරදර වගයක් වෙලා. දැන් වෙලාවක් නෑ යන්න.