හරියට රළ අයිස් වෙලා වගේ....

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
I_Love_Sea_by_gatis_vilaks.jpg


ඇය මගේ ලගින්ම....
ඔව්....

ඉස්සර මම ලංවෙන්න ලංවෙන්න
ඇය මගෙන් ඈතට ගියා....
පස්සේ
බැරිම තැනඅමාරුවෙන් උනත්....
ඇය ලග ඉන්න බැරි හින්දා
මම ඇගෙන් ඈතට ගියා....

මම ඇගෙන් ඈතට යන්න යන්න
ඇය මගේ ලගට ආවා....

මාරයි....
පුදුමයි....

ආදරේ එහෙම වෙන්නැති....
මුහුදු රළ වගේ....

දැන් නිතරෝම ඇය මගේ ලග...
හරියට රළ අයිස් වෙලා වගේ....

ලස්සන නිර්මාණයක් සහෝ දිගටම ලියන්න..

ජිවිතේ සම්බන්ධකම් එහෙම‍යි ,දුවන්න දුවන්න තව තවත් ඈතට යනවා. දුවාලා හෙම්බත් වෙලා නැවතුනාම, ඒ දේ ආයෙමත් ලගට එනවා.හදවතේ බැදීම හැම දේටම වඩා උතුම් කියන්නෙ එකයි. :D
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
නිර්මාණය ලස්සනයි සහෝ.............
ඇත්ත අපි ආදරය ලංවෙන්න හදද්දි ආදරය අපෙන් ඇතට යනවා ........මම එක අත්දැකිමේන්ම දන්නවා ...
 

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ලස්සන නිර්මාණයක් සහෝ දිගටම ලියන්න..

    ජිවිතේ සම්බන්ධකම් එහෙම‍යි ,දුවන්න දුවන්න තව තවත් ඈතට යනවා. දුවාලා හෙම්බත් වෙලා නැවතුනාම, ඒ දේ ආයෙමත් ලගට එනවා.හදවතේ බැදීම හැම දේටම වඩා උතුම් කියන්නෙ එකයි. :D

    සහතික ඇත්ත සහෝ.....ස්තුතියි...