එහෙම කියන්න එපා රාජපස්සල තමයි මේ රට බේරගත්තෙ. යුද්ධෙ නැතිකලේ, වික්කමසිංහල තමයි Rතිකේ නග්ගලා ගත්තෙපුරුදුවෙලා ජඩ වැඩ කරපු උන් නෙමේ, ජඩ වැඩ කරලම පුරුදු වෙච්ච උන්. වේස රාජපක්ෂ හැත්ත
ඒ උනාට රාජිත මිසින් උනාම චතුරයා කූඩුවට දාලා ජාජිතට බාර වෙන්න කීවේ නෑ නේඒකිගෙ අයිය හරි මල්ලි හරි තමයි කන්ටේනර් තිබ්බ සීන් එකට හැංගිලා ඉන්න පොහොට්ටුවා. ඌව හොයාගන්න මුන්ගෙන් ප්‍රශ්ණ කරනවා. මේ ගෑනි කියන්නෙ, උන්ගෙන් ප්‍රශ්න නොකර අරූව හොයාගන්න කියලා. යකෝ සාස්තර අහන්නද කියන්නෙ.
ඇතුලට දාන්නෙ නැතුව හුකන්න කියනව වගේ කතාවක් කියන්නෙ.
ජෙප්පො පලි ගන්නවා කියලා නාමල් මහත්තය කිව්වම උබලා කෙඳිරි ගානවා කියලා උන් වහන්සේට හිනා උනා. දැන් උබලටත් තේරෙනව ඇතිනෙ.ඒ උනාට රාජිත මිසින් උනාම චතුරයා කූඩුවට දාලා ජාජිතට බාර වෙන්න කීවේ නෑ නේ
දුක අහන අය්යා නැතෙයි..... හැබැයි අය්යාටත් විපතක් නේ වෙලා තියන්නේමොනා උනත් පව් බං... මේ කොහෙටවත් නැති අහිංසක සහෝදරියට මෙච්චර පපුවෙ ගින්දර නං.. ගේම ගහපු එවුන්ට කොච්චර පපුවෙ ගින්දරක් ඇත්ද.. ජනාදිපතිතුමා බලල ඉක්මනටම මොකක් හරි සහනයක් දුන්නොත් හොඳයි![]()
නෑ... නැ... කොහෙත්ම නෑ....මහින්දගේ අනුශාසනා ලැබ නාමල්ගේ උපදෙස් මත ප්‍රදේශීය දේශපාලකයෙක් කන්ටේනර් මගඩියට සම්බන්ධ වුනා වෙන්න පුළුවන්. මේවට සම්බන්ධ එවුන්ව ඔක්කොම හොයන්න ඕන.