Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරි නේද ලයිසොමටත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 28686433" data-attributes="member: 558255"><p>දැන් ලයිසන් renew කරන උන්ට කාඩ් එක දෙන්න කියපන්කො ඔය උට්ටවල් කරන්න කලින් <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> කාඩ් එකක් දෙන්න විදිහක් නැතුව කොල දෙන උන් විලිලැජ්ජාවක් නැතුව යුරෝප් සිස්ටම් implement කරන්න හදන්නෙ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> ඕක ගෙනාව ගමන් අර මෙඩිකල් කරන එකේ පෝලිම හැදෙයි තෙල් පෝලිම් දෙකක විතර. RMV එකෙත් එහෙමයි. සතියෙ දවස් වල ඇරෙන්න ඔය උට්ටවල් වැඩත් නෑනෙ. වැඩකරන මිනිහෙක්ට අවම දවස් දෙකක් මෙඩිකල් උන්ගෙයි RMV එකේ උන්ගෙයි ලොකු සීන් බල බල අමු රස්තියාදුවක් වෙලා ගන්න වෙන්නෙ. නිවාඩු ගන්න අමාරු රස්සාවක් කරන පස්සෙ රශ් එක අඩු උනාම ගන්න ඉන්න උන්ට ගන්න බැරිවෙන්න ලග ඩෙඩ්ලයින් එකක් ගහයි. ඊටපස්සෙ පොලීසියට ඉතිං සල්ලි තමයි <img class="smilie smilie--emoji" loading="lazy" alt="😎" title="Smiling face with sunglasses :sunglasses:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60e.png" data-shortname=":sunglasses:" /> වලංගු රියදුරු බලපත්රයක් නොමැතිව දාවනය. දඩකොල නෑ කෙලින්ම උසාවි 25000/= ශේප් කරගන්න උනත් පොලිසියෙ උන් ගාව ඇබරිලා 10000ක් වත් අතේ තියන්න වෙයි. උසාවි දැම්මොත් ආය දවස් දෙකක් විතර නිවාඩු දාල යාලුවෙකුටත් නිවාඩුවක් දම්මලා ලෝයර්ලා අල්ලලා පොලිසියෙයි උසාවියෙයි අමුම රස්තියාදුවක් වෙලා තමන් එක්ක යන එකා 25000 ගෙවල එනකං එදා නඩු දිනේ තියන කුඩ්ඩොයි මිනීමරුවොයි ඔක්කොම එක්ක එකට උසාවි කූඩුවෙ ලැගලා එන්න ඕන <img class="smilie smilie--emoji" loading="lazy" alt="😎" title="Smiling face with sunglasses :sunglasses:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60e.png" data-shortname=":sunglasses:" /> කෝ කෝ තාලෙට කියමු පිං කෙත හෙල රන් දෙරණේ...</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 28686433, member: 558255"] දැන් ලයිසන් renew කරන උන්ට කාඩ් එක දෙන්න කියපන්කො ඔය උට්ටවල් කරන්න කලින් 😂 කාඩ් එකක් දෙන්න විදිහක් නැතුව කොල දෙන උන් විලිලැජ්ජාවක් නැතුව යුරෝප් සිස්ටම් implement කරන්න හදන්නෙ 😂 ඕක ගෙනාව ගමන් අර මෙඩිකල් කරන එකේ පෝලිම හැදෙයි තෙල් පෝලිම් දෙකක විතර. RMV එකෙත් එහෙමයි. සතියෙ දවස් වල ඇරෙන්න ඔය උට්ටවල් වැඩත් නෑනෙ. වැඩකරන මිනිහෙක්ට අවම දවස් දෙකක් මෙඩිකල් උන්ගෙයි RMV එකේ උන්ගෙයි ලොකු සීන් බල බල අමු රස්තියාදුවක් වෙලා ගන්න වෙන්නෙ. නිවාඩු ගන්න අමාරු රස්සාවක් කරන පස්සෙ රශ් එක අඩු උනාම ගන්න ඉන්න උන්ට ගන්න බැරිවෙන්න ලග ඩෙඩ්ලයින් එකක් ගහයි. ඊටපස්සෙ පොලීසියට ඉතිං සල්ලි තමයි 😎 වලංගු රියදුරු බලපත්රයක් නොමැතිව දාවනය. දඩකොල නෑ කෙලින්ම උසාවි 25000/= ශේප් කරගන්න උනත් පොලිසියෙ උන් ගාව ඇබරිලා 10000ක් වත් අතේ තියන්න වෙයි. උසාවි දැම්මොත් ආය දවස් දෙකක් විතර නිවාඩු දාල යාලුවෙකුටත් නිවාඩුවක් දම්මලා ලෝයර්ලා අල්ලලා පොලිසියෙයි උසාවියෙයි අමුම රස්තියාදුවක් වෙලා තමන් එක්ක යන එකා 25000 ගෙවල එනකං එදා නඩු දිනේ තියන කුඩ්ඩොයි මිනීමරුවොයි ඔක්කොම එක්ක එකට උසාවි කූඩුවෙ ලැගලා එන්න ඕන 😎 කෝ කෝ තාලෙට කියමු පිං කෙත හෙල රන් දෙරණේ... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom