හරි පුදුමයි නේද මහත්තයෝ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    .





    tzPXoBv.png
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Hmm Police eunta bari kama nemei eken kiyavenne... hoyanna denne naha kiyana ekai. Police eunta hoyanna dunnoth karanna puluwan ban.. oya hevve
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    ඇයි මධුෂ්ට වෙඩි තියල පයින්ම ගියපු උන්වත් තවම ඇල්ලුවෙනෑ නේද? උං වාෂ්ප වෙලා 😄
    උන් නම් සුපිරි වැඩ කාරයෝ දෙන්නෙක්. මොකෙක්වත් පාරේ නැති වෙලාවක, පොලිසියේ 15ක් විතර ඉන්න තැනකට ඇවිත් එකෙක්ගේ ඔලුව කුඩු වෙන්න වෙඩි තියල ගෙනාපු ගල්කටස් එකත් පාරේ දාල, බසිකලෙත් පාරේ අයිනක හේත්තු කරල දුවල බේරුනා කියන්නේ .. හොයාගෙන ඔලිම්පික් යවන්න ඕන ඩයල් දෙකක් :yes: