හරි කතා ඇති ...

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Kella Sure nam Aulak ne Oowanam! Pettiyata nemei Kellata Love karapan!

Oya Pettiya nisa kellawa dala yana ekanam maha 3rd Class, higana, Chater wedak!

Owa Parana Adahas ban! Adata walangu ne oowa. :) This is 21 Century!

Kella Hodanam, Ubata Match wenawanam Marry karapan! :)

Kelloth api wagema thamai ban. Untath hegeem thiyenawane!

Kauda danne Self Fun 1k ganna gihin kedunada kiyala.. :(
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙක්ස් කරා කියන දේ ඒ හැටි දෙයක් නෑ මම නම් හිතන්නේ , ඒකි කලින් නොකියන්න ඇත්තෙ උබ අතාරියි කියල බය හිතිල වෙන්න ඇති , ඕව හෙව්වයි කියල ඇති තේරුමක් නෑ , ඕක හරියට තියෙන කෙල්ලො කීයක් ඇනල් සෙක්ස් කරල ඇතිද? කීයක් සෙපරේට් ඉන්ටර්කෝස් කරල ඇතිද? බොරු වැඩ , උබත් පිරිසිදුද කියල බලල තීරණය කරපන් , ඒක උබේ වැඩක් පස්සෙ බැඳල මරාගන්නැතුව
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මෙහෙමයි
    අපි දෙන උපදෙසින් වැඩක් නෑ
    උඔ උඔගේ හිතට අවංකව හිතලා බලපන් මෙන්න මේක
    උඔගේ හිතේ ඒ ආරංචිය ඇහුවට පස්සේ චුට්ටක් හරි කහටක් ඇති උනාද?????
    එහෙම එකක් ඇති උනානම් මචන්...
    ඕක පස්සේ ලොකු වෙන්න පුළුවන්
    ඔය ප්‍රෂ්නෙ පස්සේ ඇදෙන්න පුළුවන් උඔ බාඳලා එහෙම ඉන්නකොට
    එහෙම පොඩි හරි කහටක් තියෙනවනම්
    කරුණාකරලා කෙල්ලට ඒක කියලා උඔ අයින් වෙයන්
    හැබැයි කෙල්ලගේ කිසිම දෙයක් පිට කෙනෙක්ට කියන්න එපා
    ඒවා මහ කැත වැඩ කියලා උඔ දන්නවනේ
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    danne naha ube hithata kamathi de karapan ban
    attata aadarei nam digatama karan playan
    mokada aadare kiyanne bandapu dawasata pettiya kadana eka nemi machn
     

    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    ane manda ban ube decision eka tamai wedagath..
    hariy kiyala hithena de karapan wade del kara ganne nathuwa..
    :yes::yes:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :)

    මචන් මෙහෙමයි
    අපි දෙන උපදෙසින් වැඩක් නෑ
    උඔ උඔගේ හිතට අවංකව හිතලා බලපන් මෙන්න මේක
    උඔගේ හිතේ ඒ ආරංචිය ඇහුවට පස්සේ චුට්ටක් හරි කහටක් ඇති උනාද?????
    එහෙම එකක් ඇති උනානම් මචන්...
    ඕක පස්සේ ලොකු වෙන්න පුළුවන්
    ඔය ප්‍රෂ්නෙ පස්සේ ඇදෙන්න පුළුවන් උඔ බාඳලා එහෙම ඉන්නකොට
    එහෙම පොඩි හරි කහටක් තියෙනවනම්
    කරුණාකරලා කෙල්ලට ඒක කියලා උඔ අයින් වෙයන්
    හැබැයි කෙල්ලගේ කිසිම දෙයක් පිට කෙනෙක්ට කියන්න එපා
    ඒවා මහ කැත වැඩ කියලා උඔ දන්නවනේ

    :yes: :yes: :yes:
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mamanum owa gana wadiye thakanne na ban... kella mata sirawatama adarenum, mama kellata sirawatama adarenum, mata a hondatama athi.... nikan oya pettiyak hinda sira love ekak nathi karaganna one nane...
     

    RoTTya

    Member
    Sep 16, 2010
    158
    9
    0
    ඕක ඔය දෙන්නා කතා කරලා විසඳගන්න ඕන දෙයක්............
    සිද්ධිය හරියටම දන්නේ නැතිව උත්තරයක් දෙන්න අමාරුයි............
    මොනවා වුනත් කෙල්ල අවංක නං චාන්ස් එකක් දෙන්න ඕන..............
    පස්සේ කාලෙදි කෙල්ලට වද දෙන්නං බඳින්න එපා........
    කෙල්ලට ජී‍විතේම එපාවෙයි...........


    සහතික ඈත්ත මචන්....:yes:මටත් ඔහොම සිද්දියක් උනා......:oo:මම අදටත් දුක් වෙනවා බන් එ කෙල්ලව අතහෑරියට.................:sorry::sorry::sorry:කෙල්ල උබට කියන්න නෑතුව හිටියේ උබට තියන ආදරයට වෙන්න බෑරිද......:rolleyes::rolleyes:එකිට උඹව නෑතිවේයි කියන බයට වෙන්න බෑරිද:rolleyes::rolleyes:
    හොදට හිතලා තිරණයක් ගනින් මචන් නෑත්තන් උඹලා දේන්නම පසුතෑවෙයි පස්සෙ...........
    :baffled::baffled::baffled::baffled::baffled:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මගුලක් කථා කරන්නෙපා. උබ ‍බොක්කෙන්ද ලව් කලේ. බොක්කෙන් ලව්කලානම් ඔහොම අහන්නෑ. මටනම් කියන්න තියෙන්නෙ කෙල්ල උබට ගැලපෙනවනම් අදහස් ගැලපෙනවනම් එකට ජීවත් වෙන්න පුලුවන්නම් මොන පෙට්ටියක්ද බන්. උබට පෙට්ටියක් ඩකන්නම ඕනෙනම් ලෑලිවලින් එකක් හදාගෙන් හොදට ගහල කඩපන්.