උදව් කරන්න ලොකු ප්‍රශ්නයක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මේකයි කේස් එක ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ කලු පාට ඩොට් එකක් ඇවිල්ලා.

    දැ‍‍ං වොරන්ට් ක්ලේම් කරන්න ඕනේ.

    මට මේක කරන විදිහ කියන්නකො.

    ෆෝන් එක කඩේට දුන්නා කියලා මොකක් හරි ලියවිල්ලක් දෙනවද කඩෙන්.

    කොහොමද ප්‍රොසෙස් එක වෙන්නෙ.??
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,808
    16,709
    113
    Android?

    Repair mode එකට දාලා දෙන්න.
    නැත්නම් උඹේ හොර බඩු තියේවි ඉන්ටර්නෙට් එකේ.

    Settings - system - repair mode
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Kohenda gatte
    වොරන්ට් තියනවා ලිබර්ටි එකෙන් ගත්තෙ.
    Android?

    Repair mode එකට දාලා දෙන්න.
    නැත්නම් උඹේ හොර බඩු තියේවි ඉන්ටර්නෙට් එකේ.

    Settings - system - repair mode
    එහෙම එකක් තියද ? හොයලා බලන්නම්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එහෙනං වොරන්ටි නෑ කියලා කියාපිය
    උන් කිව්වා වොරන්ට් තියනවා කියලා අවුරුද්දක්.

    මට දැන ගන්න ඕනේ මේක කරන විදිහ .

    ෆෝන් එකක් මම කලින් වොරන්ට් දීලා නෑ.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    ubata okata masayak withara badagaanna wenawa katu kaa kaa. liberty wala shop ekakin gaththa kiyanne unge thiyenne original warranty nemene shop warranty ithin oka adinawa digata
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මේකයි කේස් එක ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ කලු පාට ඩොට් එකක් ඇවිල්ලා.

    දැ‍‍ං වොරන්ට් ක්ලේම් කරන්න ඕනේ.

    මට මේක කරන විදිහ කියන්නකො.

    ෆෝන් එක කඩේට දුන්නා කියලා මොකක් හරි ලියවිල්ලක් දෙනවද කඩෙන්.

    කොහොමද ප්‍රොසෙස් එක වෙන්නෙ.??
    උඹේ වොරන්ටි කාඩ් එක අරන් ගිහිං පෙන්නපන් පොන් එක. මාරැ කරල ඉල්ලපන්. මට හෙම අලුත් පොන් එකක දුන්නා.