හරියන්නෑ කැරකෙව්ව - තව වටයක් කැරකෙව්වොත්

AnuradhaRa

Well-known member
  • ෆුල් සීල් වෙනව කාබ් එකේ air screw එක
    මේක පයිලට් screw එකද?
    එතකොට අර ඇක්සලරේටර් කේබල් එකට සෙට් වෙන නීඩ්ල් එකේ කට්ටක් පන්නන්නෙ
    ඒ මොකක්ද? පෙට්‍රල් ඇජස් කරද්දි මේ දෙකේ වෙනස මොකක්ද?

    Xq_qfKj6Oy5GMlfo5iAi-CRzdw6TIc8InnvoWLHEp5-1wg4S8VW1D_zu4RC7vjnq1CwaBlRTXPwmLrBlJiU


    ස්ලෝ ස්පීඩ් යනකොට පුටු පුටු ගානව. නිකං මිස් කරනව වගේ. ඒත් ඇක්සලරේටර් එක ටිකක් වැඩියෙන් ඇල්ලුවම කඩාගෙන යනව
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ඌ එහෙම තමා ඒ හැටි උගෙන් අහල වැඩක් නෑ ඌ එන්නෙ උදව් ගන්න විතරයි
    eca nm atta bn
    ahuwama poddac cyala denne na u