තමන් නොදන්නා කිසිම කරුණක්, පින්තුරයක්, ප්රස්ථාරයක්, slide එකට දාන්න එපා,
බැරි වෙලාවත් ඒවගෙන් ප්රශ්න ඇහුවොත් සුම්මා...
Mata meka dakkama mathak une ,,sliit eke marketing and law subject ekak tiyanawa oke antimata presentation ekak tiyanawa,,ape kollo set ekakata awe neil amstrong handata giya scene eke resource managment wage scene ekak,,unge slide ekaka dala tibba suddekge pic ekak,,law karanna lecturer eka amuthu jathiyaka porak u ahuwa who is this? loweth naha ekek wath danne naha,,,0/20 marks,,