!#!#! හරියට presentation හදමු !#!#!

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තවත් කාරණයක් තියෙනවා මචන්. සමහරු presentation එකක් හැදුවහම තමන් කියන්න යන හැම දේම ඒකේ දානවා.ඊට පස්සේ එකේදී slides ටික ආපහු කියවනවා. ඒක ලොකු වරැද්දක්.

    slides කියන එක presentation එකට උදව්වක් විතරයි. තමන් කියන දේ හරියට පාඩම් කරගෙන කියන එක වැදගත්.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තවත් කාරණයක් තියෙනවා මචන්. සමහරු presentation එකක් හැදුවහම තමන් කියන්න යන හැම දේම ඒකේ දානවා.ඊට පස්සේ එකේදී slides ටික ආපහු කියවනවා. ඒක ලොකු වරැද්දක්.

    slides කියන එක presentation එකට උදව්වක් විතරයි. තමන් කියන දේ හරියට පාඩම් කරගෙන කියන එක වැදගත්.

    අනිවා සහෝ,
    බොහොම ස්තුති.....
     
    Apr 30, 2012
    583
    40
    0
    තමන් නොදන්නා කිසිම කරුණක්, පින්තුරයක්, ප්‍රස්ථාරයක්, slide එකට දාන්න එපා,
    බැරි වෙලාවත් ඒවගෙන් ප්‍රශ්න ඇහුවොත් සුම්මා...

    Mata meka dakkama mathak une ,,sliit eke marketing and law subject ekak tiyanawa oke antimata presentation ekak tiyanawa,,ape kollo set ekakata awe neil amstrong handata giya scene eke resource managment wage scene ekak,,unge slide ekaka dala tibba suddekge pic ekak,,law karanna lecturer eka amuthu jathiyaka porak u ahuwa who is this? loweth naha ekek wath danne naha,,,0/20 marks,,