Mekata one techniques tikak mn kiyannam thread ekakin. Time na me tike. ඉක්මනට දාන්න 🥰
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,047 3,919 113 ඇඩ්රස් නෑ Nov 12, 2023 #21 Purple2022 said: Mekata one techniques tikak mn kiyannam thread ekakin. Time na me tike. Click to expand... ඉක්මනට දාන්න
Purple2022 said: Mekata one techniques tikak mn kiyannam thread ekakin. Time na me tike. Click to expand... ඉක්මනට දාන්න
J Sparrow Well-known member Jan 8, 2012 1,603 698 113 127.0.0.1 Nov 12, 2023 #22 bump Reactions: AhhhCapaCapa
AVES Well-known member Mar 3, 2018 1,258 1,732 113 SKY Dec 16, 2023 #23 sanejames said: Menna meekee kiyala thiyena vidihata apee charithayata gelapena bhanvanawa anduraganna karanna oona test gena poddak vistara daanna puluvanda? Click to expand... සොරි මචන් කලින් reply කරන්න බැරි උනාට. මං ඔය විස්තර කියෙව්වෙ දැනට කාලෙකට කලින් මඩවල උපාලි හාමුදුරුවන්ගේ 'භාවනා අත්පොත' (රත්න ප්රකාශකයෝ) කියලා පොතක. ඒක නිකන් overall, භාවනා ක්රම, භාවනාවට සම්බන්ධ අනිත් දේවල් ගැන beginners ලට සරලව අදහසක් දෙන්න ලියපු පොතක්. ඒකෙ ඔය ස්වයං චරිත විභාග ගැන නම් ලොකු විස්තරයක් තිබ්බේ නෑ. තාම ඒ ගැන විස්තරාත්මකව ලියවෙච්ච වෙන පොතක් හම්බුනෙත් නෑ. හම්බුනොත් update එකක් දාන්නම්. මං මේ අවුරුද්දේ නේවාසික භාවනා වැඩසටහනකට යන්න ගිහින් ඒකත් කචල් උනා පොඩි කරදර වගයක් වෙලා. දැන් වෙලාවක් නෑ යන්න. Reactions: sanejames and lankalk
sanejames said: Menna meekee kiyala thiyena vidihata apee charithayata gelapena bhanvanawa anduraganna karanna oona test gena poddak vistara daanna puluvanda? Click to expand... සොරි මචන් කලින් reply කරන්න බැරි උනාට. මං ඔය විස්තර කියෙව්වෙ දැනට කාලෙකට කලින් මඩවල උපාලි හාමුදුරුවන්ගේ 'භාවනා අත්පොත' (රත්න ප්රකාශකයෝ) කියලා පොතක. ඒක නිකන් overall, භාවනා ක්රම, භාවනාවට සම්බන්ධ අනිත් දේවල් ගැන beginners ලට සරලව අදහසක් දෙන්න ලියපු පොතක්. ඒකෙ ඔය ස්වයං චරිත විභාග ගැන නම් ලොකු විස්තරයක් තිබ්බේ නෑ. තාම ඒ ගැන විස්තරාත්මකව ලියවෙච්ච වෙන පොතක් හම්බුනෙත් නෑ. හම්බුනොත් update එකක් දාන්නම්. මං මේ අවුරුද්දේ නේවාසික භාවනා වැඩසටහනකට යන්න ගිහින් ඒකත් කචල් උනා පොඩි කරදර වගයක් වෙලා. දැන් වෙලාවක් නෑ යන්න.
sanejames Junior member Jul 26, 2009 88 82 18 Gampaha Dec 19, 2023 #24 Thanks brother, I'll check it out.