හරි නේද ලයිසොමටත්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,938
    3,009
    113
    Invalid



    මේ කාලකන්නි HTTP ඒකෙනුත් ගානක් කෙලින්න හදන්නේ
    සල්ලි නං ගියත් කමක් නෑ ඕකේ රස්තියාදු වෙන්න ගියාම සසර කලකිරෙනවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,062
    1
    28,529
    113
    හොද තීරණයක්. ඒ උනාට මේක නිකුත් කරන්න හරි ක්‍රමවේදයක් හදන්ඩ ඕනේ නැත්නම් මිනිස්සුන්ට වෙන්නේ දවස් ගණන් නිකරුනේ රස්තියාදු වෙන්ඩයි පොලිසියට බොරුවට දඩ ගෙවන්නයි තමයි
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,009
    113
    Invalid
    හොද තීරණයක්. ඒ උනාට මේක නිකුත් කරන්න හරි ක්‍රමවේදයක් හදන්ඩ ඕනේ නැත්නම් මිනිස්සුන්ට වෙන්නේ දවස් ගණන් නිකරුනේ රස්තියාදු වෙන්ඩයි පොලිසියට බොරුවට දඩ ගෙවන්නයි තමයි
    රස්තියාදු වෙන්න ඕන නැත්නම් කමක් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113



    මේ කාලකන්නි HTTP ඒකෙනුත් ගානක් කෙලින්න හදන්නේ
    සල්ලි නං ගියත් කමක් නෑ ඕකේ රස්තියාදු වෙන්න ගියාම සසර කලකිරෙනවා

    Plastic card diganna baruwa owa karanne kohomada?
    Chanda karanna salli nathi ponil
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    දැන් ලයිසන් renew කරන උන්ට කාඩ් එක දෙන්න කියපන්කො ඔය උට්ටවල් කරන්න කලින් 😂 කාඩ් එකක් දෙන්න විදිහක් නැතුව කොල දෙන උන් විලිලැජ්ජාවක් නැතුව යුරෝප් සිස්ටම් implement කරන්න හදන්නෙ 😂 ඕක ගෙනාව ගමන් අර මෙඩිකල් කරන එකේ පෝලිම හැදෙයි තෙල් පෝලිම් දෙකක විතර. RMV එකෙත් එහෙමයි. සතියෙ දවස් වල ඇරෙන්න ඔය උට්ටවල් වැඩත් නෑනෙ. වැඩකරන මිනිහෙක්ට අවම දවස් දෙකක් මෙඩිකල් උන්ගෙයි RMV එකේ උන්ගෙයි ලොකු සීන් බල බල අමු රස්තියාදුවක් වෙලා ගන්න වෙන්නෙ. නිවාඩු ගන්න අමාරු රස්සාවක් කරන පස්සෙ රශ් එක අඩු උනාම ගන්න ඉන්න උන්ට ගන්න බැරිවෙන්න ලග ඩෙඩ්ලයින් එකක් ගහයි. ඊටපස්සෙ පොලීසියට ඉතිං සල්ලි තමයි 😎 වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව දාවනය. දඩකොල නෑ කෙලින්ම උසාවි 25000/= ශේප් කරගන්න උනත් පොලිසියෙ උන් ගාව ඇබරිලා 10000ක් වත් අතේ තියන්න වෙයි. උසාවි දැම්මොත් ආය දවස් දෙකක් විතර නිවාඩු දාල යාලුවෙකුටත් නිවාඩුවක් දම්මලා ලෝයර්ලා අල්ලලා පොලිසියෙයි උසාවියෙයි අමුම රස්තියාදුවක් වෙලා තමන් එක්ක යන එකා 25000 ගෙවල එනකං එදා නඩු දිනේ තියන කුඩ්ඩොයි මිනීමරුවොයි ඔක්කොම එක්ක එකට උසාවි කූඩුවෙ ලැගලා එන්න ඕන 😎 කෝ කෝ තාලෙට කියමු පිං කෙත හෙල රන් දෙරණේ...
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,254
    1,312
    113




    මේ කියන විදිහට පරණ ඒවා විතරක් නෙමේ, හැමෝටම chip එක වෙනුවට QR code එකක් තියෙන අලුත්ම license එකක් දෙන්න යන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කරනවනං සුපිරි වැඩක් :yes: ඇස් පේන්නැති නාකි ලොක්කො එක්ක යන්ඩ බැහ් පාරෙ
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    පට්ට දුකයි. මගෙ තියෙන්නේ 2004 ගත්ත පරණ ලයිසන් එක
    එක ගොන් බස්කාරයෙක් හින්දා ඔක්කොටම ටොපිය සෙට් 😎

    කරනවනං සුපිරි වැඩක් :yes: ඇස් පේන්නැති නාකි ලොක්කො එක්ක යන්ඩ බැහ් පාරෙ
    වැඩේ හොදයි නිවාඩු දාගෙන පෝලිම් වල ලැගගෙන එක එකාගෙ ලයින් බල බල දඩ රස්තියාදුවක් කන්න වෙන එකනෙ අවුල?
    ------ Post added on Mar 14, 2023 at 12:14 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හරියට රස්තියාදු නොකර හරියට කලොත් හොඳ වැඩක් හැබැයි පාරේදී බස්ලොරි කාරයන්ට එක නීතයක් කාර් වලට තව නීතියක් වෙන එව්වත් නැවත්තුවොත් හොඳයි
     
    • Like
    Reactions: kepu and PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    වැඩේ හොදයි නිවාඩු දාගෙන පෝලිම් වල ලැගගෙන එක එකාගෙ ලයින් බල බල දඩ රස්තියාදුවක් කන්න වෙන එකනෙ අවුල?
    ------ Post added on Mar 14, 2023 at 12:14 AM

    එකෝ ටෙස්ට් එකේ නම්බර් එක දාල රෙවනියු ලයිසන් එක ගන්නව වගේ මෙඩිකල් එකේ නම්බර් එක දාල ලයිසන් එක ගන්න ක්‍රමයක් තිබ්බනං හරි
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    පොන්න හිට්ලෙර්ගේ ගුන්ඩුවක් මේක රස්තියාදු කරවල කට්ට දීල පුකේ අරින්න

    මෙතන ඉන්න ගොන් වේසිගෙ පුතාල වැඩේ හොඳයි කියන්නේ හරියටම

    මය්නට කියල අවුරුදු 40ක් පුකේ අරිද්දි කියනවා වගේ
    ------ Post added on Mar 14, 2023 at 2:39 AM

    අම්මප මේ වගේ කැරියෝ එක්ක ඉපදුනාට හොඳ වැඩේ

    මුන් චන්දෙ දෙන්නෙම ගොන් වාහෙලට

    ඒ පාර අනුර වගේ අලුගුතෙරුවෙක් ලොකු කරම් නැහෙනවා

    ඌ මයිනගේ සල්ලි වලින් කටවුට් ගහල මයින හිරෙත් දානවලු
    මේ වගේ ගොන් හ=උත්තිගේ පුතාල ටිකක්
    ------ Post added on Mar 14, 2023 at 2:43 AM
     
    • Like
    Reactions: Dhanushka.N

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo



    මේ කාලකන්නි HTTP ඒකෙනුත් ගානක් කෙලින්න හදන්නේ
    සල්ලි නං ගියත් කමක් නෑ ඕකේ රස්තියාදු වෙන්න ගියාම සසර කලකිරෙනවා

    අපෝ ලබ්බ මගෙත් ලයිසොම අලුත් කරන්න ඕන ලබන මාසේ. එපා වෙනවා මතක් වෙද්දිත්.
     
    • Like
    Reactions: Elv888 and NRTG